Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Yesterday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mutath van eke yanna weida
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

https://www.lankadeepa.lk/latest_news/තිස්ස-වැවේ-ප්‍රතිසංස්කරණ-පුරාවිද්‍යාව-නවතයි/1-593427

තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි

චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක් වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය.

පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.

[QUOTE="dhanuka1990, post: 26600031, member: 566109"] [URL='https://www.lankadeepa.lk/latest_news/%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B7%83-%E0%B7%80%E0%B7%90%E0%B7%80%E0%B7%9A-%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB-%E0%B6%B4%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80-%E0%B6%B1%E0%B7%80%E0%B6%AD%E0%B6%BA%E0%B7%92/1-593427']https://www.lankadeepa.lk/latest_news/තිස්ස-වැවේ-ප්‍රතිසංස්කරණ-පුරාවිද්‍යාව-නවතයි/1-593427[/URL] [HEADING=2]තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි[/HEADING] චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි. ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක් වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය. පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි. [B]එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත්[/B] වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom