eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ
    අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි

    161 දෙනකුට වහාම පිටවීමට නියෝග

    සමන් ගමගේ

    සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස්‌ අන්තවාදී ආගමික අදහස්‌ පතුරවමින් සිටි විදේශිකයන් එකසිය හැට එක්‌ දෙනකුට වහා මෙරටින් පිටවන ලෙස රජය දැනුම් දී තිබේ.

    එම දැනුම් දීමට අනුව මේ වන විට එම විදේශිකයන් අතරින් හැටදෙනකු පමණ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්‌ ඇතැයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

    සංචාරක වීසා මගින් අවස්‌ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයන් පිරිස "ටබ්ලියා ජමාට්‌" නමැති අන්තවාදී ඉස්‌ලාමීය සංවිධානයට අයත් පිරිසක්‌ බවට අනාවරණය වී ඇත.

    මෙම "ටබ්ලියා ජමාට්‌" සංවිධානය යනු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්‌ථානය, මාලදිවයින සහ අරාබි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක අන්තවාදී අදහස්‌ දරන්නන්ගෙන් සැදුම්ලත් ඉස්‌ලාමීය සංවිධානයකි.

    ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවලට කණ්‌ඩායම් ලෙස ගොස්‌ ඇති මොවුන් අඩු වරප්‍රසාදලාභී මුස්‌ලිම් ජනතාව ඉලක්‌ක කර විෂම ආගමික මතවාද පතුරවා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

    විදේශිකයන්ට සංචාරක වීසා ලබා දෙනුයේ රට තුළ සංචාරය කිරීමට මිස වෙනත් දේට නොවන බවද කියා සිටි ආගමන විගමන පාලකවරයා අදාළ විදේශිකයන් වීසා රෙගුලාසි උල්ලංඝනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වූයෙන් මෙම පියවර ගනු ලැබූ බවද සඳහන් කළේය.

    source
    http://www.divaina.com/2012/01/23/news01.html

    me man kalin daapu thread eka.
    http://www.elakiri.com/forum/showthread.php?t=1315147

    me ape muslim sahodarayek ge wedak.

    reputation_neg.gif
    Islam 01-23-2012 04:58 PM tourist visa walin owa karanna baha thamai. dan e set eka religous visa ekak aragena aai lankawata ei.

    reputation_neg.gif
    Islam 01-23-2012 05:51 PM thanks for the news....rep 4+

    reputation_neg.gif
    Muslim 01-23-2012 06:12 PM -4

    Last edited:

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Sri Lanka ‘expels 161 foreign Muslim clerics’ - BBC

    Sri Lanka has reportedly ordered 161 foreign Muslim preachers to leave the country for flouting visa regulations. A senior immigration official was quoted as saying that the clerics had no right to preach in mosques because they had arrived on tourist visas.
    He also said that some local Muslims had complained that the visitors were not teaching a moderate form of Islam.

    The preachers - from Bangladesh, India, Pakistan, the Maldives and Arab nations - must now leave by 31 January.
    ‘Laughable idea’
    “They have violated immigration laws. A tourist visa is to have a holiday or visit friends and family, and not to preach Islam,” Sri Lanka’s immigration head Chulananda Perera told the AFP news agency.

    Mr Perera said the group belonged to Tablighi Jamaat - an international Islamic movement popular in Sri Lanka and the region.

    A Muslim source told the BBC that the movement sends groups of preachers to places of worship, urging Muslims to devote more time to their faith and act more devoutly.

    Any idea that they were militant was laughable, the source added.
    Muslim members of Sri Lanka’s government have expressed concern at the mass expulsion, and are expected to meet other officials later on Monday to try to delay the move.
    The news has also created consternation in the Muslim community in Sri Lanka, the third largest ethnic group in the country after Sinhalese and Tamils, the BBC’s Charles Haviland in Colombo reports.
    During the long civil war the community was often caught between the two warring parties and it has a reputation for moderation, our correspondent adds, BBC reports.
     
    • Like
    Reactions: kudcp

    medianet85

    Well-known member
  • May 5, 2009
    4,254
    622
    113
    Land of Lions
    සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ
    අන්තවාදී ආගම් පැතිර වූ විදේශිකයන් රටින් නෙරපයි

    161 දෙනකුට වහාම පිටවීමට නියෝග

    සමන් ගමගේ

    සංචාරකයන් ලෙස ශ්‍රී ලංකාවට පැමිණ රටපුරා විවිධ ප්‍රදේශවලට ගොස්‌ අන්තවාදී ආගමික අදහස්‌ පතුරවමින් සිටි විදේශිකයන් එකසිය හැට එක්‌ දෙනකුට වහා මෙරටින් පිටවන ලෙස රජය දැනුම් දී තිබේ.

    එම දැනුම් දීමට අනුව මේ වන විට එම විදේශිකයන් අතරින් හැටදෙනකු පමණ ශ්‍රී ලංකාවෙන් පිටව ගොස්‌ ඇතැයි ආගමන විගමන පාලක චූලානන්ද පෙරේරා මහතා "දිවයින"ට පැවැසීය.

    සංචාරක වීසා මගින් අවස්‌ථා කිහිපයකදී ශ්‍රී ලංකාවට පැමිණ ඇති මෙම විදේශිකයන් පිරිස "ටබ්ලියා ජමාට්‌" නමැති අන්තවාදී ඉස්‌ලාමීය සංවිධානයට අයත් පිරිසක්‌ බවට අනාවරණය වී ඇත.

    මෙම "ටබ්ලියා ජමාට්‌" සංවිධානය යනු ඉන්දියාව, බංගලාදේශය, පාකිස්‌ථානය, මාලදිවයින සහ අරාබි රාජ්‍යයන් තුළ ක්‍රියාත්මක අන්තවාදී අදහස්‌ දරන්නන්ගෙන් සැදුම්ලත් ඉස්‌ලාමීය සංවිධානයකි.

    ශ්‍රී ලංකාවට පැමිණ විවිධ ප්‍රදේශවලට කණ්‌ඩායම් ලෙස ගොස්‌ ඇති මොවුන් අඩු වරප්‍රසාදලාභී මුස්‌ලිම් ජනතාව ඉලක්‌ක කර විෂම ආගමික මතවාද පතුරවා ඇතැයි චෝදනා එල්ල වී ඇත.

    විදේශිකයන්ට සංචාරක වීසා ලබා දෙනුයේ රට තුළ සංචාරය කිරීමට මිස වෙනත් දේට නොවන බවද කියා සිටි ආගමන විගමන පාලකවරයා අදාළ විදේශිකයන් වීසා රෙගුලාසි උල්ලංඝනය කරන බවට ලැබුණු තොරතුරු අනුව සිදුකළ විමර්ශනවලදී එය තහවුරු වූයෙන් මෙම පියවර ගනු ලැබූ බවද සඳහන් කළේය.

    source
    http://www.divaina.com/2012/01/23/news01.html

    me man kalin daapu thread eka.
    http://www.elakiri.com/forum/showthread.php?t=1315147

    me ape muslim sahodarayek ge wedak.

    reputation_neg.gif
    Islam 01-23-2012 04:58 PM tourist visa walin owa karanna baha thamai. dan e set eka religous visa ekak aragena aai lankawata ei.

    reputation_neg.gif
    Islam 01-23-2012 05:51 PM thanks for the news....rep 4+

    Machan patta pal boru kiyala nikan pissu natanna hadanna epa. umba kiyanawa vage kisima anthavadikamak ne. Thableek jamath kiyanne lankawe eda indanma thiyana ekak. Halal Foods Batch eka denneth e gollo thama. samanayaen thableek jamath kiyanne e aya muslim ayage gevalvalata gihilla agamika katayuthu walalin athwela inna kattiya unandu karawanawa.. religion ekka touch eke inna. thawa eke nirathwela inna ayawath thawa undandu karawanawa.

    eth methana thiyana prashne ban egollo tourist visa eke aapu eka thamai. :yes: mechchara kal oya India, Pakistan, Bangladesh ehema kattiya avilla thiyanwa... Issarahatath ei.. legally aavanam prashnayak ne..
     
    • Like
    Reactions: sirajstc