මේකේ ගොඩක් software engineering, computer science කරන කට්ටිය ඉන්න නිසා මේක දාන්න හිතුනේ.මේ පොත් ටික හෙමින් හෙමින් කියවන්න.pdf තියෙනවා net එකේ හොයාගන්න. උබලගේ professional life එකට ගොඩක් වැදගත් වෙයි.
1. Clean code (clean coder videos are also good but u have to pay for them)
2. Code complete 2
3. Pragmatic Programmer
4. Working effectively with legacy code.
1. Clean code (clean coder videos are also good but u have to pay for them)
2. Code complete 2
3. Pragmatic Programmer
4. Working effectively with legacy code.