Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Muslims vs War
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලෝකයේ ඕනෑම රටක සුළු ජාතීන් සිටිති. ඔවුන් සුළු ජාතීන් වෙන්නේ ජනගහන ප්‍රතිශතයෙන් සුළුවීම නිසාත් එරටෙහි මුල් පදිංචිකරුවන් වන මහ ජාතිකත්වයට, භාෂාවට, ආගමට අයත් නොවන නිසාත් විය හැක. තමන් සුළු ජාතිය වූ පළියට ඒ හැම සුළු ජාතියක්ම මහ ජාතිය සමග නිරන්තරයෙන්ම හැප්පෙමින් තමන් උපන් තමන්ගේද මව්රට වන එම රටට හතුරුකම් කරන්නේ හෝ වෛර කරන්නේ නැත. ඒ අතින් නම් ශ්‍රී ලංකාව පින් නොකළ රටකි. මන්දයත් ලෝකයේ නරකම සුළු ජාතීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බැවිනි. ඔවුන්ට මහජාතිය සමග හැමදාම ප්රශ්නය. රටේ ප්‍රධාන භාෂාව වන මහජාතියේ භාෂාව සමග හැමදාම ප්රශ්නය. ඉල්ලන ඉල්ලීම්වල කෙළවරක් නැත. කොතරම් දුන්නත් සෑහීමකුත් නැත. කිසිමදාක හොඳක් කියන්නේද නැත. පොඩ්ඩ බැරිවෙන කොට රටට කරන්නේ හතුරුකම්ය. ගතු කියන්නේ පැමිණිලි කරන්නේ පිටරටවලටය. තමන්ට වෙනස්කම් කරන්නේ යෑයි බලගතු රටවලට කේලාම් කියමින් මහ ජාතිය බිය වැද්දීමට මහජාතියේ නායකයන් දඬු කඳේ ගැස්සවීමට දිවා රෑ සැලසුම් කරන්නේය.

එහෙත් මේ සුළු ජාතීන් ලෝකයට වසන් කරන සත්‍යයන් තිබේ. එනම් තමන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය සහ ආගමික නිදහස ඇති බවය.

දෙමළ හා මුස්ලිම් යනුවෙන් හැඳින්වෙන මෙම සුළු ජාතීන් දෙකම එකිනෙකාට අනන්‍ය වූ වෙනමම න්‍යාය පත්‍ර තිබේ. අතීතයේදී සිංහල නායකයන්ට එරෙහිව ඉංග්‍රීසි අධිරාජ්‍යයට ගතු කියමින් යටි උගුල් අදිමින් සිටි දෙමළ සුළු ජාතිය පසුව සන්නද්ධ අරගලයක් මගින් ශ්‍රී ලංකා රජයට සෘජුවම පහරදී එයද බැරිවු තැන දැන් විවෘතවම තම පැමිණිලි ඇමරිකාවටත්, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටත්, ඉන්දියා රජයටත් තමිල්නාඩුවටත් ඉදිරිපත්a කරමින් ශ්‍රී ලංකා රජය අපහසුවට පත් කරමින් සිටිති. ඒ දෙමළ සුළු ජාතියේ න්‍යාය පත්රයයි. මුස්ලිම් සුළු ජාතියේ න්‍යාය පත්‍රය මතුපිටට නොපෙනෙන්නාවූ අදෘශ්‍යමාන එකකි. මේ සුළු ජාතීන් දෙකේම හැසිරීම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පත්වෙන ප්රජාතන්ත්රවාදී රජයන්ටත්, මහජාතිය වන සිංහලයන්ගේ කීර්ති නාමයටත් ආත්ම ගෞරවයටත්, මහජාතියේ වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගමටත් ඉතාම හානිකරය. අහිතකරය.

සිංහලයන් යනු සිංහල අධ්‍යාත්මයට ගැඹුරු ආදරයක් නැති තුප්පහි ජාතියකි. විශේෂයෙන්ම ඔව්හු ඉංග්‍රීසියෙන් කථා කිරීමට කැමති, ඒ අනුවම හැසිරීමට ලොල්, තමන්ගේ භාෂාවට ආදරයන් නැති “කළු සුද්දො” ලෙස ප්‍රකට පිරිසකි. බටහිරින් එන ඕනෑම වසංගතයක් වහාම වැළඳගන්නෝ සිංහලයෝය. ගුදම් ගණන් මත්පැන් ගිල දමන්නේ බන්ඩල් ගණන් සිගරට් පුලුස්සා දමන්නේ කුඩු ගසා ඔල්මාද කාරයෝ වෙන්නේ, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී පක්ෂවලට ගොස් විප්ලව කර වැනසෙන්නේ. තම ජාතියේ සහ ආගමේ ප්‍රෙෘඩ ඉතිහාසයට අයත් වන නිධන් වස්තු හා පුරාවස්තු වනසා දමන්නේ සිංහලයෝය. කොටින්ම කිවහොත් උපත් පාලනය ආ කල එය වහාම වැළඳ ගෙන වඳවූයේ සිංහල ගැහැනු සහ පිරිමිය.

එහෙත් කුමක්දෝ වාසනාවකට සිංහලයන්ගේ ජරාජීර්ණවූ අධ්‍යාත්මය සුවඳවත් කරන ඔවුන්ගේ අභිමානයට, ආදරයට, ගෞරවයට ඉවහල් වන එක් දෙයක් ඔවුන් තුළ බල පැවැත්වෙමින් තිබේ. ඒ බුදු දහමයි. සිංහලයෝ තවමත් ජාතියක් ලෙස නැගී සිටීමේ රහස හෙවත් ශක්තිය බුදු දහමින් ලැබෙන්නාවූ ප්‍රාණ වායුවයි.

දෙමළ සුළු ජාතියට වඩා මහ ජාතිය වන සිංහලයන්ගේ ඉහතකී දුබලකම්ද, ප්රබලකම්ද වඩාත් හොඳින් දන්නේ සිංහලයනට ඉතාම ළංව ජීවත්වන මුස්ලිම් ජාතියයි. එබැවින් පහරදිය යුත්තේ තොනැනටදැයි ඔව්හු දනිති.

අතීතයේ තිබූ බෞද්ධ රටවල් අද මුස්ලිම් රටවල් වී තිබීමත්, ඔව්හු ඇෆ්ගනිස්ථානයේදී බාමියන් බුදු පිළිම විනාශ කර දැමීමත් ඉතාම මෑතදී බංග්ලාදේශයේදී බෞද්ධ වෙහෙර විහාරවලට කළ විනාශයත් මදකට සිහිපත් කරගත යුතු වුවත් මේ කථාව අදාළ වෙන්නේ ශ්‍රී ලංකාවටය.

ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන නගරවල වෙළෙඳ අධිකාරය ඇත්තේ මුස්ලිම් වෙළඳුන් අතේය. ස්වර්ණාභරණ, මැණික්, රෙදි පිළි හා තොග වෙළෙ ඳාම මුස්ලිම් වෙළඳුන් අත ඇති අතර සිංහල වෙළෙඳුන් අත ඇත්තේ සිල්ලර වෙළඳාමය. මේ සෑම වෙළෙඳ නගරයක් ආසන්නයේම මුස්ලිම් ගමක් නිර්මාණය වී එය ගම් ගොඩක් ලෙස ව්‍යාප්තවී පසුව නගරයේ නිවාස දේපලද මිලදී ගනු ලබයි. (ගාල්ල කොටුව ඇතුළත දේපල එක් උදාහරණයකි.) මේ සෑම මුස්ලිම් ගමකම එක පල්ලියක් හෝ ඊට වැඩි ගණනක්ද, මුස්ලිම් ළමුන්ට වෙන්වූ පාසැල්ද ඉදිවෙයි. ඒ අතර ඔවුන්ගේ ජනගහනයද බලා සිටියදීම වාගේ ඉහළ නැගෙයි. ඉස්ලාම් ආගමට අනුව උපත් පාලනය තහනම් දෙයකි. එසේම මුස්ලිම් පිරිමියෙකුට භාර්යාවන් හතර දෙනෙකු පාවා ගැනීමට අයිතිය තිබේ. එබැවින් සිංහලයන්ට කළ හැක්කේ සිංහලයන්ගේ ගම් ප්‍රදේශවල මුස්ලිම් ගම්මානත්, ඔවුන්ගේ ජනගහනයත් ව්‍යාප්ත වෙන හැටි බලා සිටීම පමණය. (අගනුවර මුස්ලිම් බලය රටම දන්නා බැවින් ඒ ගැන ලිවීම අනවශ්‍යය. අද නොව 1950 ගණන්වලදීත් මරදාන, පංචිකාවත්තේ පිචෝස් ලේන් හි තිබුණේ සිංහලයන් යට කරගත් මුස්ලිම් බලයයි.)

සිංහල ප්‍රදේශවල බිහිවෙන මුස්ලිම් ගම්මාන නොව රටේ නැගෙනහිර මෙන් මුස්ලිම් පළාත්, පරිපාලන ඒකක, මහ ඇමැතිවරුන් බිහිවූ විට තත්ත්වය වඩාත් බරපතල වේ. ඓතිහාසික බෞද්ධ විහාර බිම් ඩෝසර් වෙන්නේද, දඹුල්ලේදී මෙන් බෞද්ධ පුදබිම් ආක්‍රමණය කර පල්ලි ගොඩ නැගීමට යන්නේද එවිටය.

සිංහලයෝ එක් දරුවෙකු හෝ දෙදෙනකු පමණක් හදාගෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටීමට කැමති ජාතියකි. හෙට මැරුණත් සැපයි, අනේ අද ජොලි කරලා ඔවුන්ගේ ආදර්ශ පාඨය සේය. එබැවින් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට හැඟීමක් නැත.

සිංහලයන්ගේ අධ්‍යාත්මයේ යම් ශක්තියක් වේ නම් එය බුදුදහම බවත් එම ශක්තියට පහරදී බිඳ දමා ගතහොත් සිංහලයා හාන්සි බවත් මේ සුළු ජාතීන් දන්නේය. එබැවින් සුළු ජාතීන්ගේ සහායට පැමිණෙන, බුද්ධාගමේ හතුරන් වන එන්. ජී. ඕ. සහායද ලබාගෙන මේ සිදු කෙරෙමින් පවතින්නේ එම බිඳ දැමීමයි. ඇතැම් චීවරධාරීන් පන්සල් වෙනුවට අසපු හදන්නේත්, බුදු බණ වෙනුවට විද්‍යා බණ, සින්දු බණ, වැදි බණ කියන්නේත් බුදු පිළිම ගිනි තියා වෙනත් ආගම්වලට යන්නේත් ඒ අනුවය.

ධනවත් මුස්ලිම් තරුණයන් සිංහල තරුණියන් හා විවාහවී තමන්ගේ එක් භාර්යාවක් බවට පත් කරගෙන ඉස්ලාම් ආගමට හරවා ගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක් ඇති බව බොහෝ දෙනකු නොදන්නවා විය හැක. තම මුස්ලිම් පෙම්වතා බුද්ධාගමට හරවා ගැනීමට මේ එකදු තරුණියක් සමත් නොවේ.

අදින් වසර ගණනාවකට ඉහතදීන් මුස්ලිම් කාන්තාවෝ සිංහල කාන්තාවන් මෙන් නිදහසේ පාරට බැස ගමන් බිමන් නොගිය අතර හදිසි උවමනාවක් වී මගට බැස්සේ සාරි පට හිසට දමාගෙන ඉතා සරල මොට්ටැක්කිලියකින් හිස වසා ගෙනය.

එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ සිට හම්බන්තොට දක්වා සෑම මුහුදු බඩ නගරයකමත් රට අභ්‍යන්තරයේ සේම කඳුරට සෑම නගරයකමත් හිසේ සිට දෙපතුල දක්වා වැසීයන කාලවර්ණ ඇඳුමකින් සැරසී, ඇස් දෙක පමණක් පිටතට පෙනෙන ඇතැම්විට දැලකින් වසා ඇති නිසා දැස පවා පිටතට නොපෙනෙන මුස්ලිම් කතුන් දැකිය හැකිය.

මින් පෙර නොතිබූ තලේබාන් අන්තවාදීන්ගේ “බුර්තා” ඇඳුම ශ්‍රී ලංකාවට පැමිණ තිබීම සරල කතාන්දරයක් නොවේ. සිය සැමියාගේ අවසරයකින් තොරව ඕනෑම ඇඳුමක් ඇඳීමට සිංහල කාන්තාවන්ට අවසර ඇතත් මුස්ලිම් කාන්තාවන්ට එසේ කළ නොහැක. එබැවින් මේ මුස්ලිම් සැමියන්ගේ නියමයෙන් එම කාන්තාවන් අඳින ඇඳුමක් බව පැහැදිලිය. සාරියකින් හෝ සල්වාරියකින් සැරසී තුනී රෙදි කඩකින් හිස වසාගෙන නිදහසේ ලෝකය දකිමින් සිටි මුස්ලිම් කාන්තාවෝ සෙන්ටිග්‍රේඩ් අංශක 40 ක දැඩි උණුසුමක් ඇති රටක යන්තම් මග පෙනෙන මෙවැනි දඬුවම් ඇඳුමක් ඇඳ තමන් මෙතෙක් විඳි නිදහස පවා සිය කැමැත්තෙන් අහිමිකර ගන්නේ යෑයි සිතිය හැකිද? මෙවැනි ඇඳුම් ඇදි කාන්තාවන් නගරවල සැරිසැරීම පවා බෞද්ධ රටක් සේ ප්‍රචලිත ශ්‍රී ලංකාව මුස්ලිම් අන්තවාදීන් සිටින රටක් බව ලොවටම ප්‍රදර්ශනය කිරීමක් හෙවත් යම්කිසි මුස්ලිම් සංවිධානයක ප්රචාරක උපක්රමයකි.

අනෙක් අතට මෙය රටේ ආරක්ෂාව සහ ප්‍රභූ ආරක්ෂාව බින්දුවට බැස්සවීමකි මේ ඇඳුම තුළ රැවුල ඇති පිරිමියකුට ආයුධයක් ගෙන යන වෙඩික්කරුවකුට, මත්ද්‍රව්‍ය ගෙන යන්නෙකුට සැඟවී යා හැකිය. මේ ඇඳුම ඇඳ යන අයගේ හැඳුනුම් පතේ ඇති ඡායාරූපයත් මුහුණත් සමාන දැයි පරීක්ෂාකර බලන්නේ කෙසේද? ගුවන්තොටු පළේදී ගමන් බලපත්‍රයේ රාජකාරි කරන්නේ කෙසේද? ආරක්ෂක අංශ කිසියම් අවස්ථාවකදී මේ ඇඳුමේ හිස් වැස්ම ඉවත් කිරීමට ගිය හොත් එය ඉස්ලාම් ආගමට අපහාස කිරීමකැයි මහා කලබැගෑනියක් ඇතිකරලීමට අදාළ මුස්ලිම් සංවිධානවලට හැකිය.

ඇµaගනිස්ථානු තලේබාන් බුර්කාවෙන් සහ හිකබ් ඇඳුමින් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ ප්‍රංශයේ පැරිස් නුවර වීදි බසින්නට වූයේ වර්ෂ 2010 මුල් භාගයේදීය. ප්‍රංශය වැනි සෑම අතකින්ම නිදහස් රටකට මෙය හිරිකිත දර්ශනයක් විය. එසේම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය. ඒ වනවිටත් මුස්ලිම් ශිෂ්‍යාවන් හිසත්, දෙකණත්, බෙල්ලත් ආවරණය වන “හිඩ්ජබ්” ක්‍රමයට මොට්ටැක්කිලි දමාගෙන පාසැල්වලට ඇතුල්වීම 2004 දී නීතියෙන් තහනම් කර තිබු ප්‍රංශය 2010 ඔක්( 11 ගෙන ආ නව නීතියකින් හිසේ සිට දෙපතුල ක්වා කළු ඇඳුමකින් සිරුර වසාගෙන යන බුර්කාවෙන් හා නිකබ් ඇඳුමින් සැරසී ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කළේය. නිකම්ම නොවේ. එසේ කළහොත් යුරෝ 30,000 ක හෝ වසරක සිර දඬුවමකට යටත් කරමිනි. ප්‍රංශය නිර්භවයම එවැනි පියවරක් ගත්තේ ලක්ෂ 60 ක මුස්ලිම් ජනගහනයත් ප්‍රංශයේ සිටියදීය. අද ප්‍රංශයේ කිසිම තැනක එවැනි හොල්මන් අවතාර දක්නට නැත.

නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන්වත් කැපිය නොහැකි වන තෙක් සිටිය යුතු නැත. ශ්‍රී ලංකාව නොපමාවම ප්‍රංශය ගත් තීරණය ගත යුතුය. මෙම අන්තවාදී ඇඳුම ඇඳ ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම නීතියෙන් තහනම් කළ යුතුය.

ශ්‍රී ලංකාවේ රජයට සහ රාජපක්ෂ ජනාධිපතිවරයාට බටහිර ජාතීන්ගේ තර්ජනත්, තම රටේ සුළු ජාතීන්ගෙන් එල්ලවන තර්ජන ගර්ජනත් මදි නොකියන්නට ඇති බව අපි දනිමු. ඒ අතරම රටේ විරුද්ධ පක්ෂද එකතු වී තිබේ. ඔව්හු දේශීයව මෙන් පිටරවලදී පත්වන උද්ඝෝෂණවලදී රාජපක්ෂ රජය පලවා හරිනු, රාජපක්ෂ ගෙදර යනු ආදී වශයෙන් සටන් පාඨ කියනු අප අසා ඇත්තෙමු.

රාජපක්ෂ ජනාධිපතිවරයා නියම සිංහලයකු නිසා සිංහලයන්ට ආවේනික ගති පැවතුම් ඇති විනෝදකාමී රසවතෙකි. ඔහුගේ ඇතැම් කෙළිලොල් ගති හා (පාප) මිත්‍රයන්ට දක්වන්නාවූ බුරුල තනතුරේ ගෞරවයට හානි කරන්නකි. ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් අපටද ඔහු එලවා දමන්නට සිතෙන තරම්ය. එහෙත් රාජපක්ෂ ජනාධිපතිවරයා එලවා දැමිය යුතු කරුණුවලට වඩා ඔහු තබාගතයුතු කරුණු කාරණා වැඩිය.

ඔහු එලවා දමා ඊළඟට රට භාරදීමට අප කැඳවන්නේ කව්ද? එ. ජා. ප. යේ පිල් දෙකේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාසද? ජ. වි. පෙ. පිල් දෙකේ සෝමවංශ අමරසිංහ හෝ කුමාර් ගුණරත්නම්ද? සරත් ෆොන්සේකා හෝ හේමකුමාර නානායක්කාරද?

රටේ ජනතාවට වස ටිකක් කා කැලයකට රිංගීම හෝ මහමුහුදට පැනීම ඊට වඩා හොඳ විසඳුමකි.

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ හෝ නරක හෝ වේවා රට මුහුණ පා ඇති මෙම අවදානම් තත්ත්වය තුළ ඔහු ආරක්ෂා කර තනතුරේ තියා ගැනුම හැර වෙන විසඳුමක් පේනතෙක් මානයක නම් නැත. යථාර්ථය එයයි.

රෝහිත මුණසිංහ – ප්‍රංශය / Divain

[QUOTE="nvhcc89, post: 13830496, member: 339131"] [B][COLOR="Black"]ලෝකයේ ඕනෑම රටක සුළු ජාතීන් සිටිති. ඔවුන් සුළු ජාතීන් වෙන්නේ ජනගහන ප්‍රතිශතයෙන් සුළුවීම නිසාත් එරටෙහි මුල් පදිංචිකරුවන් වන මහ ජාතිකත්වයට, භාෂාවට, ආගමට අයත් නොවන නිසාත් විය හැක. තමන් සුළු ජාතිය වූ පළියට ඒ හැම සුළු ජාතියක්ම මහ ජාතිය සමග නිරන්තරයෙන්ම හැප්පෙමින් තමන් උපන් තමන්ගේද මව්රට වන එම රටට හතුරුකම් කරන්නේ හෝ වෛර කරන්නේ නැත. ඒ අතින් නම් ශ්‍රී ලංකාව පින් නොකළ රටකි. මන්දයත් ලෝකයේ නරකම සුළු ජාතීන් සිටින්නේ ශ්‍රී ලංකාවේ බැවිනි. ඔවුන්ට මහජාතිය සමග හැමදාම ප්රශ්නය. රටේ ප්‍රධාන භාෂාව වන මහජාතියේ භාෂාව සමග හැමදාම ප්රශ්නය. ඉල්ලන ඉල්ලීම්වල කෙළවරක් නැත. කොතරම් දුන්නත් සෑහීමකුත් නැත. කිසිමදාක හොඳක් කියන්නේද නැත. පොඩ්ඩ බැරිවෙන කොට රටට කරන්නේ හතුරුකම්ය. ගතු කියන්නේ පැමිණිලි කරන්නේ පිටරටවලටය. තමන්ට වෙනස්කම් කරන්නේ යෑයි බලගතු රටවලට කේලාම් කියමින් මහ ජාතිය බිය වැද්දීමට මහජාතියේ නායකයන් දඬු කඳේ ගැස්සවීමට දිවා රෑ සැලසුම් කරන්නේය. එහෙත් මේ සුළු ජාතීන් ලෝකයට වසන් කරන සත්‍යයන් තිබේ. එනම් තමන්ට ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක ජීවත්වීමේ අයිතිය සහ ආගමික නිදහස ඇති බවය. දෙමළ හා මුස්ලිම් යනුවෙන් හැඳින්වෙන මෙම සුළු ජාතීන් දෙකම එකිනෙකාට අනන්‍ය වූ වෙනමම න්‍යාය පත්‍ර තිබේ. අතීතයේදී සිංහල නායකයන්ට එරෙහිව ඉංග්‍රීසි අධිරාජ්‍යයට ගතු කියමින් යටි උගුල් අදිමින් සිටි දෙමළ සුළු ජාතිය පසුව සන්නද්ධ අරගලයක් මගින් ශ්‍රී ලංකා රජයට සෘජුවම පහරදී එයද බැරිවු තැන දැන් විවෘතවම තම පැමිණිලි ඇමරිකාවටත්, එක්සත් ජාතීන්ගේ මණ්ඩලයටත්, ඉන්දියා රජයටත් තමිල්නාඩුවටත් ඉදිරිපත්a කරමින් ශ්‍රී ලංකා රජය අපහසුවට පත් කරමින් සිටිති. ඒ දෙමළ සුළු ජාතියේ න්‍යාය පත්රයයි. මුස්ලිම් සුළු ජාතියේ න්‍යාය පත්‍රය මතුපිටට නොපෙනෙන්නාවූ අදෘශ්‍යමාන එකකි. මේ සුළු ජාතීන් දෙකේම හැසිරීම ශ්‍රී ලංකාවේ නීත්‍යානුකූලව පත්වෙන ප්රජාතන්ත්රවාදී රජයන්ටත්, මහජාතිය වන සිංහලයන්ගේ කීර්ති නාමයටත් ආත්ම ගෞරවයටත්, මහජාතියේ වැඩි දෙනකුගේ ආගම වන බුද්ධාගමටත් ඉතාම හානිකරය. අහිතකරය. සිංහලයන් යනු සිංහල අධ්‍යාත්මයට ගැඹුරු ආදරයක් නැති තුප්පහි ජාතියකි. විශේෂයෙන්ම ඔව්හු ඉංග්‍රීසියෙන් කථා කිරීමට කැමති, ඒ අනුවම හැසිරීමට ලොල්, තමන්ගේ භාෂාවට ආදරයන් නැති “කළු සුද්දො” ලෙස ප්‍රකට පිරිසකි. බටහිරින් එන ඕනෑම වසංගතයක් වහාම වැළඳගන්නෝ සිංහලයෝය. ගුදම් ගණන් මත්පැන් ගිල දමන්නේ බන්ඩල් ගණන් සිගරට් පුලුස්සා දමන්නේ කුඩු ගසා ඔල්මාද කාරයෝ වෙන්නේ, මාක්ස්වාදී කොමියුනිස්ට්වාදී පක්ෂවලට ගොස් විප්ලව කර වැනසෙන්නේ. තම ජාතියේ සහ ආගමේ ප්‍රෙෘඩ ඉතිහාසයට අයත් වන නිධන් වස්තු හා පුරාවස්තු වනසා දමන්නේ සිංහලයෝය. කොටින්ම කිවහොත් උපත් පාලනය ආ කල එය වහාම වැළඳ ගෙන වඳවූයේ සිංහල ගැහැනු සහ පිරිමිය. එහෙත් කුමක්දෝ වාසනාවකට සිංහලයන්ගේ ජරාජීර්ණවූ අධ්‍යාත්මය සුවඳවත් කරන ඔවුන්ගේ අභිමානයට, ආදරයට, ගෞරවයට ඉවහල් වන එක් දෙයක් ඔවුන් තුළ බල පැවැත්වෙමින් තිබේ. ඒ බුදු දහමයි. සිංහලයෝ තවමත් ජාතියක් ලෙස නැගී සිටීමේ රහස හෙවත් ශක්තිය බුදු දහමින් ලැබෙන්නාවූ ප්‍රාණ වායුවයි. දෙමළ සුළු ජාතියට වඩා මහ ජාතිය වන සිංහලයන්ගේ ඉහතකී දුබලකම්ද, ප්රබලකම්ද වඩාත් හොඳින් දන්නේ සිංහලයනට ඉතාම ළංව ජීවත්වන මුස්ලිම් ජාතියයි. එබැවින් පහරදිය යුත්තේ තොනැනටදැයි ඔව්හු දනිති. අතීතයේ තිබූ බෞද්ධ රටවල් අද මුස්ලිම් රටවල් වී තිබීමත්, ඔව්හු ඇෆ්ගනිස්ථානයේදී බාමියන් බුදු පිළිම විනාශ කර දැමීමත් ඉතාම මෑතදී බංග්ලාදේශයේදී බෞද්ධ වෙහෙර විහාරවලට කළ විනාශයත් මදකට සිහිපත් කරගත යුතු වුවත් මේ කථාව අදාළ වෙන්නේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකාවේ බොහෝ ප්‍රධාන නගරවල වෙළෙඳ අධිකාරය ඇත්තේ මුස්ලිම් වෙළඳුන් අතේය. ස්වර්ණාභරණ, මැණික්, රෙදි පිළි හා තොග වෙළෙ ඳාම මුස්ලිම් වෙළඳුන් අත ඇති අතර සිංහල වෙළෙඳුන් අත ඇත්තේ සිල්ලර වෙළඳාමය. මේ සෑම වෙළෙඳ නගරයක් ආසන්නයේම මුස්ලිම් ගමක් නිර්මාණය වී එය ගම් ගොඩක් ලෙස ව්‍යාප්තවී පසුව නගරයේ නිවාස දේපලද මිලදී ගනු ලබයි. (ගාල්ල කොටුව ඇතුළත දේපල එක් උදාහරණයකි.) මේ සෑම මුස්ලිම් ගමකම එක පල්ලියක් හෝ ඊට වැඩි ගණනක්ද, මුස්ලිම් ළමුන්ට වෙන්වූ පාසැල්ද ඉදිවෙයි. ඒ අතර ඔවුන්ගේ ජනගහනයද බලා සිටියදීම වාගේ ඉහළ නැගෙයි. ඉස්ලාම් ආගමට අනුව උපත් පාලනය තහනම් දෙයකි. එසේම මුස්ලිම් පිරිමියෙකුට භාර්යාවන් හතර දෙනෙකු පාවා ගැනීමට අයිතිය තිබේ. එබැවින් සිංහලයන්ට කළ හැක්කේ සිංහලයන්ගේ ගම් ප්‍රදේශවල මුස්ලිම් ගම්මානත්, ඔවුන්ගේ ජනගහනයත් ව්‍යාප්ත වෙන හැටි බලා සිටීම පමණය. (අගනුවර මුස්ලිම් බලය රටම දන්නා බැවින් ඒ ගැන ලිවීම අනවශ්‍යය. අද නොව 1950 ගණන්වලදීත් මරදාන, පංචිකාවත්තේ පිචෝස් ලේන් හි තිබුණේ සිංහලයන් යට කරගත් මුස්ලිම් බලයයි.) සිංහල ප්‍රදේශවල බිහිවෙන මුස්ලිම් ගම්මාන නොව රටේ නැගෙනහිර මෙන් මුස්ලිම් පළාත්, පරිපාලන ඒකක, මහ ඇමැතිවරුන් බිහිවූ විට තත්ත්වය වඩාත් බරපතල වේ. ඓතිහාසික බෞද්ධ විහාර බිම් ඩෝසර් වෙන්නේද, දඹුල්ලේදී මෙන් බෞද්ධ පුදබිම් ආක්‍රමණය කර පල්ලි ගොඩ නැගීමට යන්නේද එවිටය. සිංහලයෝ එක් දරුවෙකු හෝ දෙදෙනකු පමණක් හදාගෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටීමට කැමති ජාතියකි. හෙට මැරුණත් සැපයි, අනේ අද ජොලි කරලා ඔවුන්ගේ ආදර්ශ පාඨය සේය. එබැවින් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට හැඟීමක් නැත. සිංහලයන්ගේ අධ්‍යාත්මයේ යම් ශක්තියක් වේ නම් එය බුදුදහම බවත් එම ශක්තියට පහරදී බිඳ දමා ගතහොත් සිංහලයා හාන්සි බවත් මේ සුළු ජාතීන් දන්නේය. එබැවින් සුළු ජාතීන්ගේ සහායට පැමිණෙන, බුද්ධාගමේ හතුරන් වන එන්. ජී. ඕ. සහායද ලබාගෙන මේ සිදු කෙරෙමින් පවතින්නේ එම බිඳ දැමීමයි. ඇතැම් චීවරධාරීන් පන්සල් වෙනුවට අසපු හදන්නේත්, බුදු බණ වෙනුවට විද්‍යා බණ, සින්දු බණ, වැදි බණ කියන්නේත් බුදු පිළිම ගිනි තියා වෙනත් ආගම්වලට යන්නේත් ඒ අනුවය. ධනවත් මුස්ලිම් තරුණයන් සිංහල තරුණියන් හා විවාහවී තමන්ගේ එක් භාර්යාවක් බවට පත් කරගෙන ඉස්ලාම් ආගමට හරවා ගන්නා සංවිධානාත්මක ව්‍යාපාරයක් ඇති බව බොහෝ දෙනකු නොදන්නවා විය හැක. තම මුස්ලිම් පෙම්වතා බුද්ධාගමට හරවා ගැනීමට මේ එකදු තරුණියක් සමත් නොවේ. අදින් වසර ගණනාවකට ඉහතදීන් මුස්ලිම් කාන්තාවෝ සිංහල කාන්තාවන් මෙන් නිදහසේ පාරට බැස ගමන් බිමන් නොගිය අතර හදිසි උවමනාවක් වී මගට බැස්සේ සාරි පට හිසට දමාගෙන ඉතා සරල මොට්ටැක්කිලියකින් හිස වසා ගෙනය. එහෙත් වර්තමාන ශ්‍රී ලංකාවේ කොළඹ සිට හම්බන්තොට දක්වා සෑම මුහුදු බඩ නගරයකමත් රට අභ්‍යන්තරයේ සේම කඳුරට සෑම නගරයකමත් හිසේ සිට දෙපතුල දක්වා වැසීයන කාලවර්ණ ඇඳුමකින් සැරසී, ඇස් දෙක පමණක් පිටතට පෙනෙන ඇතැම්විට දැලකින් වසා ඇති නිසා දැස පවා පිටතට නොපෙනෙන මුස්ලිම් කතුන් දැකිය හැකිය. මින් පෙර නොතිබූ තලේබාන් අන්තවාදීන්ගේ “බුර්තා” ඇඳුම ශ්‍රී ලංකාවට පැමිණ තිබීම සරල කතාන්දරයක් නොවේ. සිය සැමියාගේ අවසරයකින් තොරව ඕනෑම ඇඳුමක් ඇඳීමට සිංහල කාන්තාවන්ට අවසර ඇතත් මුස්ලිම් කාන්තාවන්ට එසේ කළ නොහැක. එබැවින් මේ මුස්ලිම් සැමියන්ගේ නියමයෙන් එම කාන්තාවන් අඳින ඇඳුමක් බව පැහැදිලිය. සාරියකින් හෝ සල්වාරියකින් සැරසී තුනී රෙදි කඩකින් හිස වසාගෙන නිදහසේ ලෝකය දකිමින් සිටි මුස්ලිම් කාන්තාවෝ සෙන්ටිග්‍රේඩ් අංශක 40 ක දැඩි උණුසුමක් ඇති රටක යන්තම් මග පෙනෙන මෙවැනි දඬුවම් ඇඳුමක් ඇඳ තමන් මෙතෙක් විඳි නිදහස පවා සිය කැමැත්තෙන් අහිමිකර ගන්නේ යෑයි සිතිය හැකිද? මෙවැනි ඇඳුම් ඇදි කාන්තාවන් නගරවල සැරිසැරීම පවා බෞද්ධ රටක් සේ ප්‍රචලිත ශ්‍රී ලංකාව මුස්ලිම් අන්තවාදීන් සිටින රටක් බව ලොවටම ප්‍රදර්ශනය කිරීමක් හෙවත් යම්කිසි මුස්ලිම් සංවිධානයක ප්රචාරක උපක්රමයකි. අනෙක් අතට මෙය රටේ ආරක්ෂාව සහ ප්‍රභූ ආරක්ෂාව බින්දුවට බැස්සවීමකි මේ ඇඳුම තුළ රැවුල ඇති පිරිමියකුට ආයුධයක් ගෙන යන වෙඩික්කරුවකුට, මත්ද්‍රව්‍ය ගෙන යන්නෙකුට සැඟවී යා හැකිය. මේ ඇඳුම ඇඳ යන අයගේ හැඳුනුම් පතේ ඇති ඡායාරූපයත් මුහුණත් සමාන දැයි පරීක්ෂාකර බලන්නේ කෙසේද? ගුවන්තොටු පළේදී ගමන් බලපත්‍රයේ රාජකාරි කරන්නේ කෙසේද? ආරක්ෂක අංශ කිසියම් අවස්ථාවකදී මේ ඇඳුමේ හිස් වැස්ම ඉවත් කිරීමට ගිය හොත් එය ඉස්ලාම් ආගමට අපහාස කිරීමකැයි මහා කලබැගෑනියක් ඇතිකරලීමට අදාළ මුස්ලිම් සංවිධානවලට හැකිය. ඇµaගනිස්ථානු තලේබාන් බුර්කාවෙන් සහ හිකබ් ඇඳුමින් සැරසුණු මුස්ලිම් කාන්තාවෝ ප්‍රංශයේ පැරිස් නුවර වීදි බසින්නට වූයේ වර්ෂ 2010 මුල් භාගයේදීය. ප්‍රංශය වැනි සෑම අතකින්ම නිදහස් රටකට මෙය හිරිකිත දර්ශනයක් විය. එසේම ජාතික ආරක්ෂාවටද තර්ජනයක් විය. ඒ වනවිටත් මුස්ලිම් ශිෂ්‍යාවන් හිසත්, දෙකණත්, බෙල්ලත් ආවරණය වන “හිඩ්ජබ්” ක්‍රමයට මොට්ටැක්කිලි දමාගෙන පාසැල්වලට ඇතුල්වීම 2004 දී නීතියෙන් තහනම් කර තිබු ප්‍රංශය 2010 ඔක්( 11 ගෙන ආ නව නීතියකින් හිසේ සිට දෙපතුල ක්වා කළු ඇඳුමකින් සිරුර වසාගෙන යන බුර්කාවෙන් හා නිකබ් ඇඳුමින් සැරසී ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම තහනම් කළේය. නිකම්ම නොවේ. එසේ කළහොත් යුරෝ 30,000 ක හෝ වසරක සිර දඬුවමකට යටත් කරමිනි. ප්‍රංශය නිර්භවයම එවැනි පියවරක් ගත්තේ ලක්ෂ 60 ක මුස්ලිම් ජනගහනයත් ප්‍රංශයේ සිටියදීය. අද ප්‍රංශයේ කිසිම තැනක එවැනි හොල්මන් අවතාර දක්නට නැත. නියපොත්තෙන් කැඩිය හැකිදේ පොරවෙන්වත් කැපිය නොහැකි වන තෙක් සිටිය යුතු නැත. ශ්‍රී ලංකාව නොපමාවම ප්‍රංශය ගත් තීරණය ගත යුතුය. මෙම අන්තවාදී ඇඳුම ඇඳ ප්‍රසිද්ධ ස්ථානවලට පැමිණීම නීතියෙන් තහනම් කළ යුතුය. ශ්‍රී ලංකාවේ රජයට සහ රාජපක්ෂ ජනාධිපතිවරයාට බටහිර ජාතීන්ගේ තර්ජනත්, තම රටේ සුළු ජාතීන්ගෙන් එල්ලවන තර්ජන ගර්ජනත් මදි නොකියන්නට ඇති බව අපි දනිමු. ඒ අතරම රටේ විරුද්ධ පක්ෂද එකතු වී තිබේ. ඔව්හු දේශීයව මෙන් පිටරවලදී පත්වන උද්ඝෝෂණවලදී රාජපක්ෂ රජය පලවා හරිනු, රාජපක්ෂ ගෙදර යනු ආදී වශයෙන් සටන් පාඨ කියනු අප අසා ඇත්තෙමු. රාජපක්ෂ ජනාධිපතිවරයා නියම සිංහලයකු නිසා සිංහලයන්ට ආවේනික ගති පැවතුම් ඇති විනෝදකාමී රසවතෙකි. ඔහුගේ ඇතැම් කෙළිලොල් ගති හා (පාප) මිත්‍රයන්ට දක්වන්නාවූ බුරුල තනතුරේ ගෞරවයට හානි කරන්නකි. ඇතැම් කරුණු කාරණා සම්බන්ධයෙන් අපටද ඔහු එලවා දමන්නට සිතෙන තරම්ය. එහෙත් රාජපක්ෂ ජනාධිපතිවරයා එලවා දැමිය යුතු කරුණුවලට වඩා ඔහු තබාගතයුතු කරුණු කාරණා වැඩිය. ඔහු එලවා දමා ඊළඟට රට භාරදීමට අප කැඳවන්නේ කව්ද? එ. ජා. ප. යේ පිල් දෙකේ රනිල් වික්‍රමසිංහ හෝ සජිත් ප්‍රේමදාසද? ජ. වි. පෙ. පිල් දෙකේ සෝමවංශ අමරසිංහ හෝ කුමාර් ගුණරත්නම්ද? සරත් ෆොන්සේකා හෝ හේමකුමාර නානායක්කාරද? රටේ ජනතාවට වස ටිකක් කා කැලයකට රිංගීම හෝ මහමුහුදට පැනීම ඊට වඩා හොඳ විසඳුමකි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා හොඳ හෝ නරක හෝ වේවා රට මුහුණ පා ඇති මෙම අවදානම් තත්ත්වය තුළ ඔහු ආරක්ෂා කර තනතුරේ තියා ගැනුම හැර වෙන විසඳුමක් පේනතෙක් මානයක නම් නැත. යථාර්ථය එයයි. රෝහිත මුණසිංහ – ප්‍රංශය / Divain[/COLOR][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom