MUslingz PUzzling??

Captain NALI

Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    උපුටගැනිමකි මා දුටු මුසල්මානුවන්!!!!!!!

    [FONT=&quot]මුලිංම කියන්නං මේක ජාතිවාදීන්ට දෙන සීනිබෝලයක් නෙමේ. [/FONT]
    [FONT=&quot]මං දැක්ක දේවල් අමුවෙංමය ලියන්නයි කල්පනාව. ඒ නිසා සමහර තැං වල නොගැලපීම් තියෙයි. ගනං ගන්නෙපා.[/FONT]

    [FONT=&quot]ඉස්කෝලෙ දවස් වලදි අපි සෙට් ඔක්කොම හිටියේ එකට. අරූ දෙමලා මූ තම්බියා කියලා කාවවත් වෙං කරේ නෑ.. [/FONT]
    [FONT=&quot]වලි දා ගත්තේ, කෑවේ බිවුවේ, පීරියඩ් කට් කරේ, කෙල්ලො පස්සෙං ගියේ ඔක්කොම එකට... [/FONT]
    [FONT=&quot]කවදාවත් කවුරුවත් කාවවත් පාවලා දෙන්න කොං කරන්න ගියේ නෑ..[/FONT]

    [FONT=&quot]මේ සිද්ධිය මට මතක් උනේ පහුගිය විස්සයි විස්ස ලෝක කුසලානයේ ස්වෙච්චා නිලධාරියෙක් විදිහට වැඩ කරනකොටයි. [/FONT]
    [FONT=&quot]ඇත්ත. [/FONT]
    [FONT=&quot]දැං ගොඩක් මුස්ලිම් මිනිස්සු වැඩියි. [/FONT]
    [FONT=&quot]ඉස්සර හිටිය මිනිස්සුන්ට වඩා දැං මිනිස්සුංගේ අදහසුත් ගොඩක් වෙනස්. [/FONT]
    [FONT=&quot]මට ඒක හොදටම තේරුනා.[/FONT]

    [FONT=&quot]මුලිංම අපි වොලන්ටියර් කෙරුවාවට කලිං පුහුනු සැසි දෙකකට සහභාගි උනා. පලවෙනි එක සම්මන්ත්‍රනයක් ආකාරයටත් දෙවනි එක වැඩමුලුවක් ආකාරයටත් පැවැත්උනා. [/FONT]
    [FONT=&quot]මේ දෙකේදිම අර කියපු මුස්ලිම් සහෝදරයන්ගෙං වැඩි දෙනෙක් අනෙක් අයත් එක්ක එකතු වෙන්න එච්චරම කැමැත්තක් දැක්වුවේ නෑ...[/FONT]

    [FONT=&quot]පලවෙනි සම්මන්ත්‍රනය දවසේ අවසානයේ අපිට ඒ සංවිධායකයංගෙං මේ ක්‍රීඩා තරගය ගැන ඕනෑම ප්‍රශ්ණයක් අහලා ඒවා නිරාකරණය කර ගන්න කිවුවම අහපු මුල්ම ප්‍රස්නෙ ඇහුවේ මුස්ලිම් මනුස්සයෙක්. [/FONT]

    [FONT=&quot]අච්චර වැදගත් ප්‍රශ්ණ තියෙද්දි ඒ මනුස්සයා ඇහුවේ වොලන්ටියර්ස්ලට හම්බෙන කෑම හලාල්ද කියලා. [/FONT]
    [FONT=&quot]කස්සයි මමයි සුප්පයි මූනට මූන බලා ගත්තේ අනෙක් හැම එකාලම වගේමයි.[/FONT]

    [FONT=&quot]ඒ ප්‍රස්නෙං පස්සෙ අහපු දෙවනි ප්‍රස්නෙ ඇහුවෙත් මුස්ලිම් මනුස්සයෙක්මයි. [/FONT]
    [FONT=&quot]ඒකත් අරකට දෙවනි නෑ. ඒ මනුස්සයා ඇහුවේ වොලන්ටියර්ස්ලට ප්‍රෙයාස් කරන්න වෙනම තැනක් දෙනවද කියලයි.[/FONT]

    [FONT=&quot]අපි කතා උනේ මුන්ට වෙන අහන්නම දෙයක් නැද්ද කියලයි. [/FONT]

    [FONT=&quot]ඇත්තටම වොලන්ටියර්ස්ලා උනු අපි අතරේ සිංහල දෙමල මිනිස්සුන්ට වඩා හිටියේ මුස්ලිම් මිනිස්සු. ඒත් කමක් නෑ. හිටපු අය සිංහල දෙමල මිනිස්සුන්ට සැලකුවේ අමුතුම විදිහකට.[/FONT]

    [FONT=&quot]ඉස්කෝලෙ කාලේ අපි බත් එකක් දිග ඇරං කනකොට ෆාසීල්ලා, නෆ්රාස්ලා, රහුමාන්ලා කවදාවත් ඇහුවේ නෑ මචං මේක හලාල් බත් එකක්ද කියලා. [/FONT]
    [FONT=&quot]අපි සෙට් එකම බත් එක මොක්කුද වගේ කාලා ලන්ච් ෂීට් එකත් සූප්පු කරලයි හුස්ම ගත්තේ. [/FONT]

    [FONT=&quot]නෝම්බි කියලා ඒ දවස් වලට උං නොකා ඉන්නේ නෑ. අපි කනවනං උනුත් ටිකක් හරි කනවා. ඔය ඔක්කොම ඉවර වෙලා උං වටලප්පං ගෙනාවම හැදි භාවිතයකිං තොරවම අපි අත දාගෙන කාලා භාජනෙත් ලෙවකාලා ඇගිලිත් ලෙවකෑවේ සිරාම ෆිට් එකකිං.[/FONT]

    [FONT=&quot]අපේ එවුං මරදානේ සහිරා එකත් එක්ක වලියක් දා ගත්තොත් ෆාසීල්ලා කවදාවත් කර ඇරියේ නෑ. අපිත් එක්කම ඉදලා උංට නෙලුවා. (සමහර දවස් වලදි අපිත් එක්කම ගුටි කෑවා.. ඇතැම්විට වැඩිපුරත්)[/FONT]

    [FONT=&quot]වොලන්ටියර්ස්ලා අතරේ මේ වගේ බෙදීම් ඇති වෙනකොට මට සිරාවටම මතක් උනේ අපේ ඉස්කෝලෙ සෙට් එකව.[/FONT]

    [FONT=&quot]වොලන්ටියර්ස්ලා වෙච්චි අපිව භාරව හිටපු නිලධාරීන් අතර මුස්ලිම් මනුස්සයෙකුත් හිටියා. නම කියන්න ඕන්නෑ හිටපු අය දන්නවා. [/FONT]

    [FONT=&quot]මේ මනුස්සයා කෙනෙක්ට කතා කරන්නවත් දන්නෑ. හිටපු ගමං මහ බලු ටෝක් දෙනවා. ඒ නිසාම මමනං ඌව තඹ සතේකට මායිං කරේ නෑ. මනුස්සයගේ ක්‍රියා කලාපය සිංහල අයට එක විදිහකටත් මුස්ලිම් අයට තව විදිහකටත් කියලා අපිට තේරුං ගන්න වැඩි දවසක් ගියේ නෑ.[/FONT]

    [FONT=&quot]සුළු අතපසු වීමක් උන ගමං සිංහල කෙල්ලංට කොල්ලංට බල්ලන්ට වගේ බයින මිනිහම මුස්ලිම් මිනිහෙක් වැරැද්දක් කරාම ෂේප් කරන්න මැද්දට පනින්නේ නිකං මොකාද වගේ. ඒ තරං උගෙ බලු කම.[/FONT]

    [FONT=&quot]මේ වෙච්ච සිදුවීම් දෙකක්.[/FONT]

    [FONT=&quot]කෙල්ලෙකුයි කොල්ලෙකුයි හිටියා. මුං දෙන්නා ආදරවන්තයෝ. එකටමයි හිටියේ. කෑවේ බිවුවෙත් එකටමයි. ලවු කරන උංගේ හැටියක්නේ ඉතිං ඕක. ඒත් උං කවදාවත් තමංගේ රාජකාරියයි ඒකයි පටලගත්ත බවක් අපිටනං පෙනුනේ නෑ. ඒත් මං ඔය කියන මුස්ලිම් නිලධාරියා ඒ කෙල්ලවයි කොල්ලවයි සෙනග ඉස්සරහා නොන්ඩි කලාලු ආයේ රෙද්දක් ඇදලා පාරේ බැහැලා යන්න බැරි විදිහටම..[/FONT]

    [FONT=&quot]මේ ඔය කියන නිලධාරියම මැදිහත් උන තව සිදුවීමක්..[/FONT]

    [FONT=&quot]මුස්ලිම් මිනිහෙක්. වොලන්ටියර් කෙනෙක්. මූ ඇතුලට එන මිනිස්සුංගෙං ටිකට් ඉල්ලගෙන වොලන්ටියර් පාස් එක පෙන්නලා එලියට ගිහිං එවුවා එලියේ ඉන්න මිනිස්සුන්ට වැඩි ගානට විකුණලා අහු උනා. අපිට ලැබිලා තිබුන උපදෙස් අනුව මෙහෙම වැඩක් කරලා අහුඋනොත් ඌට ඇපත් නැති වෙන්න ‍වැඩ සිද්ධ කරනවා. ඒ උනාට මේ කියන හොරාට එහෙම උනේ නෑ. හේතුව අර කියපු මුස්ලිම් නිලධාරියා මැදිහත් වීම කියලයි අපි දන්නේ.[/FONT]

    [FONT=&quot]සමහරක්විට මේ කේස් ලියලා මට ලැබෙන්න තියෙන (දෙනවයි කියපු) සහතික අනං මනං නොලැබෙන්නත් පුළුවං. කමක් නෑ. ලැබුනොත් එහෙමයි නොලැබුනොත් එහෙමයි..[/FONT]

    [FONT=&quot]මේ කියපු දේවල් වලට කස්සයි උගෙ මල්ලි සුපුනුයි තරුවයි සාක්කි..[/FONT]

    [FONT=&quot]ඇත්තටම මටනං මහ කලකිරීමක් ඇති උනා ඔය මිනිස්සු ගැන. අපි ඔක්කොම ලාංකිකයෝ කියලා සහෝදරයන්ට වගේ සලකන්නේ මුන්ටනේ කියලා හිතුනා.[/FONT]

    [FONT=&quot]තව තීනවා.. [/FONT]
    [FONT=&quot]පකිස්ථාන් ශ්‍රී ලංකා සෙමි ෆයිනල් එක තිබ්බේ කෙත්තාරාමෙනේ.. සෙනග සූ ගාලා හිටියා. මතකද මාලිංග බාපු කැච් එක???[/FONT]

    [FONT=&quot]ඔය සිද්ධිය වෙන වෙලාවේ අපි රෑ කෑම කකා සයිඩ්ස්ක්‍රීන් එක උඩ ඩයිනිං ඒරියා එකේ හිටියේ. [/FONT]
    [FONT=&quot]ඒකට පිටිපස්සෙ තියෙන්නේ මාලිගාවත්තේ ගෙවල්. [/FONT]
    [FONT=&quot]මෙන්න බොලේ අරූ කැච් එක අතෑරියා විතරයි අපිට පිටිපස්සෙං අහස්කූරු උඩ යනවා.. අතරිං පතර රතිඥ්ඥා සද්දත් ඇහුනා....[/FONT]

    [FONT=&quot]උංගේ ශ්‍රී ලාංකික කම මං හොදටම දැක්කා... [/FONT]
    [FONT=&quot]අපිත් එක්ක හිටපු මුස්ලිම් කොල්ලංටත් හෙන අප්සට්... [/FONT]
    [FONT=&quot](අපරාදේ කියන්න බෑ උංනං සිරාවටම ලංකාවට සපෝට් කිසි පර ගතියක් නැති එල කොල්ලො ටිකක්)[/FONT]

    [FONT=&quot]ඔන්න ඕකයි තත්තේ.[/FONT]

    [FONT=&quot]මුස්ලිං බහුතරයක් ඔය උඩ කියපු විදිහයි.[/FONT]

    [FONT=&quot]ඉන්නවා සුළුතරයක්.[/FONT]

    [FONT=&quot]උං අපේ සිංහලයන්ටත් වඩා හොදයි. අන්න ඒකත් අපි මතක තියා ගන්න ඕනා.[/FONT]

    [FONT=&quot]කෙත්තාරාමෙට යන පාරෙදි දවසක් මගේ සපත්තුවේ අඩිය ගැලඋනා. ඒ පාරේ දිගටම තියෙන්නේ ත්‍රීවීලර් වලට වහල නැත්තං රෙක්සිං ගහන කඩ. ඔවුවයි ඉතිං අනිවාර්රෙංම ගම් වර්ග තීනවනේ. [/FONT]

    [FONT=&quot]සිංහල කියලා හිතන්න පුළුවං එහෙම කඩේකිං මං ඇහුවා අයියේ සපත්තුව අලෝ ගන්න ගම් චුට්ටක් දෙන්න කියලා. ඌ ගත් කටටම කිවුවා ගම් නෑ මල්ලි කියලා. එතනම හිටපු මුස්ලිම් අයියා කෙනෙක් එහා පැත්තේ උගේ කඩේට මාව එක්කං ගිහිං අළුත්ම ගම් ටිං එකක් කඩලා මට සපත්තුව අලෝගන්න දීලා පැත්තකට වෙලා හිටියා.[/FONT]

    [FONT=&quot]ඒමත් ඉන්නවා ඉතිං...[/FONT]

    [FONT=&quot]කියන්න තියෙන්නේ මෙච්චරයි....[/FONT]

    [FONT=&quot]අපිට අවුරුදු ගානක් තිස්සේ තිබ්බ කොටි කරදරේ ඇති. දැංවත් පාඩුවේ තමංගේ රට ගැන හිතලා මේක දියුනු කරන්න බලපියවු. කියලා කියලම එපා වෙලා මටනං....[/FONT]

    [FONT=&quot]....[/FONT]

    [FONT=&quot](ප.ලි - මට මුස්ලිම් යාළුවෝ ගොඩක් ඉන්නවා... ඒ වගේම යාළුවෝ නොවන මුස්ලිම් අයත් එක්කත් බෝම සුහදවයි ඉන්නේ.. පෝස්ට් එකෙං මං කියලා තීන්නේ ඇත්තම සිද්ධි... පිලි ගැනීම නොපිලිගැනීම ඔබ සතුයි.. කිසිම ආගමකටවත් ජාතියකටවත් අපහාස කිරීමේ අරමුණකිං නෙමෙයි මේක දැම්මේ... සාමකාමී රටක් වෙනුවෙන් වැඩ කරමු!!!!!! ජයවේවා!!!!!!!)[/FONT]

    හිතන්න යමක් තියන නිසා share කරේ
    ගත්තේ මෙතනින්
    http://thariyagekeruwawa.blogspot.com/2012/10/blog-post.html
     
    Last edited:

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ඉස්සර අපේ පන්තියේ හිටිය මුස්ලිම් පොරක් අපි උට කිව්වේ කොන් සුන් කියල..:Pඒ උනාට උන් තවම අපිත් එක්ක පට්ට ෆිට්.
    2010න් වගේ පස්සේ තමයි මුලින්ම බෙදෙන්න පටන් ගත්තේ..
    ඒ මොනවා උනත් මම personally දන්න මුස්ලිම් පොරවල් ඉන්නවා හෙනම සිර ඩයල්.:)
     
    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    ඉස්සර අපේ පන්තියේ හිටිය මුස්ලිම් පොරක් අපි උට කිව්වේ කොන් සුන් කියල..:Pඒ උනාට උන් තවම අපිත් එක්ක පට්ට ෆිට්.
    2010න් වගේ පස්සේ තමයි මුලින්ම බෙදෙන්න පටන් ගත්තේ..
    ඒ මොනවා උනත් මම personally දන්න මුස්ලිම් පොරවල් ඉන්නවා හෙනම සිර ඩයල්.:)
    ow ban ehema hoda ewunuth innawa,apith akka akata igena ganna muslim keepa denek innawa,samaharu maara hodai,anith ewun gana katha karla wadak na
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    ඉස්සර අපේ පන්තියේ හිටිය මුස්ලිම් පොරක් අපි උට කිව්වේ කොන් සුන් කියල..:Pඒ උනාට උන් තවම අපිත් එක්ක පට්ට ෆිට්.
    2010න් වගේ පස්සේ තමයි මුලින්ම බෙදෙන්න පටන් ගත්තේ..
    ඒ මොනවා උනත් මම personally දන්න මුස්ලිම් පොරවල් ඉන්නවා හෙනම සිර ඩයල්.:)

    :):):):):)
     
    Kadaya

    Well-known member
  • Jun 5, 2009
    3,571
    258
    83
    වල
    කැප්ටා මචං එඩිට් කරල අකුරු ටිකක් ලොකුවට දාපන් කියවන්න අමාරුයි. අමාරුවෙන් කලින් කියෝගත්තෙ :P :)
     
    • Like
    Reactions: Captain NALI

    Captain NALI

    Well-known member
  • Apr 23, 2011
    2,274
    260
    83
    Kiri Matte
    කැප්ටා මචං එඩිට් කරල අකුරු ටිකක් ලොකුවට දාපන් කියවන්න අමාරුයි. අමාරුවෙන් කලින් කියෝගත්තෙ :P :)
    anee sorry wenna onee lokka submit karata passe dakke podi kyala
    dan eddit karanna baluwata a edddit button aka nane boss:no::no::no::no::no:
     
    onna:shocked: