Must See සිරස ටී වී එකෙන් කොපියක් (හැබැයි සිංදුව එ&#

iresh041

Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    එකට මේක බලන්න

    Mayim Bindado- Shanika ft. Thisara

    :yes:


    දෙකට මේක බලන්න

    Mayam Seidhayo Video Song



    Dan Wenasa Balanda

    :shocked:මම නම් හිතන්නේ දැන් ඉංදියාවෙනුත් අපෙන් කොපි කරන්න පටන් අරන් වගේ:P:lol::lol:


    Honda Nam Dannawane Ithin aduma Gane Comentuwak wath:yes:

    කලින් දාපු ටැමිල් වීඩියෝ එක වැඩ නැති නිසා අළුත් කලා
     

    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    30
    අවතැන් වෙලා ඉන්න
    සිරසේ හිටපු ලොකුම කොපි කාරයා දැන් හිරු එකේ නේද ඉන්නේ ...
    දැන් ඉන්නේ මොක්කුද ඕකේ ඉස්සර සිරස තමයි සුපිරි වැඩ කරපු චැනල් එක නමුත් අද පාජත වැඩසටහන් කරන්නේ .. අර 16+ ප්ලස් කියල එකක් තියෙන්නේ :lol:

     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    බකුනා;16652340 said:
    සිරසේ හිටපු ලොකුම කොපි කාරයා දැන් හිරු එකේ නේද ඉන්නේ ...
    දැන් ඉන්නේ මොක්කුද ඕකේ ඉස්සර සිරස තමයි සුපිරි වැඩ කරපු චැනල් එක නමුත් අද පාජත වැඩසටහන් කරන්නේ .. අර 16+ ප්ලස් කියල එකක් තියෙන්නේ :lol:


    අනේ මන්දා බලලා නම් නැහැ16+..කෝම උනත් කොපි නම් සිරස සරස නම් කොපි..නැත්ද මම අහන්නේ..සිරස කොහෙන් හරි කොපි කරලා දෙයක් හැදුවම :baffled: අනිත් එවුන් ඒක සිරසෙන් කොපි කරනවා..:lol: