mekata deyyange hal kewila ban ekai oya. ammooo mage egath heethala una.
me lagadi mama giya kathuru onchillawe, anna eka karakawana unuth oya mulma pic eke wage ellenawa ban udadi.
.ඒක නිසා ඒ ටික මම පස්සේ දාන්නම්..දැනට මේ ටික බලලා කොමෙන්ටුවක් එහෙම කොටලා යන්නකෝ අනිත් අයටත් බලන්න...
RePost බුවා;13412894 said:මගේ අම්මෝහ්..... මු නම් ටාර්සන්ගේ පරම්පරාවෙද කොහෙද?????
පට්ටයි අය්යේ.......
රෙප් ඉවරයිලු.......