Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My 10000 Post.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න මම අද එලකිරි එකෙ ඉදලා පොස්ට් 10000 ගෑහුවා.මට නම් ගෙවුන කාලය අද වගෙ මතකයි.මට මෙච්චර කල් මෙතෙක් දුර පෑමිනිමට දිරි දුන් සහ නොදුන් සෑමටම මාගෙ හද පිරි ප්‍රනාමය මම පුද කරනවා.

මගෙ ජීවිතෙ අද වගෙ දවසක පිනක් කරගන්න ඔන කියලා හිතුනා.ඒක හින්දා මම මෙක ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා.

කියවලා කමෙන්ට් කරන්න.

විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත්‍රවේදී අජිත් කුමාර මයා

බුදු දහම වූ කලී සමාජය නැමති පුළුල් විද්‍යාගාරයක් තුළ දත්ත රැුස්කර විද්‍යාත්මක සංකල්ප රාශියක් ලොවට හෙළි කරන ලද උතුම් දහමක් බව සඳහන් කළ යුතුය. මෙය බිත්ති හතරක්තුළ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. මේ විද්‍යාගාරය තුළ පුළුල් පරාසයක් තුළ විනිවිද යමින් සාගරය බඳු නිගමන රාශියක් මේ මගින් ලොවට හෙළි කළේය.

බුදු දහම හා විද්‍යාව අතර සම්බන්ධය පෙන්වා දීමේදී වෙනත් මගකින් නිබන්ධනය අර්ථවත් කිරීමට හා කරුණු පෙන්වා දීම නූතන සමජයට මහත් අස්වැසිල්ලක් විය හැකියි. එම නිසා දකින සත්‍ය අවබෝධ වන සත්‍ය සමාජයට විවර කරදීම අප කාගේත් යුතුකමක් යැයි සිතිය යුතුය.

ඒ අතර විද්‍යාවන් බෙහෝමයකින් සමන්විත වී ඇත. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් විද්‍යාවන් වර්ග වී ඇත. නමුත් බුදු දහම ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් අභිබවමින් විනිවිද යමින් විද්‍යාත්මක සංකල්ප ඇතුළත් වෙනත් විද්‍යාවත් ලොවට හෙළි කළේය. ඉහත විද්‍යාවන්වල අවසානයේ සත්වයාට උරුම වී ඇත්තේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් ප්රත්යක්ෂ වී ඇතැයි සිතිය යුතුයි.

තවද බුදු දහම විද්‍යාව අතර සම්බන්ධයක් ඇතැයි මතයක් ගොඩ නගන්නේ නම් එය එතරම් යුක්ති සහගත නොවිය හැකිය. ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් තුළ ඇති සංකල්ප අභිබවමින් බුදු දහම තුළ විද්‍යාත්මක බව ඉස්මතුවී දැකිය හැකිය. නූතන විද්‍යාව තුළ සංවර්ධනීය මට්ටම සියයට 50 ක් නම් බුදු දහම තුළ පවතින විද්‍යාත්මක බව සියයට සියය ඉක්මවා ඇත. වර්තමාන බොහෝ දෙනෙක් නූතන විද්‍යාවන් මගින් බුදු දහම ඉස්මතු කර පෙන්වීමට යන බවක් පෙනෙන්නට තිබේ. නමුත් එය කිසිසේත් කළ නොහැක්කක් බව ඉහත සඳහනට අනුව සිතිය යුතු වේ.

බුදු දහම විද්‍යාත්මක බවකින් යුක්ත වවුත් විවිධ විද්‍යාඥයින් විසින් විෂය පද්ධතිවලට එක් කර ඇති විද්‍යාවන් ඉක්මවා ගොස් ඇත. අදටත් ගැටළු සහගතවී ඇත.

නූතනයේ ඉස්මතු වී දැකිය හැකි මොනම විද්‍යාවක්වත් මැරෙන කොට ප්‍රයෝජනයක් නොවන බවත් ශ්රද්ධාවන්තයන්ට සිහිකොට දිය යුතුව ඇත. ජීවිත අවබෝධය ලබන විද්‍යාත්මක බවක් බුදු දහම තුළ දැකිය හැක. සසරේ ඇවිදින සත්වයාට නවතින මග හෙළි කළ දහම බුදු දහම වේ. බුදු දහමෙන් පෙන්වන්නේ ලෝකයේ තිබෙන සත්‍ය ස්වභාවයයි. එය විද්‍යාගාරයක් තුළ කිසිසේත් කළ නොහැකිය. බුදු හිමි ගිහිගෙය හැර දමා සමාජයට හැකිනම් වනගත වූයේ සදාතනික විද්‍යාව ලොවට හෙළි කරන්නටය.

අවිද්‍යාව තුළ අගාධයෙන් අගාධයට වැටෙන සත්වයා සසර කතරින් එතෙර කිරීමට නවතම විද්‍යාවක් බුදු හිමි ලොවට හෙළි කළේය. එම විද්‍යාව නම් ආධ්‍යාත්මික විද්‍යාව වශයෙන් එය නම් කළ හැකිය. එහි විද්‍යාගාරය නම් සමාජය නම් විද්‍යාගාරයයි.

සමාජය නැති විද්‍යාගාරයට බුදු හිමි ප්‍රවේශය වූයේ එකල රාහුල කුමරු ඉපදීමත්, සතර පෙර නිමිති දැකීමත් නළඟනන්ගේ විකාර දැකීමත් යන අධ්‍යාත්මික විද්‍යාවේ ප්‍රවේශ මාර්ග විවර කරමිනි. ඇසල පුණු පොහෝදින සමාජය නැමත විද්‍යාගාරයට ප්‍රවේශ වූ බුදු හිමි නියම පර්යේෂකයෙකු ලෙස කටයුතු කළේය. සියලූ දත්ත රැුස්කරමින් සය අවුරුදුදක් දුක් විඳ කිසිම බාහිර උපකරණයකින් තොරව තමන් වහන්සේගේ එකම මොළයෙන් හා මනස උපකරණයක් වශයෙන් යොදවා නිගමනයකට එළඹියේය. එය දුක බවත් සියල්ල චතුරාර්ය සත්‍ය තුළ ගැබ් වී ඇතිබවත් තම මනසින් අවබෝධ කර ගනිමින් නිගමනයකට එලඹූ දිනය ලෙස වෙසක් පුණු පොහෝ දිනය පෙන්වා දිය හැකිය.

බුදු දහම නූතන විද්‍යාවෙන් ඔප්පු වන බවත් මිනිසා තුළ අදහසක් මතු වෙමින් පවතී, එසේ නම් විද්‍යාඥයින් දුකින් මිදුනු පිරිසක් විය යුතුයි. විද්‍යාව තවත් අතකින් බැලීමේදී හැම නිතරම වෙනස් වන එකකි. නමුත් බුදු දහම එසේ වෙනස් නොවේ. එයට හේතුව වන්නේ ආධ්‍යාත්මික විද්‍යාව කිසිසේත් වෙනස් නොවන සත්‍යයකි.

තවද අකාලික වූ සත්‍යයකි. මේ නිසා නූතන අනෙකුත් විද්‍යාවන් අභිබවමින් බුදු දහම සදාතනික හා අකාලික වී ඇත. බුදු දහම විද්‍යාවට සමාන කර පෙන්වීමට ඇතමුන් උත්සාහ කරනු දැකිය හැකිය. එසේ සිදු කරන්නේ නම් ඔවුන්ට ධර්මය ගැන සැකයක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුය. බුදු දහම පිළිබඳව මනා වැටහීමක් ඇති අය බෞද්ධ සංකල්ප ගැඹුරින් හැදෑරීමට උත්සාහ කරන අතර විද්‍යාවට ගැලපීමෙන් වැලකී සිටිනු දැකිය හැකිය. බුදු හිමියන් දෙසූ දහම බුදු දහමක්ම පමණි. අනෙකක් නොවේ. තවද බුදු දහමට සමීප දෙයක් නැත. ..න නේන ධම්මේන සමත්ථි කිඤ්චි.. යනුවෙන් රතන සූත්‍රයෙන් පෙන්වා දී ඇත.

තවද චතුරාර්ය සත්‍ය ගැලපීමට විද්‍යා විෂය යොදාගෙන තිබෙනු දැකිය හැකිය. මෙය නොකළ යුත්තකි. බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙම සදාතනික සත්‍ය තමාට අවබෝධ වූ කල අවිද්‍යාවෙන් දුරු වූ විද්‍යාව උදාවූ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි වශයෙන් සත්වයා සතර කතරින් මිදවීමට හැකි විය. මේ විද්‍යාව ආධ්‍යාත්මික විද්‍යාවේ හටගැනීම වශයෙන් පෙන්වා දිය හැකිය.

ආධ්‍යාත්මික විද්‍යාව කිසිම විද්‍යාවකින් මතුකර පෙන්විය නොහැකිය. නමුත් ආධ්‍යාත්මික විද්‍යාව තුළින් අනෙකුත් සියලූ විෂයයන් විග්රහ කර පෙන්විය හැකිය.

බුදු දහමේ සුවිශේෂී බව මතු කිරීමේදී පෙනෙන ලෝකයේ කිසිදු දෙයක් හෝ සංකල්පයක් නැවත නැවත මතුකර පෙන්වීමට උත්සාහ නොගෙන ඇත. භෞතික සියලූ දේ අස්ථිර බව උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු කර පෙන්වා ඇත. ආධ්‍යාත්මික ලෝකයට මුල් තැනක් දී ඇත.

බුදු දහම නොපෙනෙන සංකල්ප වලට වටිනාකම් එක් කර ඇත. පෙනෙන දේ අභිබවා ගොස් ඇත. ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරං ධනං.. විශ්වාසා පරමා ඥාතී නිබ්බාණං පරමං සුඛං වශයෙන් මතු කර බැලීමේදී ව්‍යාපාර හා මුදල් යෙදවීමෙන් වර්තමානයේ ලබන භෞතික ලාභය අභිබවමින් නිරෝගීකම පරම ලාබය කොට පෙන්වා ඇත. මතුපිටින් පෙනෙන ඥාතීන් පෙන්වා දි ඇත්තේ නොපෙනෙන විශ්වාසය වීමත් ධනය සතුට බවත් සැපත නිවන බවත් ආධ්‍යාත්මික වටිනාකමක් සමාජයට එක්කර ඇති බව මැනවින් දකිය හැකිය.

තවද ධනයනක් වර්තමානයේ ගෙවල් දොරවල් යාන වාහන වශයෙන් දකිය හැකි වුවත් බුදු හිමි සප්ත ආර්ය ධනයක් පිළිබඳව පෙන්වා දී ඇත. ඒ අතර ශීලය, පවට බිය, පවට ලජ්ජාව, පරිත්‍යාගය, ආදිය ආර්ය පුද්ගලයෙකුට ධනයක් වශයෙන් පෙන්වා දී ඇත. නොපෙනෙන සංකල්පවලට වටිනාකම් එක්කර ඇත. මෙම සංකල්පවල ප්‍රතිඵල විමර්ශනය කිරීමට කිසිවිටෙකත් උපකරණයක් නිර්මාණය වේ යැයි සිතිය නොහැකියි. මෙය ප්‍රඥාවෙන් අබබෝධ කළ යුත්තක් වේ. මෙය ප්‍රඥාව නැමති උපකරණයෙන් දැකිය හැක්කකි.

[QUOTE="akilar25, post: 9327235, member: 167921"] [SIZE=4]ඔන්න මම අද එලකිරි එකෙ ඉදලා පොස්ට් 10000 ගෑහුවා.මට නම් ගෙවුන කාලය අද වගෙ මතකයි.මට මෙච්චර කල් මෙතෙක් දුර පෑමිනිමට දිරි දුන් සහ නොදුන් සෑමටම මාගෙ හද පිරි ප්‍රනාමය මම පුද කරනවා. මගෙ ජීවිතෙ අද වගෙ දවසක පිනක් කරගන්න ඔන කියලා හිතුනා.ඒක හින්දා මම මෙක ඔයාලා එක්ක බෙදා ගන්න හිතුවා. කියවලා කමෙන්ට් කරන්න. [/SIZE][B][SIZE=4][URL="http://rcgbs.wordpress.com/2010/10/04/001/"]විද්‍යාව හා බුදු දහම අතර ඇති සම්බන්ධය – අභිධර්මාචාර්ය ශාස්ත්‍රවේදී අජිත් කුමාර මයා[/URL][/SIZE][/B] [SIZE=4] බුදු දහම වූ කලී සමාජය නැමති පුළුල් විද්‍යාගාරයක් තුළ දත්ත රැුස්කර විද්‍යාත්මක සංකල්ප රාශියක් ලොවට හෙළි කරන ලද උතුම් දහමක් බව සඳහන් කළ යුතුය. මෙය බිත්ති හතරක්තුළ සිදු කළ පර්යේෂණයක ප්‍රතිඵලයක් නොවේ. මේ විද්‍යාගාරය තුළ පුළුල් පරාසයක් තුළ විනිවිද යමින් සාගරය බඳු නිගමන රාශියක් මේ මගින් ලොවට හෙළි කළේය. බුදු දහම හා විද්‍යාව අතර සම්බන්ධය පෙන්වා දීමේදී වෙනත් මගකින් නිබන්ධනය අර්ථවත් කිරීමට හා කරුණු පෙන්වා දීම නූතන සමජයට මහත් අස්වැසිල්ලක් විය හැකියි. එම නිසා දකින සත්‍ය අවබෝධ වන සත්‍ය සමාජයට විවර කරදීම අප කාගේත් යුතුකමක් යැයි සිතිය යුතුය. ඒ අතර විද්‍යාවන් බෙහෝමයකින් සමන්විත වී ඇත. ජීව විද්‍යාව, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව ආදී වශයෙන් විද්‍යාවන් වර්ග වී ඇත. නමුත් බුදු දහම ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් අභිබවමින් විනිවිද යමින් විද්‍යාත්මක සංකල්ප ඇතුළත් වෙනත් විද්‍යාවත් ලොවට හෙළි කළේය. ඉහත විද්‍යාවන්වල අවසානයේ සත්වයාට උරුම වී ඇත්තේ විනාශයක් මිස සුගතියක් නොවන බව දැනටමත් කාහටත් ප්රත්යක්ෂ වී ඇතැයි සිතිය යුතුයි. තවද බුදු දහම විද්‍යාව අතර සම්බන්ධයක් ඇතැයි මතයක් ගොඩ නගන්නේ නම් එය එතරම් යුක්ති සහගත නොවිය හැකිය. ඉහතින් පෙන්වා දුන් විද්‍යාවන් තුළ ඇති සංකල්ප අභිබවමින් බුදු දහම තුළ විද්‍යාත්මක බව ඉස්මතුවී දැකිය හැකිය. නූතන විද්‍යාව තුළ සංවර්ධනීය මට්ටම සියයට 50 ක් නම් බුදු දහම තුළ පවතින විද්‍යාත්මක බව සියයට සියය ඉක්මවා ඇත. වර්තමාන බොහෝ දෙනෙක් නූතන විද්‍යාවන් මගින් බුදු දහම ඉස්මතු කර පෙන්වීමට යන බවක් පෙනෙන්නට තිබේ. නමුත් එය කිසිසේත් කළ නොහැක්කක් බව ඉහත සඳහනට අනුව සිතිය යුතු වේ. බුදු දහම විද්‍යාත්මක බවකින් යුක්ත වවුත් විවිධ විද්‍යාඥයින් විසින් විෂය පද්ධතිවලට එක් කර ඇති විද්‍යාවන් ඉක්මවා ගොස් ඇත. අදටත් ගැටළු සහගතවී ඇත. නූතනයේ ඉස්මතු වී දැකිය හැකි මොනම විද්‍යාවක්වත් මැරෙන කොට ප්‍රයෝජනයක් නොවන බවත් ශ්රද්ධාවන්තයන්ට සිහිකොට දිය යුතුව ඇත. ජීවිත අවබෝධය ලබන විද්‍යාත්මක බවක් බුදු දහම තුළ දැකිය හැක. සසරේ ඇවිදින සත්වයාට නවතින මග හෙළි කළ දහම බුදු දහම වේ. බුදු දහමෙන් පෙන්වන්නේ ලෝකයේ තිබෙන සත්‍ය ස්වභාවයයි. එය විද්‍යාගාරයක් තුළ කිසිසේත් කළ නොහැකිය. බුදු හිමි ගිහිගෙය හැර දමා සමාජයට හැකිනම් වනගත වූයේ සදාතනික විද්‍යාව ලොවට හෙළි කරන්නටය. අවිද්‍යාව තුළ අගාධයෙන් අගාධයට වැටෙන සත්වයා සසර කතරින් එතෙර කිරීමට නවතම විද්‍යාවක් බුදු හිමි ලොවට හෙළි කළේය. එම විද්‍යාව නම් ආධ්‍යාත්මික විද්‍යාව වශයෙන් එය නම් කළ හැකිය. එහි විද්‍යාගාරය නම් සමාජය නම් විද්‍යාගාරයයි. සමාජය නැති විද්‍යාගාරයට බුදු හිමි ප්‍රවේශය වූයේ එකල රාහුල කුමරු ඉපදීමත්, සතර පෙර නිමිති දැකීමත් නළඟනන්ගේ විකාර දැකීමත් යන අධ්‍යාත්මික විද්‍යාවේ ප්‍රවේශ මාර්ග විවර කරමිනි. ඇසල පුණු පොහෝදින සමාජය නැමත විද්‍යාගාරයට ප්‍රවේශ වූ බුදු හිමි නියම පර්යේෂකයෙකු ලෙස කටයුතු කළේය. සියලූ දත්ත රැුස්කරමින් සය අවුරුදුදක් දුක් විඳ කිසිම බාහිර උපකරණයකින් තොරව තමන් වහන්සේගේ එකම මොළයෙන් හා මනස උපකරණයක් වශයෙන් යොදවා නිගමනයකට එළඹියේය. එය දුක බවත් සියල්ල චතුරාර්ය සත්‍ය තුළ ගැබ් වී ඇතිබවත් තම මනසින් අවබෝධ කර ගනිමින් නිගමනයකට එලඹූ දිනය ලෙස වෙසක් පුණු පොහෝ දිනය පෙන්වා දිය හැකිය. බුදු දහම නූතන විද්‍යාවෙන් ඔප්පු වන බවත් මිනිසා තුළ අදහසක් මතු වෙමින් පවතී, එසේ නම් විද්‍යාඥයින් දුකින් මිදුනු පිරිසක් විය යුතුයි. විද්‍යාව තවත් අතකින් බැලීමේදී හැම නිතරම වෙනස් වන එකකි. නමුත් බුදු දහම එසේ වෙනස් නොවේ. එයට හේතුව වන්නේ ආධ්‍යාත්මික විද්‍යාව කිසිසේත් වෙනස් නොවන සත්‍යයකි. තවද අකාලික වූ සත්‍යයකි. මේ නිසා නූතන අනෙකුත් විද්‍යාවන් අභිබවමින් බුදු දහම සදාතනික හා අකාලික වී ඇත. බුදු දහම විද්‍යාවට සමාන කර පෙන්වීමට ඇතමුන් උත්සාහ කරනු දැකිය හැකිය. එසේ සිදු කරන්නේ නම් ඔවුන්ට ධර්මය ගැන සැකයක් අනිවාර්යයෙන්ම ඇතිවිය යුතුය. බුදු දහම පිළිබඳව මනා වැටහීමක් ඇති අය බෞද්ධ සංකල්ප ගැඹුරින් හැදෑරීමට උත්සාහ කරන අතර විද්‍යාවට ගැලපීමෙන් වැලකී සිටිනු දැකිය හැකිය. බුදු හිමියන් දෙසූ දහම බුදු දහමක්ම පමණි. අනෙකක් නොවේ. තවද බුදු දහමට සමීප දෙයක් නැත. ..න නේන ධම්මේන සමත්ථි කිඤ්චි.. යනුවෙන් රතන සූත්‍රයෙන් පෙන්වා දී ඇත. තවද චතුරාර්ය සත්‍ය ගැලපීමට විද්‍යා විෂය යොදාගෙන තිබෙනු දැකිය හැකිය. මෙය නොකළ යුත්තකි. බුදු දහමේ හරය වන්නේ චතුරාර්ය සත්‍යයයි. මෙම සදාතනික සත්‍ය තමාට අවබෝධ වූ කල අවිද්‍යාවෙන් දුරු වූ විද්‍යාව උදාවූ ආලෝකෝ උදපාදි විද්‍යා උදපාදි වශයෙන් සත්වයා සතර කතරින් මිදවීමට හැකි විය. මේ විද්‍යාව ආධ්‍යාත්මික විද්‍යාවේ හටගැනීම වශයෙන් පෙන්වා දිය හැකිය. ආධ්‍යාත්මික විද්‍යාව කිසිම විද්‍යාවකින් මතුකර පෙන්විය නොහැකිය. නමුත් ආධ්‍යාත්මික විද්‍යාව තුළින් අනෙකුත් සියලූ විෂයයන් විග්රහ කර පෙන්විය හැකිය. බුදු දහමේ සුවිශේෂී බව මතු කිරීමේදී පෙනෙන ලෝකයේ කිසිදු දෙයක් හෝ සංකල්පයක් නැවත නැවත මතුකර පෙන්වීමට උත්සාහ නොගෙන ඇත. භෞතික සියලූ දේ අස්ථිර බව උන්වහන්සේ බෞද්ධ දර්ශනය තුළින් ඉස්මතු කර පෙන්වා ඇත. ආධ්‍යාත්මික ලෝකයට මුල් තැනක් දී ඇත. බුදු දහම නොපෙනෙන සංකල්ප වලට වටිනාකම් එක් කර ඇත. පෙනෙන දේ අභිබවා ගොස් ඇත. ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරං ධනං.. විශ්වාසා පරමා ඥාතී නිබ්බාණං පරමං සුඛං වශයෙන් මතු කර බැලීමේදී ව්‍යාපාර හා මුදල් යෙදවීමෙන් වර්තමානයේ ලබන භෞතික ලාභය අභිබවමින් නිරෝගීකම පරම ලාබය කොට පෙන්වා ඇත. මතුපිටින් පෙනෙන ඥාතීන් පෙන්වා දි ඇත්තේ නොපෙනෙන විශ්වාසය වීමත් ධනය සතුට බවත් සැපත නිවන බවත් ආධ්‍යාත්මික වටිනාකමක් සමාජයට එක්කර ඇති බව මැනවින් දකිය හැකිය. තවද ධනයනක් වර්තමානයේ ගෙවල් දොරවල් යාන වාහන වශයෙන් දකිය හැකි වුවත් බුදු හිමි සප්ත ආර්ය ධනයක් පිළිබඳව පෙන්වා දී ඇත. ඒ අතර ශීලය, පවට බිය, පවට ලජ්ජාව, පරිත්‍යාගය, ආදිය ආර්ය පුද්ගලයෙකුට ධනයක් වශයෙන් පෙන්වා දී ඇත. නොපෙනෙන සංකල්පවලට වටිනාකම් එක්කර ඇත. මෙම සංකල්පවල ප්‍රතිඵල විමර්ශනය කිරීමට කිසිවිටෙකත් උපකරණයක් නිර්මාණය වේ යැයි සිතිය නොහැකියි. මෙය ප්‍රඥාවෙන් අබබෝධ කළ යුත්තක් වේ. මෙය ප්‍රඥාව නැමති උපකරණයෙන් දැකිය හැක්කකි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom