Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
muslims pinned a cat
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලේ වලට හලාල් හරාම් කියල දෙයක් නෑ බං

Originally Posted by JEYkamal

uumbala balanne jathivadaya athikaranna.. api balanne eka navathvanai

මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල ඇති පටු ස්වභාවයයි. මම එයට අසුචිරාළගේ පටුවාව යැයි පවසන්නේ එහෙයිනි. අසුචිරාළ යන නාමය දමන්නට හේතුව නම් මේ රාළ දන්නේ, හැකිතාක් අසුචි අන්තර්ජාලයේ ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් ගොඩදමා, ඒවා දමා ගස්සනට පමණක් නිසාය. ඒ නිසා ඒ නම ඔහුටද ඔහුගේ සහචරයන් සමග වල බසින තැන පටුවාව ලෙසද නම් කළෙමි. එහි රනපාල විජේ යන නමින් පලවු පෝස්ටරය පහතින් බලන්න.

අසුචිරාළගේ පටුවාවෙහි දිස්වු අන්තවාදී පෝස්ටරය

“හලාල් නොවු ලේ”

ඔහු මෙම ලිපියේ මාතෘකාවට දමා තිබෙන්නේ හලාල් නොවු ලේ යනුවෙනි. අපට ලේ හලාල් නොවේ යැයි කියන්නේ කලින් හලාල් අධිකාරියේ Halal Authority ජොබ් එක කරපු කෙනෙක්ද? යැයි නොදනිමි. සමහර විට මුස්ලිම් අපි හරක් ලේ භාවිතයට නොගන්නා නිසා එසේ සිතුවා වන්නටද පුළුවන. මට කියන්න තියෙන්නේ “යාළුවා ඒ හරක් ලේ! ඔබටත් තියෙන්නේ ඒ ලේ නම්, ඇත්ත! අපිට ගව ලේ හරාම්ය.”

“ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ”

මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි.

“තම්බින් ලේ නොදෙයි”

යකෝ තෝ බලාන හිටියද? කියා කවුරුන් හෝ අසන්නේ නැති නිසා මෙසේ ලියන්නට ඇත. ලංකාවේ මුස්ලිම් වරුන් ඕනෑ තරම් ලේ දන්දීමේ වැඩ සටහන් කරති. මම මේ ලිපියට යටින් එවැනි වැඩසටහන් ඡායාරූප අඩංගු තැන් කිහිපයක් පලකරමි. අද මුස්ලිම් වරුන් සිටින්නාවු බොහෝ පලාත් වල සිංහල සමිති සමාගම් විසින් කරන්නාවු ලේ දන්දීම් වලටද මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරති. මුස්ලිම් වරුන්ද එහි යති. එයට හේතුව නම් අද සමහරු ලේ දන්දීමටත් මැලිකමක් දක්වන බැවිනි. නමුත් අපගේ මුස්ලිම් සංවිධානයක් විසින් පවත්වන්නාවු ලේ දන්දීම් කඳවුරු වලට සෙනග හිඟ නැත්තේ එවැන් දානයන් ඉස්ලාමය විසින් දිරිගන්වා ඇති බැවිනි.

“හේතුව උන්ගේ පුරුෂ ශක්තිය අඩු වෙනවලු.”

ලේ දන්දීමෙන් පුරුෂ ශක්තිය අඩුවේ යැයි මුස්ලිම් සමාජයේ මතයක් හෝ ඉස්ලාමයේ කිසිදු ස්ථානයක සඳහනක්වත් නැත. මෙය ගොතන ලද අමුලික බොරුවකි. සමහර විට මෙය ලියු තැනැත්තා සිතන්නට ඇත්තේ තමන් විසින් ගොතන මේ බොරු රට ජාතිය සහ ආගම වෙනුවෙන් ගොතන සම්‍යයක් ප්‍රයෝග ලෙස වෙන්නට පුළුවන. මෙවැනි පට්ටපල් බොරු ගොතන්නන්ට ඉස්ලාමය තුල නම් කිසිදු හව්හරණක් නැත. නමුත් මෙවැනි බේගල් අදබාමින් බොදුනු සමාජය තුල සැඟවී සිටින්නට ඔවුන්ට අද වාසනාව හිමි වී ඇත.

“හැබැයි මුන්ට ලෙඩක් වුණහම….. , මගදි ඇක්සිඩන්ට් එකක් වුණහම….., මේ බලු හැත්තගේ ඇඟට ඇතුළු කරන්නේ අපේ පිරිසිදු සිංහළ ලේ.”

ලෙඩක් වු විට රෝහලට යන රෝගියාට ජාතියක්, ජන්මයක් හෝ වෙනයම් බේධයක් නැත. ඔහු රෝගියෙකි. නැතිනම් ව්‍යාධියකින් පෙලෙන්නෙකි. එහිදී ඔහුට දෙන ප්‍රතිකාර වලද ජාතියක් ජන්මයක් සටහන් නොවේ. රෝගියෙකුගේ දිවි ගලවා ගැනීම ඕනෑම දහමකට අනුව කුසලකි. ඕනෑම සංස්කෘතික චින්තනයකට අනුව යහපත් දෙයකි.

“තම්බි දැනගත යුතුයි ඒවා හලාල් කළ තම්බි ලේ නොවන වග”

බෞද්ධ සමාජය තුල හිඳිමින් අපට දොස් නගන ආගම්බේධවාදී අන්තවාදීන්ද දැනගත යුතු කරුණක් නම් ඔබට යමක් වී රෝහල් ගත වු පසුව දමිළ හෝ මුස්ලිම් අපගේ ලේ ද ඔබගේ සිරුර තුලට යා හැකි බව මන්ද ලේ බැංකුව ජාතීන් අනුව ලේ වර්ග නොකරති. අපට ලැබෙන්නේ කුමණ තැනැත්තාගේ ලේ ද? යන්න වග අපට දැනගත නොහැක.

“තම්බි දැනගත යුතුයි ඒවා බුදු බණ අසා පහළවු කරුණාගුණය නිසා දන්දුන් සිංහළ ලේ බව”

මෙය ලියු තැනැත්තාට එකක් අමතක වී ඇති බැව් මට පෙනේ. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම මුස්ලිම් ජනතාවට තිබෙන්නේද සිංහළ ලේ බවයි. එයට හේතුව නම් ලංකාවට පැමිණි කිසිදු අරාබි වෙලෙන්දෙකු සිය බිරිය සමග මෙරටට පැමිණියේ නැත. ඔවුන් විවාහ වුයේ මේ රටේ සිංහල කුල කාන්තාවන් සමගය. අද සිටින්නාවු ලාංකික මුස්ලිම් වරුන්ගේ ආදි පියවරුන් අරාබි නිසා ඔවුන් මුස්ලිම් වුවද ඔවුන් ඉපදුනේ සිංහල මව්වරුන්ගේ ගර්භාශ වලයි.

ඔවුන්ගේ පෙකණි වලට ගලා ගියේ සිංහල මව්වරුන්ගේ ලේයි. ඔවුන් මෙලොව එලියදුටු පසු බිව්වේ සිංහල මව්වරුන් ලේ කිරිකර දුන් මව් කිරියි. ඒ නිසා ලංකාවේ සිටින සියළුම මුස්ලිම් වරුන් ලේ වලින් සිංහල ජනතාවගේ ඥාතීන්ය. මෙය ලියු තැනැත්තා ඉතාමත් අන්තවාදී වුවද මැටි මෝලෙක් බව දැන් ඔබට වැටහෙනු ඇත.

අවසාන වශයෙන් කිවයුත්තේ ඉස්ලාමය මගින් ලේ දන්දීම අනුමත කර ඇති දෙයක් බවට අල්-කුර්ආනය මගින් සනාථ කර ඇති බවයි.

….එහෙත් යමෙකු කෙනෙකු ජීවත් කරවන්නට සැලසු වුවහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය…..

ශුද්ධවු අල්-කුර්ආනය 5: 32

එය සනාථ කරන්නට ඉහත සඳහන් අල්-කුර්ආන වැකිය බෙහෙවින්ම ප්‍රමාණවත් යන්න මගේ අදහසයි.

මුස්ලිම් සංවිධාන විසින් දියත් කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන් කිහිපයක් පහත යොමු වලින් ඔබට දැකගත හැකි වනු ඇත.

https://www.facebook.com/media/set/?...7684489&type=3

http://www.facebook.com/photo.php?fb...9537247&type=3

http://www.facebook.com/media/set/?s...1634916&type=3

http://www.muslimaid.org/index.php/m...-donation-camp

http://www.youtube.com/watch?v=6AFdSy2kxb0

http://www.sltjweb.com/2012/07/17/ho...-dhaana-mugam/

http://www.sltjweb.com/2012/06/10/co...dhaana-mugaam/

http://www.sltjweb.com/2012/03/12/pe...a-dhana-mugam/

http://www.sltjweb.com/2012/04/18/si...-dhaana-mugam/

http://www.sltjweb.com/2012/02/27/ka...a-dhana-mugam/

[QUOTE="රස්තා, post: 14010629, member: 434716"] ලේ වලට හලාල් හරාම් කියල දෙයක් නෑ බං Originally Posted by JEYkamal uumbala balanne jathivadaya athikaranna.. api balanne eka navathvanai මේ වගේ පෝස්ටරයක් දුටු පමණින් පටුවාවෙහි අයට මෝඩ චූන් උස්මුරුත්තාවටම යාම සාමාන්‍ය දෙයකි. එමගින් පිළිබිඹු කරන්නේ ජාතිබේධවාදී ඔවුන්ගේ මනස් වල ඇති පටු ස්වභාවයයි. මම එයට අසුචිරාළගේ පටුවාව යැයි පවසන්නේ එහෙයිනි. අසුචිරාළ යන නාමය දමන්නට හේතුව නම් මේ රාළ දන්නේ, හැකිතාක් අසුචි අන්තර්ජාලයේ ඉංග්‍රීසි වෙබ් අඩවි වලින් ගොඩදමා, ඒවා දමා ගස්සනට පමණක් නිසාය. ඒ නිසා ඒ නම ඔහුටද ඔහුගේ සහචරයන් සමග වල බසින තැන පටුවාව ලෙසද නම් කළෙමි. එහි රනපාල විජේ යන නමින් පලවු පෝස්ටරය පහතින් බලන්න. අසුචිරාළගේ පටුවාවෙහි දිස්වු අන්තවාදී පෝස්ටරය “හලාල් නොවු ලේ” ඔහු මෙම ලිපියේ මාතෘකාවට දමා තිබෙන්නේ හලාල් නොවු ලේ යනුවෙනි. අපට ලේ හලාල් නොවේ යැයි කියන්නේ කලින් හලාල් අධිකාරියේ Halal Authority ජොබ් එක කරපු කෙනෙක්ද? යැයි නොදනිමි. සමහර විට මුස්ලිම් අපි හරක් ලේ භාවිතයට නොගන්නා නිසා එසේ සිතුවා වන්නටද පුළුවන. මට කියන්න තියෙන්නේ “යාළුවා ඒ හරක් ලේ! ඔබටත් තියෙන්නේ ඒ ලේ නම්, ඇත්ත! අපිට ගව ලේ හරාම්ය.” “ලේ බැංකුවේ වැඩිම ප්‍රතිශතයක් ලේ සිංහළ බෞද්ධයාගේ” මේ බව ඔහු ගණන් කළේ කෙසේදැයි ලේ බැංකුවේ දත්ත අංශයෙන් අසන්නට කවුරුන් හෝ නොයනු ඇති බව සිතා මෙසේ ලියන්නට ඇති. නමුත් මේ කැණහිලාට අමතක වු කාරණය නම් ලංකාවේ බහුතර ජනතාව සිංහල බවයි. මුස්ලිම් වරුන් සිටින්නේ ප්‍රතිශතයක් ලෙස බලනවා නම් 10% කට අඩුවෙනි. “තම්බින් ලේ නොදෙයි” යකෝ තෝ බලාන හිටියද? කියා කවුරුන් හෝ අසන්නේ නැති නිසා මෙසේ ලියන්නට ඇත. ලංකාවේ මුස්ලිම් වරුන් ඕනෑ තරම් ලේ දන්දීමේ වැඩ සටහන් කරති. මම මේ ලිපියට යටින් එවැනි වැඩසටහන් ඡායාරූප අඩංගු තැන් කිහිපයක් පලකරමි. අද මුස්ලිම් වරුන් සිටින්නාවු බොහෝ පලාත් වල සිංහල සමිති සමාගම් විසින් කරන්නාවු ලේ දන්දීම් වලටද මුස්ලිම් සහෝදරයන්ට ආරාධනා කරති. මුස්ලිම් වරුන්ද එහි යති. එයට හේතුව නම් අද සමහරු ලේ දන්දීමටත් මැලිකමක් දක්වන බැවිනි. නමුත් අපගේ මුස්ලිම් සංවිධානයක් විසින් පවත්වන්නාවු ලේ දන්දීම් කඳවුරු වලට සෙනග හිඟ නැත්තේ එවැන් දානයන් ඉස්ලාමය විසින් දිරිගන්වා ඇති බැවිනි. “හේතුව උන්ගේ පුරුෂ ශක්තිය අඩු වෙනවලු.” ලේ දන්දීමෙන් පුරුෂ ශක්තිය අඩුවේ යැයි මුස්ලිම් සමාජයේ මතයක් හෝ ඉස්ලාමයේ කිසිදු ස්ථානයක සඳහනක්වත් නැත. මෙය ගොතන ලද අමුලික බොරුවකි. සමහර විට මෙය ලියු තැනැත්තා සිතන්නට ඇත්තේ තමන් විසින් ගොතන මේ බොරු රට ජාතිය සහ ආගම වෙනුවෙන් ගොතන සම්‍යයක් ප්‍රයෝග ලෙස වෙන්නට පුළුවන. මෙවැනි පට්ටපල් බොරු ගොතන්නන්ට ඉස්ලාමය තුල නම් කිසිදු හව්හරණක් නැත. නමුත් මෙවැනි බේගල් අදබාමින් බොදුනු සමාජය තුල සැඟවී සිටින්නට ඔවුන්ට අද වාසනාව හිමි වී ඇත. “හැබැයි මුන්ට ලෙඩක් වුණහම….. , මගදි ඇක්සිඩන්ට් එකක් වුණහම….., මේ බලු හැත්තගේ ඇඟට ඇතුළු කරන්නේ අපේ පිරිසිදු සිංහළ ලේ.” ලෙඩක් වු විට රෝහලට යන රෝගියාට ජාතියක්, ජන්මයක් හෝ වෙනයම් බේධයක් නැත. ඔහු රෝගියෙකි. නැතිනම් ව්‍යාධියකින් පෙලෙන්නෙකි. එහිදී ඔහුට දෙන ප්‍රතිකාර වලද ජාතියක් ජන්මයක් සටහන් නොවේ. රෝගියෙකුගේ දිවි ගලවා ගැනීම ඕනෑම දහමකට අනුව කුසලකි. ඕනෑම සංස්කෘතික චින්තනයකට අනුව යහපත් දෙයකි. “තම්බි දැනගත යුතුයි ඒවා හලාල් කළ තම්බි ලේ නොවන වග” බෞද්ධ සමාජය තුල හිඳිමින් අපට දොස් නගන ආගම්බේධවාදී අන්තවාදීන්ද දැනගත යුතු කරුණක් නම් ඔබට යමක් වී රෝහල් ගත වු පසුව දමිළ හෝ මුස්ලිම් අපගේ ලේ ද ඔබගේ සිරුර තුලට යා හැකි බව මන්ද ලේ බැංකුව ජාතීන් අනුව ලේ වර්ග නොකරති. අපට ලැබෙන්නේ කුමණ තැනැත්තාගේ ලේ ද? යන්න වග අපට දැනගත නොහැක. “තම්බි දැනගත යුතුයි ඒවා බුදු බණ අසා පහළවු කරුණාගුණය නිසා දන්දුන් සිංහළ ලේ බව” මෙය ලියු තැනැත්තාට එකක් අමතක වී ඇති බැව් මට පෙනේ. එනම් වත්මන් ශ්‍රී ලංකාවේ සිටින සියළුම මුස්ලිම් ජනතාවට තිබෙන්නේද සිංහළ ලේ බවයි. එයට හේතුව නම් ලංකාවට පැමිණි කිසිදු අරාබි වෙලෙන්දෙකු සිය බිරිය සමග මෙරටට පැමිණියේ නැත. ඔවුන් විවාහ වුයේ මේ රටේ සිංහල කුල කාන්තාවන් සමගය. අද සිටින්නාවු ලාංකික මුස්ලිම් වරුන්ගේ ආදි පියවරුන් අරාබි නිසා ඔවුන් මුස්ලිම් වුවද ඔවුන් ඉපදුනේ සිංහල මව්වරුන්ගේ ගර්භාශ වලයි. ඔවුන්ගේ පෙකණි වලට ගලා ගියේ සිංහල මව්වරුන්ගේ ලේයි. ඔවුන් මෙලොව එලියදුටු පසු බිව්වේ සිංහල මව්වරුන් ලේ කිරිකර දුන් මව් කිරියි. ඒ නිසා ලංකාවේ සිටින සියළුම මුස්ලිම් වරුන් ලේ වලින් සිංහල ජනතාවගේ ඥාතීන්ය. මෙය ලියු තැනැත්තා ඉතාමත් අන්තවාදී වුවද මැටි මෝලෙක් බව දැන් ඔබට වැටහෙනු ඇත. අවසාන වශයෙන් කිවයුත්තේ ඉස්ලාමය මගින් ලේ දන්දීම අනුමත කර ඇති දෙයක් බවට අල්-කුර්ආනය මගින් සනාථ කර ඇති බවයි. ….එහෙත් යමෙකු කෙනෙකු ජීවත් කරවන්නට සැලසු වුවහොත් ඔහු සකල මනුෂ්‍ය වර්ගයාම ජීවත් කළා වැනිය….. ශුද්ධවු අල්-කුර්ආනය 5: 32 එය සනාථ කරන්නට ඉහත සඳහන් අල්-කුර්ආන වැකිය බෙහෙවින්ම ප්‍රමාණවත් යන්න මගේ අදහසයි. මුස්ලිම් සංවිධාන විසින් දියත් කරන ලද ලේ දන්දීමේ වැඩ සටහන් කිහිපයක් පහත යොමු වලින් ඔබට දැකගත හැකි වනු ඇත. [url]https://www.facebook.com/media/set/?...7684489&type=3[/url] [url]http://www.facebook.com/photo.php?fb...9537247&type=3[/url] [url]http://www.facebook.com/media/set/?s...1634916&type=3[/url] [url]http://www.muslimaid.org/index.php/m...-donation-camp[/url] [url]http://www.youtube.com/watch?v=6AFdSy2kxb0[/url] [url]http://www.sltjweb.com/2012/07/17/ho...-dhaana-mugam/[/url] [url]http://www.sltjweb.com/2012/06/10/co...dhaana-mugaam/[/url] [url]http://www.sltjweb.com/2012/03/12/pe...a-dhana-mugam/[/url] [url]http://www.sltjweb.com/2012/04/18/si...-dhaana-mugam/[/url] [url]http://www.sltjweb.com/2012/02/27/ka...a-dhana-mugam/[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom