Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Muslims
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="rrckguy" data-source="post: 19045834" data-attributes="member: 151087"><p><strong><span style="font-size: 12px">අන්‍ය ආගමිකයන් මේ ලෝකේ වැඩි වෙනවා නම් ඒක වෙන්නෙත් හේතු ඵලයකට අනුව. මේ ආත්මයේ උපතින් බෞද්ධ වූ බොහෝ පිරිසක් තමන්ගේ ඊළඟ උපත සකස් කර ගන්නේ එක්කෝ සතර අපායේ නැතිනම් අන්‍ය ආගමිකයෙක් වෙලා. එහෙම පිරිසක් ඉන්න තාක් කල් අන්‍ය ආගමිකයන්ගෙන් මේ ලෝකය අඩු වෙන් නෑ. බුද්ධ ශාසනය අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ සතර මඟ සතර ඵල වලින්. අපි බුද්ධ ශාසනය රකිනවා නම් රැක ගන්න ඕන ඒ සතර මඟ සතර ඵල. සෝතාපන්න ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති, සකදාගාමී ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති,අනාගාමී ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති, රහතන් වහන්සේලා නැති ඒ මඟ යන් නැති පිරිසක් මොනවද බුද්ධ ශාසනය කියල රැක ගන්න හදන්නේ. පන්සිල්ද, දස සිල්ද , වෙහෙර විහාරද, උදේ හවස යන කවි බණද..? සසර දුකෙන් මිදෙන්න බැරි බුද්ධ ශාසනයක් මොකටද රැකගෙන? බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ නම් අපි ආරක්ෂා කර ගන්න ඕන සතර මඟ සතර ඵල. ඒවා රකින්න පුලුවන්ද කඩු පොලු අරගෙන. අන්‍ය ආගමිකයන් අපෙන් ඇහුවොත්, කියපල්ලා කොහොමද නිවන් දකින්නේ, කෝ දැකපු අය, උඹල ඒ වෙනුවෙන් කරන්නේ කියල බහුතර බෞද්ධයන්ට දෙන්න උත්තර තියෙනවද? අපි දැන ගන්න ඕන මේ බුද්ධ ශාසනයත් අතුරු දහන් වෙනවා, ඒ නිසා තියෙන වෙලේ මේකෙන් ප්‍රයෝජනය ගන්න ඕන කියල. මේ භද්‍ර කල්පයේ බුදු වරුන් සතර නමක් පහල වුණා. ඒ කියන්නේ කලිනුත් එහෙම බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා තියෙනවා. ඉතින් අපිට බෑ එක වලක්වන්න. බුදු රජාණන් වහන්සේ වදාළ මඟ යනවා නම් අමුතුවෙන් බුද්ධ ශාසනය රකින්න වෙහෙසෙන්න උවමනා නෑ. ඔය ISIS සටන්කාමීන්ගෙන් කී දෙනෙක් කලින් ආත්ම වල බෞද්ධ වෙලා බණ අහලා, දාන මාන දීලා ඇත්ද! ආයේ කවදානම් ඒ අයට මේ ධර්මය ඇහෙයිද? එතනයි අනතුර තියෙන්නේ. කල්ප ගානකට ඔවුන්ට බුද්ධ ශාසනය මඟ ඇරෙනවා. අපේ ඊලඟ උපත සුරක්ෂිතද? ජිවිතේ වැඩි කාලයක් මත් පැන් බීපු සරකානි සෝතාපන්න වෙනකොට, අවුරුදු හතේදී සෝතාපන්න වුන සිටු කුමරියක් කුක්කුටමිත්ත කියන මස් වැද්ද එක්ක ප්‍රේමයෙන් වෙලිලා මහා රෑ පැනල යනකොට, අසදෘශ දානය කරපු කොසොල් රජතුමා සතර අපායේ යනවා, අසූ හාර දාහක් විහාර කරවපු ධර්මාශෝක රජතුමා සතර අපායේ යනවා. ඇයි එහෙම වුනේ කියල අපි හොයල බැලුවේ නෑ.</span></strong></p></blockquote><p></p>
[QUOTE="rrckguy, post: 19045834, member: 151087"] [B][SIZE=3]අන්‍ය ආගමිකයන් මේ ලෝකේ වැඩි වෙනවා නම් ඒක වෙන්නෙත් හේතු ඵලයකට අනුව. මේ ආත්මයේ උපතින් බෞද්ධ වූ බොහෝ පිරිසක් තමන්ගේ ඊළඟ උපත සකස් කර ගන්නේ එක්කෝ සතර අපායේ නැතිනම් අන්‍ය ආගමිකයෙක් වෙලා. එහෙම පිරිසක් ඉන්න තාක් කල් අන්‍ය ආගමිකයන්ගෙන් මේ ලෝකය අඩු වෙන් නෑ. බුද්ධ ශාසනය අනිත් ආගම් වලින් වෙනස් වෙන්නේ සතර මඟ සතර ඵල වලින්. අපි බුද්ධ ශාසනය රකිනවා නම් රැක ගන්න ඕන ඒ සතර මඟ සතර ඵල. සෝතාපන්න ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති, සකදාගාමී ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති,අනාගාමී ශ්‍රාවකයෙක් නැති ඒ මඟ යන් නැති, රහතන් වහන්සේලා නැති ඒ මඟ යන් නැති පිරිසක් මොනවද බුද්ධ ශාසනය කියල රැක ගන්න හදන්නේ. පන්සිල්ද, දස සිල්ද , වෙහෙර විහාරද, උදේ හවස යන කවි බණද..? සසර දුකෙන් මිදෙන්න බැරි බුද්ධ ශාසනයක් මොකටද රැකගෙන? බුද්ධ ශාසනය රැක ගන්න ඕනේ නම් අපි ආරක්ෂා කර ගන්න ඕන සතර මඟ සතර ඵල. ඒවා රකින්න පුලුවන්ද කඩු පොලු අරගෙන. අන්‍ය ආගමිකයන් අපෙන් ඇහුවොත්, කියපල්ලා කොහොමද නිවන් දකින්නේ, කෝ දැකපු අය, උඹල ඒ වෙනුවෙන් කරන්නේ කියල බහුතර බෞද්ධයන්ට දෙන්න උත්තර තියෙනවද? අපි දැන ගන්න ඕන මේ බුද්ධ ශාසනයත් අතුරු දහන් වෙනවා, ඒ නිසා තියෙන වෙලේ මේකෙන් ප්‍රයෝජනය ගන්න ඕන කියල. මේ භද්‍ර කල්පයේ බුදු වරුන් සතර නමක් පහල වුණා. ඒ කියන්නේ කලිනුත් එහෙම බුද්ධ ශාසනය අතුරු දහන් වෙලා තියෙනවා. ඉතින් අපිට බෑ එක වලක්වන්න. බුදු රජාණන් වහන්සේ වදාළ මඟ යනවා නම් අමුතුවෙන් බුද්ධ ශාසනය රකින්න වෙහෙසෙන්න උවමනා නෑ. ඔය ISIS සටන්කාමීන්ගෙන් කී දෙනෙක් කලින් ආත්ම වල බෞද්ධ වෙලා බණ අහලා, දාන මාන දීලා ඇත්ද! ආයේ කවදානම් ඒ අයට මේ ධර්මය ඇහෙයිද? එතනයි අනතුර තියෙන්නේ. කල්ප ගානකට ඔවුන්ට බුද්ධ ශාසනය මඟ ඇරෙනවා. අපේ ඊලඟ උපත සුරක්ෂිතද? ජිවිතේ වැඩි කාලයක් මත් පැන් බීපු සරකානි සෝතාපන්න වෙනකොට, අවුරුදු හතේදී සෝතාපන්න වුන සිටු කුමරියක් කුක්කුටමිත්ත කියන මස් වැද්ද එක්ක ප්‍රේමයෙන් වෙලිලා මහා රෑ පැනල යනකොට, අසදෘශ දානය කරපු කොසොල් රජතුමා සතර අපායේ යනවා, අසූ හාර දාහක් විහාර කරවපු ධර්මාශෝක රජතුමා සතර අපායේ යනවා. ඇයි එහෙම වුනේ කියල අපි හොයල බැලුවේ නෑ.[/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom