MUSLIM'S BELIEVES,,,,

Apr 22, 2012
116
21
0
මේක සංවේදී අය බලන්න එපා ...




අපිට නම් මේවා බලනවා තිය මෙහෙම දෙයක් හිතන්නවත් බැහැ... මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕන .
 

meknick29

Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    දකුණේ සිංහලයා;12635808 said:
    මේක සංවේදී අය බලන්න එපා ...




    අපිට නම් මේවා බලනවා තිය මෙහෙම දෙයක් හිතන්නවත් බැහැ... මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕන .

    ow machan sorry mata amathaka una ehema seen ekak danna mamath danui baluwe meka girl ekka ekith adanwa machan,,,

    PLEASE DON'T WATCH IF YOU ARE WEAK,,
     

    PriorityX6

    Member
    May 1, 2012
    93
    8
    0
    look at those muslim mother f**kers recording it on their phones like some precious golden moment to be captured.

    Each and every muslim should be killed by cutting their throat and letting them to bleed to death.
     

    thathsara.sl

    Well-known member
  • Dec 5, 2008
    5,945
    634
    113
    In my world
    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා........!


    තමන් කරන කුසල අකුසල කර්ම, කරත්තයක බැදි ගොනා පිටුපස කරත්තය එනවා සේ සංසාරය පුරාවටම හඹා එයි.
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා........!


    තමන් කරන කුසල අකුසල කර්ම, කරත්තයක බැදි ගොනා පිටුපස කරත්තය එනවා සේ සංසාරය පුරාවටම හඹා එයි.
    :yes::)
     

    Itube

    Banned
    Apr 12, 2012
    41
    13
    0
    මුන්ගේ කොන කපාගන්නවා මදිවට අහිංසක සත්තුන්ගේ බෙලි කපනවා, මේ වගේ මෝඩ මිලේච්ච කාලකන්නි කුහක ජාතියක්.

    :no::no::no::no::no:
     

    Madhur1202

    Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    සියලූ සත්වයෝ නිදුක් වෙත්වා........!


    තමන් කරන කුසල අකුසල කර්ම, කරත්තයක බැදි ගොනා පිටුපස කරත්තය එනවා සේ සංසාරය පුරාවටම හඹා එයි.

    එක ඇත්ත මචං... මුන්ට මේවා පල දෙන එක වලක්වන්න කාටවත් බෑ.... මෙහෙමත් පවුකාරයෝ ජාතියක්...
    :no::no::no:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    oya harak wela ehema merenneth oya hambayoma thama. kalin athma wala karapu paw paladenawa. hambayanta denna one hodama daduwama thamaa uru mas kamu kiayana eka
     

    RoyalR

    Member
    May 24, 2010
    38
    2
    0
    සාදුකාර දෙමින් පල්ලි කඩන බෞද්ධයෝ

    පසුගිය 20 වැනි සිකුරාදා, දඹුල්ලේ බෞද්ධ බැතිමතුන් මහපිරිසක් එක්ව හාමුදුරුවන්ද පෙරටුකොටගෙන ගොස් මුස්ලිම් පල්ලියකට පහර දීම පිළිබඳව රූපවාහිනී නාලිකාවලින් විකාශය කරන ලද රූපරාමු ව්‍යාජ ලෙස සකස්කරන ලද ඒවා බවට ඉනාමළුවේ සුමංගල හාමුදුරුවන් කියන බව බීබීසී සිංහල වෙබ් අඩිවිය පසුගිය 25වැනිදා වාර්තා කළේය. සියම්නිකායේ රංගිලරි දඹුලූ පාර්ශ්වයේ මහානායක සුමංගල හිමියන් එම වෙබ් අඩවියට කියා ඇත්තේ තමන් මූලිකත්වය දුන්නේ ‘නීත්‍යානුකූල නොවන ඉදිකිරීම්වලට එරෙහි සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී විරෝධතාවකට බවය. එහෙත් ‘අද දෙරණ’ රූපවාහිනී නාලිකාව බීබීසී යට කියා තිබුණේ. තමන් විකාශය කළේ අව්‍යාජ රූපරාමු බවත්, එහි අව්‍යාජභාවය වෙනුවෙන් තමන් පෙනී සිටින බවත්ය. කෙසේ වෙතත්, එම දර්ශන ඇසින් දුටු ඕනෑම සාධාරණ බුද්ධියක් ඇති කෙනකුට ඒවා ව්‍යාජ දර්ශන නොවන බව පැහැදිලි වනු ඇත.

    සිරස ටීවී විකාශය කළ අදාළ ප‍්‍රවෘත්තියේ එක් රූපරාමුවක, මහානායක සුමංගල හාමුදුරුවන් සහ දඹුල්ලේ කෝවිලක බැතිමතියක වියහැකියැ’යි පෙනෙන කාන්තාවක් අතර ඇතිවන දෙබසක් පාඨකයන්ගේ අවධානය පිණිස පහත දක්වමු.

    කාන්තාව: අපි නං පුංචිකාලෙ ඉඳලම තමයි… (මේ කෝවිල තියෙන්නේ.)

    මහානායක හිමි: පුංචි කාලෙ කියන්නෙ එක්දාස් අටසිය ගණන්වලද?

    කාන්තාව: ඒ තරං කාලයක් නෑ අපේ හාමුදුරුවනේ..

    මහනායක හිමි: (දබරැඟිල්ල දිගුකොට) කෝවිල උඹලා අයින්කරගනිල්ලා. නැත්තං ඇවිල්ලා අයින් කරනවා. හැබැයි උඹලගේ ගෙවලූත් අයින් කරනවා. උඹලා ඔක්කොම ඉන්නේ අනවසර පදිංචිය… යකෝ මේක..! කාක්කෝ ඔළුව උඩින් යනවා විතරක් නොවෙයි දැන් කූඩු හදන්නත් හදනවා…

    කාන්තාව : එහෙම නෙවෙයි හාමුදුරුවනේ.. අපේ හාමුදුරුවන්ට විරුද්ධව කිසිම දෙයක් මෙතෙන වෙන්නේ නැහැ.

    මහානායක හිමි: උඹලගේ දෙවියන් වහන්සේලා කැමති තැනකට වැඩමගෙන පලයල්ලා. මේ පූජා භූමිය.. මේ ගල.. මේ දඹුලූගල… මොකක්ද මේ!

    මේ දෙබස් කියවන කවරුකුට වුවද, දඹුල්ලේ මහනායක හිමියන් කියන, ‘‘සාමකාමී හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී’ විරෝධතාවේ තරම මැනැවින් පෙනී යනවා. ඇත.

    මීට කලකට පෙර ඛණ්ඩලමේ හෝටලය හදන්නට එයිට්කන් ස්පෙන්ෂ් සමාගමට කණ්ඩලමේ වැව්තාවල්ලේ ඉඩම් පැවරූ විට, සියලූ ආගම්වල පූජ්‍ය පූජකවරුන්, බහුජන සංවිධාන සිය ගණනක් දහස් ගණනක් ජනතාව සමඟ දඹුලූ ගල මතට එක්ව, ‘හෝටලය හැදුවොත් සිවුරට ගිනිතියාගෙන මියයන්නෙමි’යි කීවෝ ඉනාමළුවේ සුමංගල හිමියෝය. ඒ කාලයේ, දඹුලූ ගලෙහි ස්වභාවයෙන්ම අඳුරු ගුහා තුළ කළ මහා කලා නිර්මාණයන් හි සුවිශිෂ්ට භාවය ගිලීයන සේ අද මෙන් රත්තරන් තීන්ත ගෑ මහා දරදඬු කොන්ත‍්‍රීට් බුදුපිළිමයක් තිබුණේ නැත. ඇස් ඔරවාගෙන දත් විලිස්සාගෙන සිටින යකකුගේ රෞද්‍ර කට ඇතුළට පිවිසෙන සේ ඉදිකළ බෞද්ධ කෞතුකාගාරයක් තිබුණේ ද නැත. බැලූ බලූ අතකලූගල්වලින්ම සමන්විත දඹුලූ පර්වතය මත අද මෙන් කොන්ක‍්‍රීට් ගල් පර්වත, ගල්ගුහා තිබුණේද නැත. අද මෙන් එල්ඊඞී බල්බ නිවි නිවී පත්තුවෙන, ජාතිකවාදී අදහස් පතුරන එෆ්එම් ගුවන්විදුලි නාලිකාවකින් සමන්විත ගොඩනැගිලි සමූහකින්ද අවලස්ස නොවී දඹුලූ ගල එදා ශාන්තව තිබිණි.

    පල්ලි කඩන ශ‍්‍රමදාන

    පසුගිය 20වැනිදා සිදුවීමට අදාළ රූපවාහිනී ප‍්‍රවෘත්ති රූපරාමුවක ඉනාමළුවේ සුමංගල හිමියෝ ඉහළ පොලිස් නිලධාරියකුට තවදුරටත් මෙසේ කියති. ..‘‘එහෙම නම් (පල්ලිය) අයින්කරන්න වියදමත් (ආණ්ඩුව) දරන්න වෙනවා. දැන් මේ ශ‍්‍රමදානෙන් වැඬේ කරලා දෙන්නනේ හදන්නේ. ආණ්ඩුව අපිට උදව්කරන්න එන්න.’’ හාමුදුරුවන් ශ‍්‍රමදානේන කරන්න හදන වැඬේ නම්, පල්ලිය බිමට සමතලා කිරීම වන්නට පුළුවන. කොහොමත් පොලිසිය බලා සිිටියදීම මේ බෞද්ධයෝ පිිරිස පල්ලියට පිවිසෙන මගෙහි ගොඩනැගිලි කොටසක් කඩාදැම්මාහ. මේ පිරිස අතර සිටි එක් උසමහත දුඹුරු පැහැ සිවුරක් දරාගෙන සිටි බුද්ධශ‍්‍රාවකයකු උඩ පැන පැන සිවුර ගලවා පෙන්වමින් නැටු සිංහල, බෞද්ධ ආවේගශීලී නාඩගමද ප‍්‍රවෘත්තිය බැලූ සියල්ලන්ගේම හිතට කාවදින්නට ඇත.

    රංගිරි දඹුල්ල විහාරාධිකාරී, ඉනාමළුවේ සුමංගල හිටපු හෙළ උරුමය පාර්ලිමේන්තු මන්ත‍්‍රී අක්මීමන දයාරත්න ඇතුලූ තවත් භික්ෂූන් රාශියක් හා දෙදෙහසක පමණ ගිහි පිරිසක් බෞද්ධ කොඩිය ද ලෙළවාගෙන, සාදුකාර දෙමින් ගොස් හානි කළේ දඹුල්ල විහාරය ආශ‍්‍රිත කණ්ඩලමේ මස්ජිදුල් හයිරියා මුස්ලිම් පල්ලියටය. ඊට පෙර සිකුරාදා දිනයක් වු එදා දහවල් ජුම්මා වතාත් සඳහා පල්ලිය පැමිණ සිටි ඉස්ලාම් බැතිමතුන් පිරිස යාඥාව අවලංගු කොට පොලිසිය විසින් පල්ලියෙන් ඉවත්කරන ලදහ. සුමංගල හිමියන් ඇතුලූ භික්ෂුන් මුස්ලිම් පල්ලිය ඇතුලූ වූයේ නිදහසේය. පොලිසියත්, හමුදාවත් මේ බලහත්කාර කඩාවැදීමට ආරක්ෂාව දෙන්නට මෙන් ඒ කිසිත් නොවළකා පසෙකට වී බලා සිටියහ. (ඊට පෙරදා රාත‍්‍රියේ පල්ලියට පෙට‍්‍රල් බෝම්බ ප‍්‍රහාරයක්ද එල්ල වූ නමුත් ඉන් දැඩි අලාභහානි වී තිබුණේ නැත.) ශ‍්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලයේ සභාපති එන්.එම්. අවීෆ් මහතාට අනුව මුස්ලිම් බැතිමතුන්ට ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම සිකුරාදා දින ජුම්මා වතාවත් කිරීමට අදාළ පල්ලියට යෑමට ගරුතර සංඝරත්නය හා බෞද්ධ ජනතාව ඉඩ ලබා දී නැත.

    ඉනාමළුවේ සුමංගල නායකහිමියන් හා ජාතික හෙළ උරුමය පවසන ආකාරයට මස්ජිදුල් හයිරියා මුස්ලිම් පල්ලිය මෑතක ඉදිවූ අනවසර ඉදිකිරීමකි. නායකහිමියන් ප‍්‍රකාශ කරන්නේ 1982 ගම්උදාව ගැසට් පත‍්‍රයට අනුව අදාළ ස්ථානයේ පල්ලියක් සටහන් වී නොමැති බවය. එහෙත් ආණ්ඩුවේ ඉඩම් හා ඉඩම් සංවර්ධන අමාත්‍ය දඹුල්ලේ පාර්ලිමේන්තු නියෝජිත ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ප‍්‍රකාශකරන්නේ තමන් දන්නා කාලයේ සිටම අදාළ පල්ලිය එම ස්ථානයේ තිබුණු බවයි. දඹුල්ලේ මුස්ලිම් ජනතාව කියන්නේ එය 1962හි පමණ සිට පවත්වාගෙන යන යාඥා මධ්‍යස්ථානයක් බවයි. ඒ කාලයේ ඉංග‍්‍රීසි ජාතිකයකුගෙන් යාපනයේ කාන්තාවක විසින් පල්ලියට අයත් මුල් ඉඩම මිලට ගන්නා ලද බව මුස්ලිම් පාර්ශ්වය කියයි. පසුව 1995 දි එයි යාබද ඉඩම පල්ලියේ භාරකරුවන් විසින් මිලට ගන්නා ලදී.

    මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි.එල්.එම්. නවවි මහතා, 2012 අපේ‍්‍රල් 16 දින R/1990MT/51 දරන ලිපිය මගින් අදාළ මුස්ලිම් පල්ලිය පිළිබඳව බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශ ලේකම් වෙත තොරතුරු දක්වා ඇත. එහි, මෙම පල්ලිය දඹුල්ල නගරයේ අංක 48/3, නුවර පාර යන ස්ථානයේ ඉස්ලාමිය ආගමික වතාවත් ඉටුකරන ස්ථානයක් ලෙස මස්ජිදුල් කහිරියා ජුම්මා නමින් R/1990/MT51 යන අංකය සහිතව 2009.12.17 දින වකුෆ් සභාවේ අනුමැතිය යටතේ ලියාපදිංචි වී ඇති බව දක්වා ඇත. එලෙසම අදාළ පල්ලිය ඉදිකිරීම සඳහා උමාදුන් සාහිබු මොහොමඞ් රහීම් යන අය විසින් ඔහුට අයත් ඉඩමක් පිඹුරු පත් අංක 2730 අංකය යටතේ 1965 මැයි 20 දින පරිත්‍යාග කැර ඇති බවද අධ්‍යක්ෂවරයා ගේ ලිපියේ වැඩිදුරටත් දක්වා ඇත. ඉන්පසු අබ්දුල් කරීම් මොහොමඞ් කබීර්, ආදම් අබ්දුල් කරීම් නූරුල් හරිනා, අදාම් අබ්දුල් කිරීම් මුස්තෆා අස්ලම් යන අය විසින් පර්චස් 2.8ක් හා පර්චස් 8.5ක ඉඩම් මෙම පල්ලිය සඳහා පරිත්‍යාග කර තිබේ. ලිපියට අනුව, 2006 අගෝස්තු 1 වන දින අදාළ දේස්ථානය ලියාපදිංචි කර දෙන ලෙස කුෆ් සභාවෙන් ඉල්ලා ඇති අතර මාතලේ දිස්ත‍්‍රික් මුස්ලිම් පූජක සංගමය 1962 සිට ආගමික වතාවත් සිදුකරන බවද දක්වා ඇත. ඒ අනුව වකුෆ් ‘සභාව විසින් 2009 දෙසැම්බර 20 වන දින පල්ලිය අනුමත කැර ඇති බවත් දක්වා ඇත. ඉහත තොරතුරු අනුව බුද්ධශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයද අදාළ පල්ලිය මුස්ලිම් පල්ලියක් ලෙස රජයේ ලියාපදිංචි කැරගෙන පිළිගෙන ඇත. ඒ, 2009 දෙසැම්බර් 20 දින මේ රජය විසින්මය. ඊට අමතරව පල්ලියේ දායක සභාව විසින් ඉදිරිපත් කරන ලද සින්නකර ඔප්පුවට අදාළ මෙම පල්ලිය සඳහා දඹුල්ල ප‍්‍රාදේශීය සභාව විසින් 2001.11.23 දින, 48/3 අංකය යටතේ නිදහස් වරිපනම් බලපත‍්‍රයක්ද නිකුත් කැර ඇත. මෙම පල්ලිය සඳහා වර්තමානයේ විදුලිබල මණ්ඩලය මගින් ලැබෙන විදුලි බිල්පතෙහි ද සටහන්ව ඇත්තේ ‘මස්ජිදුල් හයිරියා ජුම්මා චර්ච්’ යනුවෙනි. ඒ අනුව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාගේ ඉදිරිපත් කිරීම නෛතිකව සත්‍යයකි. මෙම අදාළ ලිපි ලේඛනවලට අනුව පල්ලිය මෑතක ඉදිවූවන් නොවන බව හා අනවසර ඉදිකිරීමක් නොවන බවට කිසියම් නිගමනයකට පැමිණීමට අවස්ථාව තිබේ. එය අනවසර ඉදිකිරීමක් ලෙස සලකනවා නම් ආණ්ඩුව විසින් අදාළ ස්ථානය පල්ලියක් ලෙස ලියාපදිංචි කරන්නේ මන්ද, වරිපනම් අංකයක් ලබා දෙන්නේ මන්ද, අදාළ දේවස්ථානයේ නම සහිතව විදුලි බිලක් ලබාදෙන්නේ මන්ද යන්න ගැටලූ ලෙස ආගම් භේදයෙන් තොරව ඕනෑම කෙනකුට වුවද පෙනෙනු ඇත.

    අදාළ පල්ලියේ දෛනිකව බැතිමතුන් 500ක් පමණ ආගමික වතාවත්වල නිරතවන බව මුස්ලිම් කටයුතු අධ්‍යක්ෂ නවවි මහතාගේ වාර්තාවෙහි තවදුරටත් සඳහන් වේ. දඹුල්ල නගරයේ මුස්ලිම් පවුල් 23ක් පමණ පදිංචිව සිටින අතර. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ හා බස්නැවතුම්පොළ යන ස්ථානයන්හි මුස්ලිම් වෙළෙඳසැල් 100ක් පමණ තිබේ. එම ස්ථානයන්හි ඉස්ලාම් බැතිමතුන් 500ක් පමණ සිටිති. මේ සියලූදෙනා දෛනික ආගගමික වතාවත් සඳහා පැමිණෙන්නේ මේ පල්ලිය වෙත වන අතර මෙම පල්ලිය නොමැති වුවහොත් ඔවුන්ට දඹුල්ලේ සිට කිලෝ මීටර් 15ක් දුරින් කණ්ඩලම පල්ලියට යෑමට සිදුවෙයි. ඊට අමතරව ඇති නිකවටන පල්ලිය කිලෝමීටර් 26ක්ද, නාඋල පල්ලිය කිලෝ මීටර් 20ක්ද, ගලේවෙල පල්ලිය කිලෝ මීටර් 16ක්ද, මඩාටුගම පල්ලිය කිලෝමිටර් 15ක දුරින්ද පිහිටා ඇත.

    දඹුල්ල නාගරාශ‍්‍රිත මුස්ලිම් හා ද්‍රවිඩ ප‍්‍රජාවේ දුක්ගැනවිලි සම්බන්ධයෙන් මේ කතාකරන්නේ මුල්වරට නොවේ. 2006 මැයි 31 දින දඹුල්ල ප‍්‍රජා නගර සැලැස්ම යටතේ අසාධාරණයට ලක්වුවන් සම්බන්ධයෙන් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබේ. එහි රැස්වීම් වාර්තාව අනුව පූජා නගරවාසී මුස්ලිම් හා ද්‍රවිඩ ප‍්‍රජාවට සිදුව ඇති අසාධාරණන් සම්බන්ධයෙන්ද සාකච්ඡා කැර ඇත. එහිදී පූජා නගර සංකල්පයටත් ද්‍රවිඩ හා මුස්ලිම් ආගමිකයන්ට සහනසලසා දෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර විකල්ප ඉඩම් ලබාදීම පදිංචිය සඳහා පමණක් සිදුකිරීමටත් මුස්ලිම් හා ද්‍රවිඩ ආගමික ස්ථාන පිළිබඳව දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කැර පියවර ගැනීම සුදුසු බවත් තීරණයකර ඇත. එහෙත් 2006 වසරේ සිට එම තීරණ හමස් පෙට්ටියේ සාකච්ඡා මට්ටමේය.

    අගමැතිගේ විසඳුම

    සිකුරාදා සිදුවීමෙන් පසු, 22වැනි ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් අගමැති සහ ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය දිමු ජයරත්න මහතා, පල්ලිය වෙනත් තැනක පිහිටුවන්න ගත් තීරණය ගැන ප‍්‍රකාශ කළේය. අගමැතිවරයා කියා සිටින්නේ තමා ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඒ.එච්.එම්. ෆවුසි මහතා හා බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුව අදාළ පල්ලිය එතැනින් ඉවත්කර වෙනත් තැනක පිහිටුවීමට තීරණය කළ බවයි. ඉනාමළුවේ සුමංගල හිමියෝද ඒ ගැන සතුටටපත් වෙමින්, අලූත් පල්ලිය හදන වැඩවලට මුල් මුදල් ප‍්‍රදානය කරන්නේ තමන් විසින් බවද මාධ්‍යවලට ප‍්‍රකාශ කළෝය. එහෙත් ඇමති ෆවුසි හා ආණ්ඩුකාරවරයා ඊට පසු දිනම මාධ්‍ය වෙත නිවේදනය කළේ අග‍්‍රාමාත්‍යවරයාගේ ප‍්‍රකාශය බොරුවක් බවත්, තමන් එවැනි කිසිදු සාකච්ඡාවකට සහභාගි නොවූණු බවත්, එසේම පල්ලිය වෙනත් තැනක පිහිටුවන තීරණය තරයේ හෙළා දකින බවත්ය. අලෙවි මවුලානා මහතා කියන්නේ, පල්ලිය වෙතත් තැනකට ගෙනගියහොත් තමා බස්නාහිර පළාතේ ආණ්ඩුකාර ධුරයෙන් ඉල්ලා අස්වන බවය. මේ අතර මුල්ලිම් කොන්ග‍්‍රසයේ ලේකම්. හසන් අලිද මාධ්‍යවලට අදහස් දක්වමින් කීවේ, ‘වෙනත් තැනක පල්ලිය රත්තරනෙන් හැදුවත් අපට එපා’ කියාය.

    ඒ අතර පසුගි 23වැනිදා ඉනාමළුවේ සුමංගල හිමියන් බැහැදැකීමට පැමිණි ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය ඇමති එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාද නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ මුස්ලිම් පල්ලියට කිසිදු හානියක් සිදු වී නොමැති බවයි. එහෙත්, හිස්බුල්ලා මහතාගේ ප‍්‍රකාශය සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව (මුස්ලිම් පූජකවරුන්ගේ සභාව* සහ ශ‍්‍රී ලංකා මුස්ලිම් දේවස්ථානයට කරන ලද අලාභය සියලූ දෙනා රූපවාහිනී නාලිකාවල ප‍්‍රවෘත්තිවලින් සියැසින්ම දැකගත් බවයි. එවැනි ඍජු සාක්ෂි තිබියදී තත්ත්වය වසන් කරන්නට හිස්බුල්ලා මහතා ක‍්‍රියාකිරීම කනගාටුවට කරුණක් බවද නිවේදනයේ සඳහන් වෙයි.

    ආයෙත් එනවා

    20 වැනි සිකුරාදා, මුස්ලිම් පල්ලියට පහරදීමෙන් පසුු දඹුල්ල ප‍්‍රාදේශිය ලේකම්වරියද වහාම එම ස්ථානයට ගෙන්වන ලදී. එහිදී ඇයට ඉනාමළුවේ සුමංගල මහනායක හිමියෝ මෙසේ කීහ. ‘ඔබතුමිය 23වැනිදා වෙනකොට තීරණය දෙන්න ඕනෑ. 24වැනිදා අපි රැුස්වෙනවා. 24වැනිදා අපි එන්නේ මෙහෙමනම් නෙවෙයි. දැන් අද ආවේ බෞද්ධ කොඩිය අරන්නේ. එදාට නම් එන්නේ ඔය විදියට නෙවෙයි. (වටේ රැුස්ව සිටි පිරිසට* ‘දැන් අපේ කට්ටිය අහගෙන හිටියනේ. මේකට එකඟද?’ ‘ වටේ සිටියෝ එකහ`ඩින් ‘එකඟයි’ කීහ.

    කෙසේ වෙතත් පසුගිය 23වැනිකදා පල්ලි ප‍්‍රශ්නය ගැන කතා කරන්නට භික්ෂුන් වහන්සේලා. ප‍්‍රාදේශීය ලේකම්, දිස්ත‍්‍රික් ලේකම් සහ තවත් රජයේ නිලධාරීන් පිරිසකගෙන් යුත් රැුස්වීමක් දඹුල්ලෙදී කැඳවා තිබිණි. එහිදී පූජා භූමිය පෙදෙසට ඇතුළත්, නීත්‍යානුකූල නෙවන්නේයැ’යි කියන ගොඩනැගිලි 72ක් මාස 6ක කාලයක් තුළ කඩා ඉවත් කිරීමට තීරණය කරන ලැද‘යි ලංකා ටුඬේ පුවත්පත වාර්තා කළේය. එම ගොඩනැගිලිවලට ප‍්‍රශ්නගත මුස්ලිම් පල්ලිය හා හින්දු කෝවිලද ඇතුළත්ය. කෙසේ වෙතත් මෙම රැුස්වීමට මුස්ලිම් දේශපාලනඥයන් හෝ නියෝජිතයන් සහභාගි නොවූ බවද, ඔවුන්ට ඒ සඳහා ආරාධනාවක් නොලැබුණු බවද දැනගන්නට තිබේ.

    ඉනාමළුවේ සුමංගල නායකහිමියන්ගේ තර්කය, දඹුල්ලෙ පූජා භූමිය සඳහා දඹුලූ විහාරයට අයත් ඉඩම්වලින් ලබාදුන් කොටස පූජා භූමිය සඳහා යොදානොගෙන අන්‍යආගම්වල පල්ලි, කෝවිල් සෑදීම සඳහා දේශපාලකයන් විසින් ලබාදී ඇති බවය. එහිමියන්ගේ චෝදනාව ප‍්‍රධාන වශයෙන් එල්ල වන්නේ ඉඩම් හා ඉඩම් සංවර්ධන ඇමති දඹුල්ල පාර්ලිමේන්තු නියෝජිත ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා වෙතය. තෙන්නකෝන් මහතා ඒ චෝදනාව ප‍්‍රතික්ෂේප කරයි. දීර්ඝ කාලයක් තිස්සේ මේ ගැන දිගින් දිගටම ආණ්ඩුවට කියා සිටියත් පියවරක් නොගත් නිසා තමන් ඇතුලූ පිරිස සාමකාමීව හා ප‍්‍රජාතන්ත‍්‍රවාදීව විරෝධතාවක් දැක්වූ බව එහිමියො කියති. එහෙත් ඒ සාමකාමී විරෝධතාව අවසන්වුයේ මුස්ලිම් පල්ලියකට බලහත්කාරයෙන් ඇතුළු වී එයට අලාභහානි සිදුකිරීමෙනි. මේ අපරාධය දෙස ඒ මොහොතේ රැස්ව සිටි පොලිස් හා හමුදා නිලධාරීන් නිහඩව බලා සිටියා මිස අඩුගණනේ පසුගිය සෙනසුරාදා වනාතමුල්ලේදී කළාක් මෙන් කඳුළු ගෑස් ගසා පිරිස පලවාහැරීමටවත් පියරවක් ගත්තේ නැත.

    පල්ලිය නීත්‍යානුකූල වුවද නොවූවද එයට බලයහත්කාරයෙන් ඇතූලූ වී අලාභහානි කරන්නට, බැතිමතුන් බියගන්වන්නට, පොලිසිය ලවා පල්ලියට සීල් තබන්නට ඉනාමළුවේ සුමංගල හිමියන්ටවත්, වෙනත් බෞද්ධයකුටවත් අයිතියක් නැත. සුමංගල හිමියන්ගේ නායකත්වයෙන් යුතුව එදා රැුස්වූ පිරිස හැසිරුණු ආකාරයෙන් පැහැදිලිව පෙනෙන්නේ මුස්ලිම් හා හින්දු විරෝධයකින් දැවෙමින්, නීතිය අතට ගෙන කටයුතු කරන්නට ඔවුන් පෙළැඹි සිටි ආකාරයයි. මේ එහිදී එක් භික්ෂුවක පැමිණ සිටි ජනතාව අමතමින් කළ කතාවේ වචන කිහිපයකි.

    ‘මේක ඓතිහාසික දිනයක් අපේ, දඹුලූ රාජධානිය තුළ සිංහල රජෙක් නැති වෙලාවේ අරාජිකව තිබිච්ච වෙලාවේ මහා සංඝරත්නය ඉදිරියේ අපි තීන්දුවක් ගන්නවා. (ජනතාව සාදු සාදු කියති) ස්වාධිපති්‍යය අංක එක. ඒ අපි.. ඒ නිසා අපිට එරෙහිව …(පල්ලිය ගැන ඉදිරියේදී කටයුතුකරන බවට පොලිස් අධිකාරිගේ පොරොන්දුව/අවධාරණය අපෙනි) ලිඛිත පොරොන්දුවක් ලැබීම හෙළකම තිබෙන සිංහල ලේ තිබෙන බෞද්ධයන්ගේ ජයග‍්‍රහණයක්. මෙහෙමයි පොරොන්දු වුණේ ලිපියෙන්. රංගිරි දඹුලූ රජමහා විහාරය අසළ අනවසර මුස්ලිම්යාඥා මධ්‍යස්ථානයක් සිදුකරගෙන යන බවට වාර්තා විය. විසාල ජනගංගාවක් ගලාගෙන ආ බවද විසාල විරෝධතාවක් පැවැත්වූ බවද සඳහන් කරමි. ප.ව. 1.11 සිට කිසිදු මුස්ලිම් කිසිවකකුට කිසිදු හේතුවක් වැසිකිළියටවත් යන්න බෑ. (ජනතාවගෙන් සිනා)… දැ හිතකාමී බෞද්ධ ජනතාවට මෙයින් සහතික කරමි. මේ වගට ජ්‍යෙෂ්ඨ.. මුස්ලිම්ද ..නෑ.. (සභාවේ සිනා) පොලිස් අධිකාරි, දැන් මේක තාවකාලිකව නවත්වනවා.. මතු සම්බන්ධයි කියලා.’ මේ භික්ෂුවගේ ප‍්‍රකෝපකාරී හා අපහාසාත්මක කතාව අසාගෙන අඩියක් එහා පැත්තේ සිනාසෙමින් වැඩසිටියෝ ඉනාමළුවේ සුමංගල මහනායකහිමියෝය.

    දඹුලූ බෞද්ධයන්ගේ මේ අන්තවාදී හැසිරීම හුදෙකලා එක්ක නොවේය. යන්න එය තරයේ හෙළා දකිමින් නිවේදනයක් නිකුත්කරන විද්වත්තු හා සමාජ ක‍්‍රියාධරයෝ සමූහයක් කියති. ඔවුහු කියන්නෝ, මේ හැසිරීම ලංකාවෙ වර්ධනය වෙමින් පවතින සුළු ජාතික අයිතින් හා අන්‍යගම් නොඉවසීමේ ප‍්‍රවණතාවේම දිගුවක් බවයි. ‘එය හුදෙකලා සිද්ධියක් නොවේ. පසුගිය වසරේදී අනුරාධපුරයේදී ද මුස්ලිම් දේවස්ථානයක් විනාශ කළේය. අශ්රෆ් නගර්හි මුස්ලිම් ජාතික පවුල් 69කට අයත්ව තිබු ඉඩම් සහ මුස්ලිම් මෘතශරීර භූමිදානය සඳහා වෙන්කැරුණු ඉඩමක්ද හමුදාව අත්පත් කරගත්තේය. දැන් ලංකා පටුන ලෙස හඳුන්වන පෙර ඉලංගතුරෙයි මහතුවරම්හි ශිව ප‍්‍රතිමාවක්ද ඉවත්කොට එහි බුදුපිළිමයක් හිඳුවා තිබේ. පසුගිය වසරේදී කළුතර පල්ලියකටද භික්ෂූහු සහ පිරිසක් එක්ව පහරදුන්නෝය. පොලිසිය කළේ සාමය කඩකිරීමට හේතුවේ යැ’යි කියා පල්ලියේ ආගමික කටයුතු නතරකිරීමය. මේ වසරේ පෙබරවාරියේදී අම්බලන්ගොඩ එසෙම්බ්ලි ඔෆ් ගෝඞ් පල්ලියකට පහරදුන්නේය. මේ සිදුවීම් සුළුතර ජනතාව අතර අනාරක්ෂිතභාවය පිළිබඳ හැඟීම් වර්ධනය කරයි.’’

    අගමැති දිමු ජයරත්නගේ ප‍්‍රකාශ හැරුණු විට මේ සම්බන්ධයෙන් ආණ්ඩුවේ පැහැදිලි අදහසක් තවමත් ප‍්‍රකාශයට පත් වී නැත. එහෙත්, මෙවැනි අන්තවාදීන්ගේ දුර්දාන්ත ක‍්‍රියා සමගින් ලංකාවේ පශ්චාත් යුදකාලීන සාමයක් හා සංහිඳියාවක් ඇතිකරන්නට හැකිවන්නේද නැත. ඉහත විද්වතුන්ගේ හා සමාජ ක‍්‍රියාධරයන්ගේ නිවේදනය පරිදි මෙවැනි ක‍්‍රියාවලින් සිදුවන්නේ තමන්ගේ ආගම නිදහසේ ඇදහීමටවත් නිසි ආරක්ෂාවක් රටේ නැති බවට වන හැඟීමක් සුළුතර ජනතාවට ලැබීමය. එම හැඟීම ඉවත්කිරීම කළ හැකිවන්නේ ආණ්ඩුවටමය. විශේෂයෙන් මුස්ලිම් ජනතාව මේ ආණ්ඩුවේ අසීරු අවස්ථාවලදී බලවත් සහායක් ලබාදී තිබේ. පසුගිය ජිනීවා මානව හිමිකම් සැසිවාරයේදී සමස්ත ලංකා ජමියතුල් උලමා සභාවේ නියෝජිතයෝ ජිනීවා නගරයට ගොස් ලංකා රජයට මුස්ලිම් රටවල සහාය ලබාගන්නටද උදව් කළෝය. ජිනීවා ඡුන්ද විමසීමේදී ලංකාවට ලැබුණු ඡුන්දවලින් සැලකිය යුතු ප‍්‍රමාණයක් මුස්ලිම් රටවල්ය.

    එ කෙසේ වෙතත්, ලංකාවෙ සුළුතර ජනතාවගේ අයිතීන් උල්ලංඝනය කරන මෙවැනි අවස්ථාවල තරාතිරම නොබලා ඔවුන්වෙනුවෙන් පෙනීසිට ඔවුන්ගේ ආරක්ෂාව සැලසීම මෙන්ම අයිතිවාසිකම් ආරක්ෂා කරදීමද ආණ්ඩුවේ වගකීමයි. ඒ සඳහා මෙවැනි ආගමික හා ජාතික අන්තවාදීන්ගේ නීතිය අතට ගැනීම් පිළිබඳව දැඩි ප‍්‍රතිරෝධයක් දැක්විය යුතුය. නීතිය කඩකරන්නට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කළ යුතුය. ආගම් වැනි සංවේදී විෂයයන් ගැන තීරණ ගැනීමේදී මහජාතිකවාදයෙන් හා ආගම්වාදයෙන් ප‍්‍රලය වී සිටින අන්තවාදීන්ට පමණක් එම කාර්යය නොපරවා, අදාළ පාර්ශ්වකාර ආගමික, වාර්ගික සියල්ලන්ගේම එකඟතාවෙන් නිසි පියවර ගන්නට කටයුතු කළ යුත්තේ ආණ්ඩුවයි.

    කේ.ඩබ්ලිව්. ජනරංජන
    කසුන් අමිල පුස්සවෙල
    රාවය පුවත්පතින් උපුටා ගන්නා ලදී.
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,654
    886
    113
    මුන්ගේ කොන කපාගන්නවා මදිවට අහිංසක සත්තුන්ගේ බෙලි කපනවා, මේ වගේ මෝඩ මිලේච්ච කාලකන්නි කුහක ජාතියක්.

    :no::no::no::no::no:

    ow ban munge moda wishwashya thamai....:angry::angry::angry::angry:
     

    RoyalR

    Member
    May 24, 2010
    38
    2
    0
    bump !....Siyalu sathwayo niduk wewa nerogi wewa suwapath wewa !

    Killing animals is not good. Killing human being is very good. Look at the murders in the country. All are from Sinhalese area. Who killed mother and daughter in Ratnapura. Isn't it Sinhalese. Remember when you point the finger to others, three finger pointing towards you.
     
    Last edited:

    RoyalR

    Member
    May 24, 2010
    38
    2
    0
    දකුණේ සිංහලයා;12635808 said:
    මේක සංවේදී අය බලන්න එපා ...




    අපිට නම් මේවා බලනවා තිය මෙහෙම දෙයක් හිතන්නවත් බැහැ... මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕන .

    Amme mokuth danne nathi lamai. Uthure dahas ganag minissu maruwe kawda.
     
    Last edited: