Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Microsoft Project 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:43 PM
Microsoft Visio 2021 & All Versions Available!
hrdilshan
Updated:
Today at 2:42 PM
Christmas Elf Doll
anil1961
Updated:
Nov 22, 2026
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Nov 19, 2026
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslim migrant to Europe explains his real motvations
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගව්තම බෝදිසත්වයෝ බුදුවෙන්න පෙරුම් පුරද්දි ඉපදුන ආත්ම වලදි. .

අහසේ තියෙන තරුවලට වඩා ඇස් දන් දුන්නා,

මුහුදේ තියෙන වතුරවලට වඩා ලේ දන් දුන්නා,

මහමේරු පර්වතයට වඩා ඇගේ කොටස් දන් දුන්නා.

බුදුවරයෙක් වෙන්න පිරූ අවසන් පාරමිතාව තමයි බිරිදත්, ලමයිනුත් දන් දෙන එක. .

බුදුවරයෙක් වෙන්න අවශ්‍ය පාරමිතා මොනවද, බුදුවරයන් වර්ග තුනකට පාරමිතා සපුරනවා ඒ මොනවද, බෝසත් බව වල උපදින්නේ බුදුවෙන ආත්මේදි බෝසතුන්ගේ කවුරුද වැනි සුලු හෝ අවබෝදයක් නැති කෙනෙක්ට තේරුම් කරලා වැඩක් නෑ ඒ කෙනට තේරුම් ගැනීමට හැකියාවක් නෑ. .

අඩුම තරමේ වෙස්සන්තර ජාතකය වත් කියවලා එන්න. වෙස්සන්තර රජ්ජුරුවෝ සක්විති රජ කෙනෙක්. සක්විති රජකෙනෙක්ටම විශේශිත වූ පහල වන දේවල් හතක් තියෙනවා.

ඔය ටික කියන්නේ නොදන්න කෙනෙක්ට දැනගන්න.

මම දැන් තනකොල කන හරක්ට බත් කවන්න දරපු උත්සහය අත්හැරලා තියෙන්නේ.

අනික දානයකයි වෙලදාමකයි වෙනස වත් මුලින් ඉගෙනගනිල්ලා. .

බුද්ද දර්මය යනු මේ විශ්වයේ පවතින පරම සත්‍යය. .

බුදුවරයෙක් කරන්නේ ඒක හොයාගෙන දේශනා කරන එක. . විශ්වයෙන් මිදෙන මාර්ගය පෙන්වා දෙන එක. .

පෙන්වාදීම විතරයි කරන්නේ අනුගමනය කරන නොකරන එක ඔබලගේ වැඩක්. .

ස්ලාමය වගේ මෙලෙච්ච ආගමක් එක්ක බුද්ද දර්මය වගේ දහමක් සන්සන්දනයට යන්න එපා. .

කතෝලික, ක්‍රිස්තියානි අයටත් කියන්නේ තමන්ගේ ආගමේ අඩුපාඩු හොයාගන්න මුලින්.

ඉටපස්සේ බලන්න ඒවා ඇත්තද, ඒවලට විසදුම් තියෙනවද කියලා.

මම නම් එහෙමයි කලේ මම හෙව්වා බුද්ද දර්මයේ අඩුපාඩු තියෙන්නේ මොනවද කියලා ඒත් මට හම්බවුනේ නෑ. ඒ නිසයි මම බවුද්දයෙක් වුනේ.

අනිත් ආගම් සේරම වල තියෙන බොරු නම් මට හොයාගන්න ලැබුනා.

ඒත් මම ඒවා කිය කිය ක්‍රිස්තියාති, කතෝලික ආගම් වලට අපහස කරන්නේ නෑ.

මුස්ලිම් ආගම ගැනනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම එහි ඇති මෙලෙච්චත්වයට විරුද්දව පුලුවන් හැම වෙලේම පෙනී ඉන්නවා. .

[QUOTE="XibitZ, post: 19747839, member: 132898"] [SIZE=4][COLOR=DarkRed]ගව්තම බෝදිසත්වයෝ බුදුවෙන්න පෙරුම් පුරද්දි ඉපදුන ආත්ම වලදි. . අහසේ තියෙන තරුවලට වඩා ඇස් දන් දුන්නා, මුහුදේ තියෙන වතුරවලට වඩා ලේ දන් දුන්නා, මහමේරු පර්වතයට වඩා ඇගේ කොටස් දන් දුන්නා. බුදුවරයෙක් වෙන්න පිරූ අවසන් පාරමිතාව තමයි බිරිදත්, ලමයිනුත් දන් දෙන එක. . බුදුවරයෙක් වෙන්න අවශ්‍ය පාරමිතා මොනවද, බුදුවරයන් වර්ග තුනකට පාරමිතා සපුරනවා ඒ මොනවද, බෝසත් බව වල උපදින්නේ බුදුවෙන ආත්මේදි බෝසතුන්ගේ කවුරුද වැනි සුලු හෝ අවබෝදයක් නැති කෙනෙක්ට තේරුම් කරලා වැඩක් නෑ ඒ කෙනට තේරුම් ගැනීමට හැකියාවක් නෑ. . අඩුම තරමේ වෙස්සන්තර ජාතකය වත් කියවලා එන්න. වෙස්සන්තර රජ්ජුරුවෝ සක්විති රජ කෙනෙක්. සක්විති රජකෙනෙක්ටම විශේශිත වූ පහල වන දේවල් හතක් තියෙනවා. ඔය ටික කියන්නේ නොදන්න කෙනෙක්ට දැනගන්න. මම දැන් තනකොල කන හරක්ට බත් කවන්න දරපු උත්සහය අත්හැරලා තියෙන්නේ. අනික දානයකයි වෙලදාමකයි වෙනස වත් මුලින් ඉගෙනගනිල්ලා. . බුද්ද දර්මය යනු මේ විශ්වයේ පවතින පරම සත්‍යය. . බුදුවරයෙක් කරන්නේ ඒක හොයාගෙන දේශනා කරන එක. . විශ්වයෙන් මිදෙන මාර්ගය පෙන්වා දෙන එක. . පෙන්වාදීම විතරයි කරන්නේ අනුගමනය කරන නොකරන එක ඔබලගේ වැඩක්. . ස්ලාමය වගේ මෙලෙච්ච ආගමක් එක්ක බුද්ද දර්මය වගේ දහමක් සන්සන්දනයට යන්න එපා. . කතෝලික, ක්‍රිස්තියානි අයටත් කියන්නේ තමන්ගේ ආගමේ අඩුපාඩු හොයාගන්න මුලින්. ඉටපස්සේ බලන්න ඒවා ඇත්තද, ඒවලට විසදුම් තියෙනවද කියලා. මම නම් එහෙමයි කලේ මම හෙව්වා බුද්ද දර්මයේ අඩුපාඩු තියෙන්නේ මොනවද කියලා ඒත් මට හම්බවුනේ නෑ. ඒ නිසයි මම බවුද්දයෙක් වුනේ. අනිත් ආගම් සේරම වල තියෙන බොරු නම් මට හොයාගන්න ලැබුනා. ඒත් මම ඒවා කිය කිය ක්‍රිස්තියාති, කතෝලික ආගම් වලට අපහස කරන්නේ නෑ. මුස්ලිම් ආගම ගැනනම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසාම එහි ඇති මෙලෙච්චත්වයට විරුද්දව පුලුවන් හැම වෙලේම පෙනී ඉන්නවා. .[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom