Muwan Palassa - Radio Drama [Mega Thread]
මම කලින් මුවන්පැළැස්ස EK දාන එක සම්බන්ධයෙන් දාපු ත්‍රෙඩ් එකට,ධනාත්මක ප්‍රතිචාර වැඩියෙන් ලැබුනු නිසා මම වැඩේ පටන් ගත්තා.
ඔන්න එහෙනන් අද ඉඳන් මම හැම සඳුදා දවසකම - මුළු මහත් ආසියාවේම තිබෙන පැරණිතම ගුවන් විදුලිය වන ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අඩ සියවසක් පමණ කාලයක් සිට ප්‍රචාරය වෙන - අපි කවුරුත් දන්න මුවන්පැළැස්ස ගුවන් විදුලි ටෙලි වෘතාන්තය මෙනත දානවා.ඉස්සර මුවන්පැළැස්සෙ චරිත වලට පන පොවපු සමහරක් දැන් නැ,එත් එකට කාරි නැ අපි අහමු,රූපවාහිණියේ කොපි කඩේ වගේ මගේ හිතේ ගුවන් විදුලියේ මුවන්පැළැස්සත් නැති වෙන්නෙ නැති වෙයි - සතුටුයි.
පලි- මට හැමදාම සඳුදා රැ දාන්න පුළුවන් වෙයිද කියලා කියන්න බැ - මාත් පාඩම් වැඩ අස්සෙ නේ මෙවා දාන්නෙ,එහෙම බැරි උනොත් එ කොටස් නිවාඩු පාඩුවේ අනිවාරෙන් දානවා.
රාත්‍රි 8 පසුවි විනාඩි 30 හයි මේ ශ්‍රි ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළඳ සේවය.
Muwan Palassa - Theme Music
Muwan Palassa 200513 - Radio Ceylon

Last edited:

,එවා ටික තවම හම්බුනේ නැ මට,හම්බවුනොත් දාන්නම්,එ කාලේ තමයි නියම කාලේ,මරු.