Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My 10000 Post.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

විද්‍යාඥයින් භෞතික කයක් ගැන විවිධ පර්යේෂණ කිරීම සිදුකර ඇත්්තේ විවිධ ඉන්ද්‍රියන් හා එහි රසායනික ක්‍රියාවලින් ඉස්මතු කර ඇත. බුදු දහම මේ පිළිබඳව පෙන්වා දී ඇත්තේ භෞතික වශයෙන් පෙන්වා දිය හැකි දෙයක් නොවන ලෙසය. නාම රූපවල එකතුවක් වශයෙනි. නාම රූප භෞතික වශයෙන් ගත නොහැකි අතර ඒ සියල්ල අස්ථිර බව පෙන්වා දී ඇත. රූපය පවතිනුයේ නාමධර්ම තුළිනි. ඒ අනුව බැලීමේදී අධ්‍යාත්මික විද්‍යා සංකල්පය මෙහිදී ද දැකිය හැකිය. මෙයද කිසිදු උපකරණයකින් ඔප්පු කර පෙන්විය නොහැකිය. මේ සියල්ල අවබෝධ කරගත යුත්තේ තමාගේම මනසින් යුත්ක වීම සිහියේ ලබා ගත යුතුව ඇත. බුදු හිමියන් පෙන්වා දෙනුයේ මා හට පාර පෙන්විය හැකි බවත් ඒ පාරේ ඔබ යා යුතු බවත් මා විසින් ඔබව නීති දමා ඇදගෙන යාමත් නොකරනබව පෙන්වා දී ඇත.

ඉන්ද්‍රියන් ගැන පර්යේෂණ කර ඇතත් ඒ සඳහා පේශි ක්‍රියාකාරීත්වය තුළින් ශක්තිය ලැබෙන බව සඳහන් වුවත් ඒ සඳහා ආහාර ගත යුතු බව පෙන්වා දී ඇත. බුදු හිමියන් ආහාර වර්ග 4 ක් පෙන්වා දී ඇත. කැබලි කර ආහාර වල වැදගත්කම නූතන විද්‍යඥයින් පෙන්වා දුන්නත් තවත් ආහාර තුනක් ගැන බුදු හිමි පෙන්වා දී ඇත. මනෝසංඛික්ක, ස්පර්ශ, ඵස්ස ආහාර ඒ අතර වේ. ආධ්‍යාත්මික ශක්තියක් ඒ තුළ ජනනය කර ඇත. මනෝ පුබ්බංගමා ධම්මා සියල්ල මනස ප්රමුඛ වන බවත් මෙය භෞතික සංකල්ප අභිබවා යන බවත් විග්රහ කර ඇත.

තවද ආහාර වශයෙන් ගන්නා ආහාර වල පෝෂ්‍ය ගුණයේ බහුලතාව මත ප්‍රෝටීන්, කාබෝහයිඞ්ඩ්රේට්, විටමින් වර්ග පෙන්වා දී ඇත. ඒවා කිසිවක් මේසයක් මත හෝ අත්ල මත තබා මෙන්න මේවා ප්‍රෝටීන් බවත්, මේවා කාබෝහයිඞ්ඩ්රේට් බවත් පෙන්විය නොහැකිය. එතන ඇත්තේ කුමක්ද ආධ්‍යාත්මික ශක්තියකි. ප්‍රෝටීන් සෑදෙනුයේ වායූන් වර්ග කිහිපයක එකතුවකිනි. ඒ අනුව බැලීමේදී ඒ සියල්ල ආධ්‍යාත්මික ශක්ති විශේෂයකි. එය කර්මහ හෝ පින්පව් කුසල් අකුසල් වල සම්මිශ්‍රණයක් ලෙසින් ක්‍රියාත්මක බව බවක් දැකිය හැකිය.

පංච ඉන්ද්‍රියන් ගැන එහි ඇති නිර්මාණයන් ගැන විද්‍යාඥයන් පොතපතට රූප එක් කළත් එහි ඇති පෙනීම, ඇසීම, සුවඳ ආදී දැැනීම් සිදු වනුයේ කෙසේදැයි පෙන්වා දීමට අපොහොසත් වී ඇත. එහි ක්‍රියාකාරීත්වය පුදුම සහගත බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. ඒ නිසා සිරුර අසිරියක් ඇතැයි දරුවන්ගේ පොත් වලට පාඩම් එක් කර තිබෙනු දැකිය හැකිය. එතැනින් එසේ ගැළවී ගියත් ඔවුන්ට ඒ සඳහා නියම පිළිතුරක් දීමට නොහැකි වී ඇත. මේ සඳහා බුදු හිමියන් මැනවින් අභිධර්මය අනුව ඇස, කන, නාසය, දිව ශරීරය මනස ආදී වශයෙන් ඉන්ද්‍රියන් 6 ක් ඇති බව රූප කාණ්්ඩය පෙන්වා දී ඇත. මේ මට්ටම නූතන විද්‍යාවේ ද කරුණු දක්වා ඇත. නමුත් අභිධර්මය තවත් රූප 6 ක් ගැන මෙසේ දක්වා ඇත. ඒවා ප්‍රසාද රූප වශයෙන් නම් කර ඇත. චක්ඛු ප්‍රසාද රූපය ජිව්වහා ප්‍රසාද රූපය ආදී ලෙස මේ ප්‍රසාද රූප යනු කුමක්දැයි කිසිවකු සිතා බැලූවාද නැත. ප්‍රසාද රූප යනු පෙනීමේ ඇසීමේ හා ගඳ සුවඳ හඳුනා ගැනීමේ ශක්ති රූපයකි. බුදුහිමියන් පෙන්වා දෙන අයුරින් ඇස තිබුණත් ප්‍රසාද රූපය නැතිනම් ඇසේ පෙනීම නොවන බවත් දිව තිබුණත් ජිව්වාහ ප්‍රසාදය නොමැති නම් රස නොදැනෙන බවත් පෙන්වා දී ඇත. මේ අනුව බැලීමේදී ඇස තිබුණත් චක්ඛු ප්‍රසාද රූපය දුර්වල වීමෙන් ඇස නොපෙනී යන බව සඳහන් වේ. ප්‍රසාද රූපය ඇතිවනුයේ පෙර ආත්ම වල ඔහු විසින් කරනු ලබන පින් පව්වල හා කර්ම ශක්ති වලින් බව සඳහන් වේ. ඒ නිසා මේ තරම් සියුම් ශක්තියක් ඇති බව බුදු හිමි ලොවට හෙළි කර ඇත. මෙය අභිධර්ම සංග්‍රහයේදී දැකිය හැක්කකි. ඇතමුන් අභිධර්මය බුද්ධ භාෂිතයකන් නොවන බවටද මතපළකර ඇත ඉහත ආකිරයට ඒ ශක්ති විශේෂයන් පිළිබඳ බුදු කෙනෙකුට මිස ඉතිහාස නිිර්මාණකරුවන්ට කළ නොහැක්කක් බවද තරයේ අවධානය යොමුකළ යුතුවේ.

[QUOTE="akilar25, post: 9327244, member: 167921"] [SIZE=4]විද්‍යාඥයින් භෞතික කයක් ගැන විවිධ පර්යේෂණ කිරීම සිදුකර ඇත්්තේ විවිධ ඉන්ද්‍රියන් හා එහි රසායනික ක්‍රියාවලින් ඉස්මතු කර ඇත. බුදු දහම මේ පිළිබඳව පෙන්වා දී ඇත්තේ භෞතික වශයෙන් පෙන්වා දිය හැකි දෙයක් නොවන ලෙසය. නාම රූපවල එකතුවක් වශයෙනි. නාම රූප භෞතික වශයෙන් ගත නොහැකි අතර ඒ සියල්ල අස්ථිර බව පෙන්වා දී ඇත. රූපය පවතිනුයේ නාමධර්ම තුළිනි. ඒ අනුව බැලීමේදී අධ්‍යාත්මික විද්‍යා සංකල්පය මෙහිදී ද දැකිය හැකිය. මෙයද කිසිදු උපකරණයකින් ඔප්පු කර පෙන්විය නොහැකිය. මේ සියල්ල අවබෝධ කරගත යුත්තේ තමාගේම මනසින් යුත්ක වීම සිහියේ ලබා ගත යුතුව ඇත. බුදු හිමියන් පෙන්වා දෙනුයේ මා හට පාර පෙන්විය හැකි බවත් ඒ පාරේ ඔබ යා යුතු බවත් මා විසින් ඔබව නීති දමා ඇදගෙන යාමත් නොකරනබව පෙන්වා දී ඇත. ඉන්ද්‍රියන් ගැන පර්යේෂණ කර ඇතත් ඒ සඳහා පේශි ක්‍රියාකාරීත්වය තුළින් ශක්තිය ලැබෙන බව සඳහන් වුවත් ඒ සඳහා ආහාර ගත යුතු බව පෙන්වා දී ඇත. බුදු හිමියන් ආහාර වර්ග 4 ක් පෙන්වා දී ඇත. කැබලි කර ආහාර වල වැදගත්කම නූතන විද්‍යඥයින් පෙන්වා දුන්නත් තවත් ආහාර තුනක් ගැන බුදු හිමි පෙන්වා දී ඇත. මනෝසංඛික්ක, ස්පර්ශ, ඵස්ස ආහාර ඒ අතර වේ. ආධ්‍යාත්මික ශක්තියක් ඒ තුළ ජනනය කර ඇත. මනෝ පුබ්බංගමා ධම්මා සියල්ල මනස ප්රමුඛ වන බවත් මෙය භෞතික සංකල්ප අභිබවා යන බවත් විග්රහ කර ඇත. තවද ආහාර වශයෙන් ගන්නා ආහාර වල පෝෂ්‍ය ගුණයේ බහුලතාව මත ප්‍රෝටීන්, කාබෝහයිඞ්ඩ්රේට්, විටමින් වර්ග පෙන්වා දී ඇත. ඒවා කිසිවක් මේසයක් මත හෝ අත්ල මත තබා මෙන්න මේවා ප්‍රෝටීන් බවත්, මේවා කාබෝහයිඞ්ඩ්රේට් බවත් පෙන්විය නොහැකිය. එතන ඇත්තේ කුමක්ද ආධ්‍යාත්මික ශක්තියකි. ප්‍රෝටීන් සෑදෙනුයේ වායූන් වර්ග කිහිපයක එකතුවකිනි. ඒ අනුව බැලීමේදී ඒ සියල්ල ආධ්‍යාත්මික ශක්ති විශේෂයකි. එය කර්මහ හෝ පින්පව් කුසල් අකුසල් වල සම්මිශ්‍රණයක් ලෙසින් ක්‍රියාත්මක බව බවක් දැකිය හැකිය. පංච ඉන්ද්‍රියන් ගැන එහි ඇති නිර්මාණයන් ගැන විද්‍යාඥයන් පොතපතට රූප එක් කළත් එහි ඇති පෙනීම, ඇසීම, සුවඳ ආදී දැැනීම් සිදු වනුයේ කෙසේදැයි පෙන්වා දීමට අපොහොසත් වී ඇත. එහි ක්‍රියාකාරීත්වය පුදුම සහගත බව විද්‍යාඥයින් පෙන්වා දී ඇත. ඒ නිසා සිරුර අසිරියක් ඇතැයි දරුවන්ගේ පොත් වලට පාඩම් එක් කර තිබෙනු දැකිය හැකිය. එතැනින් එසේ ගැළවී ගියත් ඔවුන්ට ඒ සඳහා නියම පිළිතුරක් දීමට නොහැකි වී ඇත. මේ සඳහා බුදු හිමියන් මැනවින් අභිධර්මය අනුව ඇස, කන, නාසය, දිව ශරීරය මනස ආදී වශයෙන් ඉන්ද්‍රියන් 6 ක් ඇති බව රූප කාණ්්ඩය පෙන්වා දී ඇත. මේ මට්ටම නූතන විද්‍යාවේ ද කරුණු දක්වා ඇත. නමුත් අභිධර්මය තවත් රූප 6 ක් ගැන මෙසේ දක්වා ඇත. ඒවා ප්‍රසාද රූප වශයෙන් නම් කර ඇත. චක්ඛු ප්‍රසාද රූපය ජිව්වහා ප්‍රසාද රූපය ආදී ලෙස මේ ප්‍රසාද රූප යනු කුමක්දැයි කිසිවකු සිතා බැලූවාද නැත. ප්‍රසාද රූප යනු පෙනීමේ ඇසීමේ හා ගඳ සුවඳ හඳුනා ගැනීමේ ශක්ති රූපයකි. බුදුහිමියන් පෙන්වා දෙන අයුරින් ඇස තිබුණත් ප්‍රසාද රූපය නැතිනම් ඇසේ පෙනීම නොවන බවත් දිව තිබුණත් ජිව්වාහ ප්‍රසාදය නොමැති නම් රස නොදැනෙන බවත් පෙන්වා දී ඇත. මේ අනුව බැලීමේදී ඇස තිබුණත් චක්ඛු ප්‍රසාද රූපය දුර්වල වීමෙන් ඇස නොපෙනී යන බව සඳහන් වේ. ප්‍රසාද රූපය ඇතිවනුයේ පෙර ආත්ම වල ඔහු විසින් කරනු ලබන පින් පව්වල හා කර්ම ශක්ති වලින් බව සඳහන් වේ. ඒ නිසා මේ තරම් සියුම් ශක්තියක් ඇති බව බුදු හිමි ලොවට හෙළි කර ඇත. මෙය අභිධර්ම සංග්‍රහයේදී දැකිය හැක්කකි. ඇතමුන් අභිධර්මය බුද්ධ භාෂිතයකන් නොවන බවටද මතපළකර ඇත ඉහත ආකිරයට ඒ ශක්ති විශේෂයන් පිළිබඳ බුදු කෙනෙකුට මිස ඉතිහාස නිිර්මාණකරුවන්ට කළ නොහැක්කක් බවද තරයේ අවධානය යොමුකළ යුතුවේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom