Must Watch..Sure you will Cry

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    කවුද මෙතන මලීෂා කියල කෙල්ලෙක් ඉන්නේ? මම පොලීසියෙන්... :yes:
    කවුද අනෙ ඔයා ? ඔයාල ඔහොම වෙන වෙන නම් වලින් එන නිසා තමා මාව අවුල් වෙලා තියෙන්නෙ., හිතා ගන්න බෑ මට මොනවත්ම.
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    කවුද අනෙ ඔයා ? ඔයාල ඔහොම වෙන වෙන නම් වලින් එන නිසා තමා මාව අවුල් වෙලා තියෙන්නෙ., හිතා ගන්න බෑ මට මොනවත්ම.

    වෙන වෙන නම් වලින් ආවේ නෑ. ඔයාගේ නම දැන ගත්තේ ඔයාගේ ඇල්බම් එකේ ෆොටෝස් වලින් :P:P:P
     
    D@sun

    Well-known member
  • Oct 25, 2011
    7,652
    662
    113
    Somewhere I Belong ... !
    පව් අනෙ ,එයාට තේරෙන්නෙ නැද්ද කොහෙද :)

    එහම 10ක් දෙනවා කියලා හිතාගෙන 10ක් දුන්නට :rolleyes: .. 10ක් දෙන්න බෑ .... 2011 වල නිසා .. රේප් 3 වගේ power 1ක් ඇති :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    වෙන වෙන නම් වලින් ආවේ නෑ. ඔයාගේ නම දැන ගත්තේ ඔයාගේ ඇල්බම් එකේ ෆොටෝස් වලින් :P:P:P
    ඔයා ඒවත් බැලුවද :P සොරි අනේ වරදවා වටහා ගත්තට :)
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එහම 10ක් දෙනවා කියලා හිතාගෙන 10ක් දුන්නට :rolleyes: .. 10ක් දෙන්න බෑ .... 2011 වල නිසා .. රේප් 3 වගේ power 1ක් ඇති :D
    ඔව් අනෙ එයාට ඒ ගැන තේරුමක් නැතුව ඇති ., :D
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හු the හෙල් ආර් u :eek: ? අපි ටිටිගේ සහයට නෙමේ .. against ටිටි :P ..
    අහ් ඒකත් එහෙමද බලා ගමුකෝ එහෙනම්.. :yes::growl: