Lankawe Muslim un atareth kula scene tiyenawada ban?samahara surname tiyenawa unwa high kule surname tiyena un ganan ganne nedda? 


badala hucknn asaiehma nm dnne na. mata muslim kellek kiwwa " dubai muslim" kiyala class ekak thieyilu.. e families wala inne dubai wala idala apu muslim ayagen pawathena un. salli athi habai
erhma hknna denne na. apita lan wenna wath bari classes thiynwalu unge.( money walin)badala hucknn asai
ඔව්Lankawe Muslim un atareth kula scene tiyenawada ban?samahara surname tiyenawa unwa high kule surname tiyena un ganan ganne nedda?![]()
kegalle wala inna muslim un ehema colombo wala inna muslim unta ehe business karanna enna denne nalu.ungeth mara scene tiyanwaneඔව්
සුන්නි ශියා වගේ ප්‍රධාන නිකාය කේස් එක හැරුන පවුල් හා ප්‍රදේශය මත පදනම් උන ක්‍රමයක් තියනවා.
උදාහරණයකට නැගෙනහිර, රටමැද හා කොලඹ වගේ බේදිමක් මත උස්පහත් කරගෙව තියනවා තදට. මුස්ලිම් ආවාහ විවාහ වලදි මේක පේනවා.
ow oka normal, danna kenek gamen giya gedara ayath ekkama naadayonge saha game unge kapilla nisa mulim kollek sinhala kellekwa bande, kella islam agamata convert wela bande eth kapilla.හැබැයි ගොඩක් වෙලාවට. මුස්ලිම් කෙනෙක් සිංහල හෝ දෙමළ කෙනෙක් බැදලා ඒ හම්බු වෙන ළමයින්ට මගුලක් කර ගන්න ගියාම ටිකක් කොන් වෙනවලු. එයාගෙ අම්මා හෝ තාත්තා සිංහ්ල හෝ වෙනත් නිසා( මුස්ලිම් කන්වර්ට් වෙලා හිටියත් ) එහෙම නැතුව කෝමත් බෑ.
මට කිව්වෙ මගෙ මුස්ලිම් යාලුවෙක්.
ඒක තමා මචන්.ow oka normal, danna kenek gamen giya gedara ayath ekkama naadayonge saha game unge kapilla nisa mulim kollek sinhala kellekwa bande, kella islam agamata convert wela bande eth kapilla.
un owa ganan ganne naha sath 5 kata godak un, anith un nombi nisa noka innaw palli yanawa ,arun athal eke kala bila innawa, palli yanneth naha ,anith muslim set eka palli yaddi aru enne nathi unama katha karana un apith ekka innawa ,nombi naha kanawa .මැලේ කෙල්ලොනම්![]()
Bamba wala tiyena bora palliyata wena muslims aya ganne ne kiyala ahala tiyenawaඉස්කොලේදී වැඩි කියල කියන හිතන් ඉන්න උන් අනිත් උන් එක්ක කතා කරන්නේ වත් නැහැ ,
පල්ලියකට ඇවිත් ගියොත අනිත් කුලේ එකෙක් මුළු පල්ලියම හෝදනවා .
බෝර් මූර් වගේ නම් දෙකක් තින්නේ .
සිංහල උන්ගේ දැන් සාපේක්ෂව අඩුයි 80s වලට වඩා .
එත් මුස්ලිම් උන්ගේ යාපනේ දෙමල උන්ගේ කුල නිසා කැපිල්ල දාන එක උපරිමට තාම තීනවා .
යාපනේ ඉස්සර නීතියක් දාල තිබ්බ යාපනේ ඉඩම් ගන්න පුළුවන් දකුණු ඉන්දියාවේ බටහිර පැත්තෙන් ආපු උන්ට විතරයි (ආගම අදාල නැහැ ඉස්ලාම් ,හින්දු ඕන එකක් )යාපනේ ඉඩම් ගන්න පුළුවන් ලන්දේසි or පෘතුගීසි කාරයෝ දැම්ම එකක් , ඒ නීතිය සුද්දෝ අයින් කරා අදටත් යාපනේ එළිපිට උද්ගෝෂණ යනවා ඒනීතිය නැවත බලාත්මක කරන්න කියල .
යාපනේ නීතියක් තිබ්බ ලන්දේසි or පෘතුගීසි කාරයෝ දැම්ම එකක් වැඩි කුලේ උන්ට අඩු කුලේ උන් එක්ක ඉස්කෝල වල වාඩි වෙන්න බැහැ ,සුද්දෝ ඒ නීතිය අයින් කරා same seating law එකෙන් ,ඒ වෙලාවේ යාපනේ තිබ්බ සේරම ඉස්කෝල ගිනි තියල දැම්ම කුල මානෙන් උඩ ගීපු යාපනේ උන් .