Muta tiyenne 121 ekakda

Nucleardeath

Well-known member
  • Nov 22, 2012
    1,668
    5,442
    113
    ඌ දියුනු වෙලා තියෙන්නෙ 121 එක හොදට පෙට්‍ර්ල් කරන නිසා ඉතුරු උන සල්ලි වලින් :yes:
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    Real porak comfortable Nam petrol average karanawa Nam Mona wahaneth ekai.lankawe unta kelawenna thawa hethuwak thamaye thamange tharamata wada show Danna thiyena Asawa.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,431
    124,260
    113
    දෙහිවල
    ඌ මචන් කීරියේ ඉන්න පම්පෝරි ජානකලා වගේ සල්ලි ටිකක් අතට ආපු ගමන් V8 ගත්තෙ නැහැ (බොරුවට)

    හොරෝපාතානේ උදා ගම්මාන වල ඉදන් කුරුදුවත්තෙ ටෝක් දුන්නෙ නැහැ..

    හැබැයි මැරුනෙ ජන්ගි නඩුවකට..
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,328
    4,777
    113
    Mind Palace
    Business කරන හුගක් මිනිස්සුන්ගෙ show off එක තියෙන්න ඕනෙ මොකද තමන් හම්බෙන්න එන client ලට මනුස්සයාව දැක්කම මූ සල්ලි අරන් පනින එකෙක් නෙවේ මූ එක්ක deal එක කරන්න පුලුවන් කියලා විශ්වාසයක් ඇතිවෙනවා show off එක හින්දා

    කව්ද දන්නෙ පොරට වාහන කීයක් තියනවද කියලා 121 එකක් පදිනවා කියන එක නම් විශවාස කරන්න අමාරුයි මිනිහගෙ ගේත් එක්ක බලනකොට