Must watch - Customs Officer Sujith Prasanna's Murder & Harry Jayawardena

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,513
    124,539
    113
    දෙහිවල
    උබල නම් මීට වඩා inside information දන්නව ඇති..
    සාමාන්‍යන් ඔෆිසර් කෙනෙක් මේ විදියට උඩුගම් බලා යන්නේ පොරට ලොකුම බැක් එකක් අවොත් විතරයි.
    එහෙම අවසථා නැතුව නෙමේ නමුත් හරිම අඩුයි. කස්ඩෙක් එකකට අත තියනවා කියන්නේ මේ විදියට පොරටත් බය නැතුව කරන් පලයන් කියලා මුලින් ගටක් එන්න ඕන. ඒ ගට දුන්නේ හරියටම කවුද?

    "වෙනස්කරන්න එපා, හැඩගැහියන්" එක තමයි, වරායේ සහ රේගුවේ ගතිය.

    ඔත්තුවකින් මාට්ටු වෙන්නේ නැතුව රටට එන දේවල් ගැන අපි කතා නොකර ඉන්න තරමට අපිට හොදයි.