අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මත
මුතුහෙට්‌ටිගම අත්අඩංගුවට
හේමන්ත රන්දුණු සහ ගාල්ල - එස්. කේ. කළුආරච්චි
පසුගිය පළාත් සභා මැතිවරණයේ දී සිදුකළ බව කියන ප්‍රචණ්‌ඩ ක්‍රියා සිද්ධීන් කීපයක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පෙනී නොසිටීමේ චෝදනාව මත දකුණු පළාත් සභා මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්‌ටිගම මහතා ගාල්ල පොලිසිය මගින් ඊයේ (06 වැනිදා) සවස අත්අඩංගුවට ගන්නා ලදී.
බෝම්බ ගසා මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධීන් තුනක් සම්බන්ධයෙන් ගාල්ල අධිකරණයේ විභාග වෙමින් තිබූ නඩු විභාග සඳහා මුතුහෙට්‌ටිගම මහතා ඉදිරිපත් නොවීම නිසා ඒ මහතාට එරෙහිව ගාල්ල මහෙස්‌ත්‍රාත් තාමර තෙන්නකෝන් මහතා වරෙන්තු නිකුත් කර තිබිණි.