Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Iptv
musicking
Updated:
Yesterday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Muslim Niqab ekata banna mahaththuruntai mey..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

@Sataninhell හෙවත් නරකයේ සාතන්

ඔබේ පිළිතුර මගින් පෙනුනු යම් දේවල් පහත දක්වා ඇත.

1. ඔබේ ඉංග්‍රීසි නොදැනුවත්කම නැවතත් ප්‍රදර්ශනය කර ඇත. Oder නෙමෙයි order. Heaven තර්කයෙන් ඔබ පැහැදිලිවම පරාජයි. Expanding universe ගැන කුරානයේ කියා ඇති දේ ගැන ඔබට කළ හැකි දෙයක් නැත.

2. 51:47 වාක්‍යය ගෙන එහි earth එක නැති බව පෙන්වා පරස්පර බවක් ඇති කරන්නටයි ඔබේ උත්සාහය. එතන, එම පරිච්චේදයේම, එකම theme එකට අදාල ඊලඟ 51:48 වාකයයේ earth ඇති බව පැහැදිලිව කී පසුත් එය ගැන නැවත වමාරන්නේ ඔබට කිසිවක් කීමට නැති නිසාය. ඔබේ එම තර්කය පැහැදිලිව බිඳී ඇත.

3. ඔබ entropy ගැන හෑල්ලක් ලියන්නේ big bang එකට කලින් දෙයක් ලෙස එම තර්කය ගෙනය. මම කිව්වේ big bang එකට පසුවයි. එතනදී බාහිර පාලනයක අවශ්‍යතාවයක් ඇති බව මා සේම ඔබ විසිනුත් පෙන්වා දී ඇත. ඔබෙන් හෝ විද්‍යාවෙන් එයට හරි පිළිතුරක් නැත.

ඔබේ පිළිතුර "එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි."  විද්‍යාව ගැන ලොකුවෙන් කතා කර රේඛීය චින්තනයකින් පිට යන්න අකමැති ඔබ ලබාදුන් මේ පිලිතුර දැක හිනා වෙන එක හැරෙන්නට අමතර දෙයක් කීම අවශ්‍ය නොවන බව සිතමි. "මනස්ගාත" නොපිලිගැනීම ගැන ඔබම මෙතන ඇතිකල රීතිය ඔබටම බිඳීමට සිදු වී ඇත.

4. Relativity එකට අදාලව කල තර්කයට වචනයක්වත් ඔබෙන් නැත.

5. Intelligent Design ගැන ඔබ කතා කර නැත. එය පැමිනෙන්නේ විද්‍යා සමාජය තුලින්මයි.

6. හොර භාණ්ඩ භාවිතය අනුමත කරන මතයේ ඔබ තවමත් සිටින බව පෙනේ. එවැනි සරල දෙයක වැරැද්ද නොතේරෙන මානසිකත්වයක් ඇති කෙනෙකුට යමක් පැහැදිලි කිරීම නිෂ්පල කාර්යයක් යැයි මම කී දෙය ඔබ මෙතන හොඳින් තහවුරු කර ඇත.

7. ඔබ රෙඛීය චින්තනය අලලා හෑල්ලක් ලියා පෙන්වන්න හදන දේ ගැන මම කලින්ම කිව්වෙමි.

{{දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් ඔප්පු කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි.}}

මේ කියන්නේ කුමක්ද යන්න ඔබට නොතේරේ නම්, විද්‍යාව ගැන කතාකරන ඔබ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි. දෙවියන් කෙනෙකුගේ පැවැත්මට අදාලව යම් සාධක සපයා ඇත.  ඒවා නොපිලිගැනීම ඔබ සතුය. දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට දැන් විද්‍යාව සමත් නැත.

ඔබට මේ cosmology ගැන කිව යුතූ දේ කියා ඇත. කලින් මම කී සේ එය පිලිගැනීම/නොගැනීම ඔබ සතුය. මස් ප්රශ්නයේදී ඔබ කලාක් මෙන් එකම දේ remix කර නැවත කීමෙන් පලක් නැත. එනිසා මේ ගැන තවත් කියන්න මට අදහසක් නැත.

8. ප්‍රශ්නයකින් පැන යන කෙනා කොන්දක් නැති කෙනෙක් බව ඔබම අර්ථ දැක්වීමක් සාදාගෙන ඇත. ඔබේ දහමේ cosmology ගැන ඇසූවිට silence සරණ පතන්නේ ඔබේ එම අර්ථ දැක්වීමට අදාලවද? නැතිනම් ඒ ගැන කියන්න ලැජ්ජද?

කොන්දක් තියෙන ඔබතුමා අඩුම තරමෙන් මේ ගැන කියන්න. ඔබ ඔය මහමේරු පර්වතය විශ්වාස කරනවද?

(ඔව්/නෑ ලෙසින් පිලිතුරු දීම ප්‍රමාණවත්. ඔබේ පිලිතුර ගෙන තර්ක නොකිරීමට පොරොන්දු වෙමි).

==>>> http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179

==>> http://www.elakiri.com/forum/showthread.php?t=1545467

(ඔබේ අනික් අය නම් විශ්වාස කරන බව පෙනේ).

[QUOTE="anamnlmslmn, post: 14759170, member: 453369"] [SIZE="5"][COLOR="DarkGreen"][B] @Sataninhell හෙවත් නරකයේ සාතන් ඔබේ පිළිතුර මගින් පෙනුනු යම් දේවල් පහත දක්වා ඇත. 1. ඔබේ ඉංග්‍රීසි නොදැනුවත්කම නැවතත් ප්‍රදර්ශනය කර ඇත. Oder නෙමෙයි order. Heaven තර්කයෙන් ඔබ පැහැදිලිවම පරාජයි. Expanding universe ගැන කුරානයේ කියා ඇති දේ ගැන ඔබට කළ හැකි දෙයක් නැත. 2. 51:47 වාක්‍යය ගෙන එහි earth එක නැති බව පෙන්වා පරස්පර බවක් ඇති කරන්නටයි ඔබේ උත්සාහය. එතන, එම පරිච්චේදයේම, එකම theme එකට අදාල ඊලඟ 51:48 වාකයයේ earth ඇති බව පැහැදිලිව කී පසුත් එය ගැන නැවත වමාරන්නේ ඔබට කිසිවක් කීමට නැති නිසාය. ඔබේ එම තර්කය පැහැදිලිව බිඳී ඇත. 3. ඔබ entropy ගැන හෑල්ලක් ලියන්නේ big bang එකට කලින් දෙයක් ලෙස එම තර්කය ගෙනය. මම කිව්වේ big bang එකට පසුවයි. එතනදී බාහිර පාලනයක අවශ්‍යතාවයක් ඇති බව මා සේම ඔබ විසිනුත් පෙන්වා දී ඇත. ඔබෙන් හෝ විද්‍යාවෙන් එයට හරි පිළිතුරක් නැත. ඔබේ පිළිතුර "එනම් එය වක්‍රාකාරයෙන් සිදුවන බවයි. ඔය කියන භාහිර බලපෑම එනම් "සිත" පිලිබදව කල හැකි උපරිම විග්රහයද සිදු කරන්නේ බුදුදහම තුලම පමණි." :lol::lol: විද්‍යාව ගැන ලොකුවෙන් කතා කර රේඛීය චින්තනයකින් පිට යන්න අකමැති ඔබ ලබාදුන් මේ පිලිතුර දැක හිනා වෙන එක හැරෙන්නට අමතර දෙයක් කීම අවශ්‍ය නොවන බව සිතමි. [U]"මනස්ගාත" නොපිලිගැනීම ගැන ඔබම මෙතන ඇතිකල රීතිය ඔබටම බිඳීමට සිදු වී ඇත.[/u] 4. Relativity එකට අදාලව කල තර්කයට වචනයක්වත් ඔබෙන් නැත. 5. Intelligent Design ගැන ඔබ කතා කර නැත. එය පැමිනෙන්නේ විද්‍යා සමාජය තුලින්මයි. 6. හොර භාණ්ඩ භාවිතය අනුමත කරන මතයේ ඔබ තවමත් සිටින බව පෙනේ. එවැනි සරල දෙයක වැරැද්ද නොතේරෙන මානසිකත්වයක් ඇති කෙනෙකුට යමක් පැහැදිලි කිරීම නිෂ්පල කාර්යයක් යැයි මම කී දෙය ඔබ මෙතන හොඳින් තහවුරු කර ඇත. 7. ඔබ රෙඛීය චින්තනය අලලා හෑල්ලක් ලියා පෙන්වන්න හදන දේ ගැන මම කලින්ම කිව්වෙමි. [Color="purple"]{{දෙවියන් කෙනෙකු සිටින බව හෝ නොසිටින බව දැන් විද්‍යාවෙන් [u]ඔප්පු [/u]කල නොහැක. එයට හේතුව මෙයට අදාලව falsification test එකක් දැන් විද්‍යාවෙන් ගොඩනැගිය නොහැකි වීමයි.}}[/color] මේ කියන්නේ කුමක්ද යන්න ඔබට නොතේරේ නම්, විද්‍යාව ගැන කතාකරන ඔබ කරන්නේ අඳුරේ අත පත ගෑමක් පමණි. [U]දෙවියන් කෙනෙකුගේ පැවැත්මට අදාලව යම් සාධක සපයා ඇත. [/u] ඒවා නොපිලිගැනීම ඔබ සතුය. [U]දෙවියන්ගේ පැවැත්ම ඔප්පු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට දැන් විද්‍යාව සමත් නැත.[/u] [Color="red"]ඔබට මේ cosmology ගැන කිව යුතූ දේ කියා ඇත. කලින් මම කී සේ එය පිලිගැනීම/නොගැනීම ඔබ සතුය. මස් ප්රශ්නයේදී ඔබ කලාක් මෙන් එකම දේ remix කර නැවත කීමෙන් පලක් නැත. එනිසා මේ ගැන තවත් කියන්න මට අදහසක් නැත.[/color] 8. ප්‍රශ්නයකින් පැන යන කෙනා කොන්දක් නැති කෙනෙක් බව ඔබම අර්ථ දැක්වීමක් සාදාගෙන ඇත. ඔබේ දහමේ cosmology ගැන ඇසූවිට silence සරණ පතන්නේ ඔබේ එම අර්ථ දැක්වීමට අදාලවද? නැතිනම් ඒ ගැන කියන්න ලැජ්ජද? [Size=6]කොන්දක් තියෙන ඔබතුමා අඩුම තරමෙන් මේ ගැන කියන්න. ඔබ ඔය [U]මහමේරු පර්වතය [/U]විශ්වාස කරනවද?[/size] (ඔව්/නෑ ලෙසින් පිලිතුරු දීම ප්‍රමාණවත්. ඔබේ පිලිතුර ගෙන තර්ක නොකිරීමට පොරොන්දු වෙමි). ==>>> [url]http://www.elakiri.com/forum/showpost.php?p=14638171&postcount=179[/url] ==>> [url]http://www.elakiri.com/forum/showthread.php?t=1545467[/url] (ඔබේ අනික් අය නම් විශ්වාස කරන බව පෙනේ). [/B][/COLOR][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom