Muta ridila

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    කමෙන්ට්ස් ගොඩක් තියෙන්නේ රොෂාන් පිලපිටිය හරි ඔය හොටෙල් එකේ සර්විස් එක හොඳ නෑ කියලා.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,468
    1
    10,358
    113
    Jhone Hemlil kiyana hama yt comment ekata puka deegena gihin "මේක විශිෂ්ඨ හෝටලයක්" :lol:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,474
    30,364
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වරදට සමාව මිට්ටෙක්🤣
    වැඩිපුර සල්ලි ගෙවල, තියෙන විදියට ඉඳලා, තියෙන දෙයක් කාල අඩුපාඩු කාටවත් නොකියා පලයල්ලා කියල කියන්නේ.

    මූට කන්සෙප්ට් එකට ගන්න තිබුනේ දඹාන. වැද්දෝ ටිකක් අල්ලගෙන කොළ අතු අන්දලා ලස්සනට මිට්ටෝ ටික අන්දන්න තිබුන. කරවෙච්ච පෑන්කේක් පෙන්නුවම ඕව ඔහොම තමයි. කරවෙච්ච රොටිපොජ්ජ කොටාදමන්න කියයි 🤣🤣🤣
     
    Last edited:

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,849
    13,780
    113
    අනුරාධපුරේ හෝටල් නම් ගන්න දෙයක් නෑ . මොකද ඒවාට ලොකුවට foreigners ලා එන්නේ නෑ . එක නිසා ගොඩක් ඒවගේ බුෆේ සවුත්තුයි අනික star කලස් කිව්වට බොරු ස්ටාර් තියෙන්නේ ..

    අනුරාධපුරේ හොදම පොඩි හොටෙල් එකක ඉන්න එක.


    සුදත්තත් අනිත් යුටියුබ් කාරයෝ වගේ හෝටලෙන් පිනට කාලා ..
     
    Last edited: