Muthu Imesha •උණුම උණුයි•

tarson

Well-known member
  • Feb 25, 2009
    8,604
    5,785
    113
    සුද විතරයි කිසිම ගතියක් නෑ..
    හැබැයි ඒ කෙල්ල නම් හිතාගෙන ඉන්නේ මිස් වර්ල්ඩ් කියාගෙන වෙන්න ඇති..
    ඒක වෙන්න ඇති හිනාවක් වත් මුහුනේ පෙන්න නැත්තේ..

    athi sudakuth na bun , gon badu form karanne ape ewunmane , anthimata gonnu form unama ohoma thamai ........ :lol::lol::lol::P:P:rofl::rofl:
     
    droid

    Member
    Dec 25, 2010
    134
    8
    0
    අපේ සංස්කෘතිය කන්නේ කෙල්ලෝ තමයි....(හැමෝම නෙමේ)
    බලන්න වෙනත් ආගම් වල ගැහැණු අය එහෙමද කියල....ඒ අය කොතරමි සංවරව ඇදුමවත් අදීනවද ....
    නමුත් බලන්න අපේ අය වහගන්න ඕන තැන් ඇරගෙන යන්න බැරීම නිසා ඇඳුම් අදිනව වගේ තමයි මට නම් පේන්නේ.... මොකක්ද මේ අපේ සංස්කෘතියට වෙන්න යන්නේ කියල හිතාගන්න වත් බෑ...
    අපේ මේ පුංච් රටේ බෙෘද්ධයන්ට මොනව වෙලාද කියල හිතෙනව

    taleiban kenek!
     
    Last edited:

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    අපේ සංස්කෘතිය කන්නේ කෙල්ලෝ තමයි....(හැමෝම නෙමේ)
    බලන්න වෙනත් ආගම් වල ගැහැණු අය එහෙමද කියල....ඒ අය කොතරමි සංවරව ඇදුමවත් අදීනවද ....
    නමුත් බලන්න අපේ අය වහගන්න ඕන තැන් ඇරගෙන යන්න බැරීම නිසා ඇඳුම් අදිනව වගේ තමයි මට නම් පේන්නේ.... මොකක්ද මේ අපේ සංස්කෘතියට වෙන්න යන්නේ කියල හිතාගන්න වත් බෑ...
    අපේ මේ පුංච් රටේ බෙෘද්ධයන්ට මොනව වෙලාද කියල හිතෙනව

    api me cool eke inna kota apita athal eke inna diyan
    ubalata benalama epa vela