MUST SEE...........!

tsydln

Member
Oct 28, 2008
1,672
35
0
Gampaha
Menna ketha weda..........!

w8j.jpg


:growl::growl::growl:katha weda karala madiwata photo'th gahala......:growl::growl::growl:
Comments daanna......
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,249
    2,446
    113
    37
    Muge ammalata yako.......................

    :growl::growl::growl::growl::growl::growl::growl::growl:

    Okkunta yanna apayak nethuwa yanawa ***********

    ***************************
     

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    OW BAN MUN BALLO......EK EKE KUNUHARAPA GAHANNA BARI HINDA NIKAN INNAWA................!

    Mona Agamata wunath mehema karana eka WERADIY BANZz
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    980
    113
    PoosHouse
    okun macahn buduhaamauduruwonta witharai ohoma karanne! muslim agame kaatahari ohoma karoth un dannawa mokadda okunta wenne kiyala!:growl::growl::angry::angry:
     
    Last edited:

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපේ ධර්මයට අපහාස කරන්න හිතාගෙනනෙ ඔහොම කරන්නෙ. මටත් ජුවල් යනව. ඒත් බුදු හාමුදුරුවො අපිට කියල දීපු දේවල් පිළි පදින එක තමයි උන් වහන්සෙට ගරු කරන්න තියෙන විදිහ. - ඇසින් රූප දැක, නොගැටී ඉන්න ට්‍රයි කරමු. අපේ හිත් ද්වේෂයෙන් මුදා ගන්න ට්‍රයි කරමු. අද එකෙක් ඔහොම කරනකොට ඌව මරන්න පුළුවනි. හෙට තව එකෙක් මරන්නද? ලෝකෙ හදන්න අමාරුනෙ. අපි හැදෙන්න ට්‍රයි කරමු. උන්ට ඕව පල දෙයි, අපි දඬුවම් දුන්නත්, නැතත්.

    මම මේ තනියෙන් හිතල කිව්ව නෙවෙයි. :rofl: අජාන් බ්‍රහ්මවන්සොගෙ එක දේශනයක ඔය ගැන කතා කළා. මටත් හිතෙනව ඒ කතාව වඩා එකගයි කියල බුද්ධ ධර්මය එක්ක.

    "All the bast***s will go to hell." :yes:
     
    Last edited: