(Must Read) Forex කරලා නැති වෙමුද ?

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    (Must Read) Forex කරලා නැති වෙමුද ?

    දැන් හැමෝම කතා කරන මුදල් ඉපයීමේ පහසුම මග Forex ගැන ඇත්තම ඇත්ත​


    මොකක්ද මේ forex කියන්නේ ?
    ලෝකයේ මුදල් ඒකක වල අගයන් වෙනස් වෙන විදියෙන් මුදල් වැඩි කරගැනීමේ ක්‍රමයක්

    අපි මෙහෙම හිතමු

    ඩොලර් එකක් රුපියල් 100 නම් අපි 10000 දීලා ඩොලර් 100 ගන්නවා. ඊට පස්සේ ඩොලර් එක රුපියල් 130 උනාට පස්සේ අපි අර ඩොලර් ආයිත් මාරු කරගන්නවා රුපියල් වලට එතකොට ශුද්ද ලබය රුපියල් 3000 යි :P මේක ලෝකයේ අනිත් මුදල් ඒකක එක්ක කරනකොට එක පැයෙන් ගාන හොයාගන්න් පුළුවන්

    මරු වැඩේ නේද මේකෙන් මාර ගානක් හොයාගන්න පුලුවන් නේද ?

    ඕන්න ඔහොම තමයි අපේ කට්ටිය forex කියල දෙන්නේ. ඕකට ඇන්දෙන කට්ටිය කරන්නේ ගිහිල්ලා දානවා ලොකු ගානක් 100$ වගේ ඊට පස්සේ කට්ටිය ආතල් එකේ ඉන්නවා සල්ලි දෙගුණ වෙනකල්. කියන්න සතුටුයි පැය ගණනක් එහෙම නැත්නම් සතියක් ඇතුලත සල්ලි Loss කරගන්නවා :angry::angry:

    ඒ උනාට ඔයාලට කියල දීපු master නම් ආතල් එකේ එයාට ඔයාලගෙන් ලැබෙන affiliate money අරගෙන ජොලියේ ඉන්නවා.:rofl:

    මචන් forex කරන්න කියලා දෙන අය වැඩිය එකේ risk එක කියල දෙන්නේ නැහැ. Forex වලින් ලාබ ලබන්නේ 5% වගේ සුළු ප්‍රතිශතයක්. forex වලින් ලාබ ගන්න නම් අපි Indicators භාවිතා කරන්න. fibinocii වගේ theory දැනගෙන ඉන්න ඕනේ. ඔය වගේ theory දහයක් විතර තියනවා. ඒ වගේම පාවිච්චි කරන්න අවශ්‍ය indictors අවම පනස් ගනනක් තියනවා. අවම වශයෙන් මාස 10ක් වත් demo account එකකින් practise වෙන්න ඕනේ.

    (මමත් කාලයක් blog එකක් ලියල හරියට forex කරන හැටි ගැන පැහැදිලි කළා එත් මහ බැංකුව තහනම් කලාට පස්සේ. Blog ඒක update කරන ඒක නැවැත්තුව. )

    forex කියන්නේ භයානක ක්‍රීඩාවක් වගේ ඒක දන්නේ නැතුව ඒක පාරට සෙල්ලම් කරලා ඔබගේ සල්ලි නැති කරගන්න එපා . තිත්ත ඇත්ත එකයි :)

     

    jisa

    Well-known member
  • Jul 18, 2007
    2,069
    187
    63
    UAE
    උබ හරියටම හරි ඉගෙන ගන්නෙ නතිව කරන්න එපා
     

    Java00

    Well-known member
  • Jun 22, 2008
    5,214
    152
    63
    colombo 07
    machan aththatama online salli hoyanna kramayak aththema nadda?? salli walata thiyana perethakama hinda kiyala hithanna epa mehema ahanne. hambena padiyen jeewath wenna godak amaru hindai ahanne. welawakata kaden kannawath salli na. kauruhari dannawanam podi udauwak denna yaluwane. mata witharak nemei wadiya salli nathi godak ayata prayojanawath wei eka.

    thanx