Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Open Forum
Muslims vs War
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උඹ ඕවා කියලා නිකරුනේ රෙප් කැපෙන එක විතරයි වෙන්නේ.

කවුරුත් සෞදි අරාබියේ කිං අබ්දුල්ලහ් ඒකාධිපතියෙක් කියල කියන්නේ නෑ... ඒවගේම ඔමාන් සුල්තාන් ඒකාධිපතියෙක් කියල කියන්නේ නෑ... බහරේන් වල රජ්ජුරුවෝ ඒකාදිපතියෙක් කියල කියන්නේ නෑ... කුවේට් රජ්ජුරුවන්ටත් එහෙමයි... හේතුව ඒ හැමකෙනාම ඇමේරිකාවට තෙල් සපයන ඇමේරිකාවේ ඕනෑ එපාකම්වලට අනුව ඉන්න නායකයන් නිසා...ඒ අය තෙල් විකුනන්නේ ඔපෙක් හරහා අමේරිකන් ඩොලර් වලට විතරක්ම නිසයි...

නමුත් සදාම් හුසේන්, අහ්මදි නජාද්, හියුගෝ චාවේස්, මුඅම්මර් ගඩාෆි වගේ අය අමේරිකන් පදේට නටන්නේ නැතිව තෙල් විකිනුවේ තමන්ගේ තෙල් ගන්න රටවල මුදලටයි... ඒක අමේරිකන් ආර්තිකය ශක්තිමත් කරන්න උරදෙන්නේ නැති නිසයි තෙල් තියෙන හැම රටක්ම මොනවා හරි හේතුවක් අති කරලා ඇමේරිකාව රිංගලා තෙල්වල බලය අතට ගන්න ට්රයි කරන්නේ.

කෙටියෙන් කියනවානම් අමේරිකාවටයි ලොකේ තියෙන අනෙකුත් තෙල් නිධිවලටයි හරහට එන ඕනෑම කෙනෙක් "ත්රස්තවාදියෙක්" හා "ඒකාධිපතියෙක්" වෙනවා...

ඇමේරිකාව දවසක ලංකාවට දරුණුවිදියට අතපොවන්න ආවදවසකට (එහෙම නම් වෙන්න එපා) මේකේ ඇමේරිකාවට ආවඩන අයට තේරෙයි, එයාලා බොහෝදුරට රටකට ගහන්නේ උඩින් ඇවිල්ලා... එහෙම වෙලාවකට අපේ රටේ ආර්තික මර්මස්ථානවලට ගහලා කුඩුකරන එකට වඩා උන් මිනිසුන්ව මානසිකව වට්ටන්නට ටාර්ගට් කරන්න පුලුවන් තැන් බොහොමයක් මේ රටේ තියෙනවා.. එදාට සදාම් හුසේන්ව, අහ්මදි නජාද්, හියුගෝ චාවේස්ව,ගඩාෆිව ඒකාධිපතියෝ කරපු අමේරිකාව කවුද කියන එක මේ රටේ මිනිස්සු හොඳටම තේරුම් ගනීවි.

[QUOTE="Al Baik, post: 13867779, member: 326965"] :):yes::yes: [SIZE=5]උඹ ඕවා කියලා නිකරුනේ රෙප් කැපෙන එක විතරයි වෙන්නේ. කවුරුත් සෞදි අරාබියේ කිං අබ්දුල්ලහ් ඒකාධිපතියෙක් කියල කියන්නේ නෑ... ඒවගේම ඔමාන් සුල්තාන් ඒකාධිපතියෙක් කියල කියන්නේ නෑ... බහරේන් වල රජ්ජුරුවෝ ඒකාදිපතියෙක් කියල කියන්නේ නෑ... කුවේට් රජ්ජුරුවන්ටත් එහෙමයි... හේතුව ඒ හැමකෙනාම ඇමේරිකාවට තෙල් සපයන ඇමේරිකාවේ ඕනෑ එපාකම්වලට අනුව ඉන්න නායකයන් නිසා...ඒ අය තෙල් විකුනන්නේ ඔපෙක් හරහා අමේරිකන් ඩොලර් වලට විතරක්ම නිසයි... නමුත් සදාම් හුසේන්, අහ්මදි නජාද්, හියුගෝ චාවේස්, මුඅම්මර් ගඩාෆි වගේ අය අමේරිකන් පදේට නටන්නේ නැතිව තෙල් විකිනුවේ තමන්ගේ තෙල් ගන්න රටවල මුදලටයි... ඒක අමේරිකන් ආර්තිකය ශක්තිමත් කරන්න උරදෙන්නේ නැති නිසයි තෙල් තියෙන හැම රටක්ම මොනවා හරි හේතුවක් අති කරලා ඇමේරිකාව රිංගලා තෙල්වල බලය අතට ගන්න ට්රයි කරන්නේ. කෙටියෙන් කියනවානම් අමේරිකාවටයි ලොකේ තියෙන අනෙකුත් තෙල් නිධිවලටයි හරහට එන ඕනෑම කෙනෙක් "ත්රස්තවාදියෙක්" හා "ඒකාධිපතියෙක්" වෙනවා... [/SIZE] [SIZE=5] ඇමේරිකාව දවසක ලංකාවට දරුණුවිදියට අතපොවන්න ආවදවසකට (එහෙම නම් වෙන්න එපා) මේකේ ඇමේරිකාවට ආවඩන අයට තේරෙයි, එයාලා බොහෝදුරට රටකට ගහන්නේ උඩින් ඇවිල්ලා... එහෙම වෙලාවකට අපේ රටේ ආර්තික මර්මස්ථානවලට ගහලා කුඩුකරන එකට වඩා උන් මිනිසුන්ව මානසිකව වට්ටන්නට ටාර්ගට් කරන්න පුලුවන් තැන් බොහොමයක් මේ රටේ තියෙනවා.. එදාට සදාම් හුසේන්ව, අහ්මදි නජාද්, හියුගෝ චාවේස්ව,ගඩාෆිව ඒකාධිපතියෝ කරපු අමේරිකාව කවුද කියන එක මේ රටේ මිනිස්සු හොඳටම තේරුම් ගනීවි.[/SIZE] :nerd: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom