Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My 10000 Post.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒ නිසා අභිධර්මය ගැඹුරින් හදාරණ විට පෙනී යන්නේ කිසිවකුගේ නිර්මාණයක් හෝ යාවත් කාලීන නිර්මාණයක් නොවන බවත් බුදුවරයෙකුගේම මුවින් ප්‍රකාශිත ගැඹුරුතම ධර්ම කොට්ඨාසයක් බවත් බෞද්ධ සෑම එකසේ පිළිගැනීමද කළ යුතු ඇත.

නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයද විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ප්‍රචලිත ප්‍රකාශයකි. පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි. මේ කියමනද බුදු දහමට අනුව බැලීමේදී බැහැර කළ යුතු සංකල්පයකි. මිනිසා පරිණාමය වූයේ වානර කුලෙන් බව මතුකර පෙන්වා දීමට උත්සාහ කර ඇත. එසේ නම් අද වානරයන් නොමැති විය යුතුය. මිනිසා විතරද පරිණාමය වි ඇත්තේ. එදා මදුරුවා අදත් ඒ අයුරින්ම දැකිය හැකිය. මිනිසා ඒ තරම්ව පරිණාමය වන දුර්වල සත්වයෙක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. මතුපිටින් ගත් දත්ත වලින් නිගමන වලට ප්‍රවේශ වීමෙන් සමස්ත දෙනෙකු නොමග යන බව සිහියේ තබා ගත යුතුව ඇත.

බුදු දහමේ මිනිසා නිර්මාණ පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයේ මැනවින් පෙන්වා දී ඇත. තවද බුදුවරු 28 නමක් ගැන බුදුවරුන් විසින්ම ප්‍රකාශ කර ඇත. තවද 525,000 ක් බුදු හිමියන්ගේ කාලයේ ගෞතම බුදුපියාණන් වහන්සේ ඉපදි ඇති බව සඳහන් වේ. අසත්ධර්ම දුරු කර සද්ධර්මය මෙනෙහි කිරීම දස පාරමිතා පුරන කාලය තුළ ඉහත සඳහන් ප්‍රමාණයක් බුදුවරුන් බුද් හිමියන්ට මුණ ගැසී ඇත. මේ අනුව බැලීමේදී නූතන විද්‍යාඥයින්ගේ පරිණාමය කොතැනින් ඇරඹෙන එකක්ද යන්න සැක පහළ වේ.

බුදු මහියන් අග්ගඤ්ඤ සූත්‍රයේදී පෙන්වා දුන් අනවසර දිව්‍ය ලෝකයෙන් ආධ්‍යාත්මික කයකින් යුත්ක එම සියුම් කය භෞතික දේ පරිභෝජනය කිරීමෙන් භෞතික ශරීරයක් බවට ගනවි මිනිසා නිර්මාණ වීි ඇති බව සඳහන් වේ. ටිකෙන් ටික ඝන ආහාර වලට යොමු වූ ඒ අධ්‍යාත්මික ශක්තියකින් යුත් අය මතුපිටින් පෙනෙන ශක්තිවන්තයින් බවට පත්ව ඇත. මෙය කල්ප විනාශවලින් පසුව සිදුවන්නක් විය යුතුය. 525,000 ක් බුදුවරුන්ගේ කාලයේ මෙවැනි සිදුවීම් බොහෝමයක් විටින් විට සිදු වී ඇති බව අවබෝධ කළ යුතු වේ.

අප ගන්නා ආහාර සියල්ලේ ලිපියේ සඳහන් කළ ආකාරයට ආධ්‍යාත්මික ශක්තියක් පමණක් ඇති බවත් එය පෙන්විය නොහැකි බවත් අනුව විග්රහ කර බැලීමේදී යුතුව ඇත. ප්‍රෝටීන් නැමති ආධ්‍යාත්මික ශක්තිය මිනිසාගේ භෞතික කයට විෂම ආධ්‍යාත්මික කයට එකතුවන අතර ආධ්‍යාත්මික කය වර්ධනය වන විට භෞතිකය වර්ධනය වේ. මෙය මනෝකාය වශයෙන්ද සඳහන් කළ හැකිය. මනෝමය කාය වලින් පැමිණි සත්වයන්ට ගන්නා ආහාර වල ඇති ආධ්‍යාත්මික ශක්තිය මනෝමය කායවල් වර්ධනය වීමෙන් භෞතික කය නිර්මාණය විය හැකිය.

තවද දිව්‍ය ලෝකවල මොනරුන් කිකිළියන් සිටිය හැක. ආධ්‍යාත්මික කායවලින් පෙනී සිටින සතුන් මෙහි පැමිණ භෞතික කායවල් නිර්මාණය විය හැකිය. නැතිනම් කිකිළිය හා බිිත්තරය ගෙන බැලීමේදී කිකිළියද බිත්තරයද ඉස්සර වෙලා ඇති වූයේ සංකල්පය බිඳ දැමිය හැකිය. ඒ අනුව කිකිළියන් මනෝමය කායවලින් පැමිණ භෞතික ශරීරය නිර්මාණ වූවා යැයි සිතිය හැකිය.

[QUOTE="akilar25, post: 9327248, member: 167921"] [SIZE=4]ඒ නිසා අභිධර්මය ගැඹුරින් හදාරණ විට පෙනී යන්නේ කිසිවකුගේ නිර්මාණයක් හෝ යාවත් කාලීන නිර්මාණයක් නොවන බවත් බුදුවරයෙකුගේම මුවින් ප්‍රකාශිත ගැඹුරුතම ධර්ම කොට්ඨාසයක් බවත් බෞද්ධ සෑම එකසේ පිළිගැනීමද කළ යුතු ඇත. නූතන විද්‍යාවේ සඳහන් වන පරිනාම වාදයද විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති ප්‍රචලිත ප්‍රකාශයකි. පරිනාම වාදයකින් මිනිසා නිර්මාණය වී ඇති බවත් සඳහන් කරයි. මේ කියමනද බුදු දහමට අනුව බැලීමේදී බැහැර කළ යුතු සංකල්පයකි. මිනිසා පරිණාමය වූයේ වානර කුලෙන් බව මතුකර පෙන්වා දීමට උත්සාහ කර ඇත. එසේ නම් අද වානරයන් නොමැති විය යුතුය. මිනිසා විතරද පරිණාමය වි ඇත්තේ. එදා මදුරුවා අදත් ඒ අයුරින්ම දැකිය හැකිය. මිනිසා ඒ තරම්ව පරිණාමය වන දුර්වල සත්වයෙක්ද යන්න සොයා බැලිය යුතුව ඇත. මතුපිටින් ගත් දත්ත වලින් නිගමන වලට ප්‍රවේශ වීමෙන් සමස්ත දෙනෙකු නොමග යන බව සිහියේ තබා ගත යුතුව ඇත. බුදු දහමේ මිනිසා නිර්මාණ පිළිබඳ අග්ගඤ්ඤ සූත්‍රයේ මැනවින් පෙන්වා දී ඇත. තවද බුදුවරු 28 නමක් ගැන බුදුවරුන් විසින්ම ප්‍රකාශ කර ඇත. තවද 525,000 ක් බුදු හිමියන්ගේ කාලයේ ගෞතම බුදුපියාණන් වහන්සේ ඉපදි ඇති බව සඳහන් වේ. අසත්ධර්ම දුරු කර සද්ධර්මය මෙනෙහි කිරීම දස පාරමිතා පුරන කාලය තුළ ඉහත සඳහන් ප්‍රමාණයක් බුදුවරුන් බුද් හිමියන්ට මුණ ගැසී ඇත. මේ අනුව බැලීමේදී නූතන විද්‍යාඥයින්ගේ පරිණාමය කොතැනින් ඇරඹෙන එකක්ද යන්න සැක පහළ වේ. බුදු මහියන් අග්ගඤ්ඤ සූත්‍රයේදී පෙන්වා දුන් අනවසර දිව්‍ය ලෝකයෙන් ආධ්‍යාත්මික කයකින් යුත්ක එම සියුම් කය භෞතික දේ පරිභෝජනය කිරීමෙන් භෞතික ශරීරයක් බවට ගනවි මිනිසා නිර්මාණ වීි ඇති බව සඳහන් වේ. ටිකෙන් ටික ඝන ආහාර වලට යොමු වූ ඒ අධ්‍යාත්මික ශක්තියකින් යුත් අය මතුපිටින් පෙනෙන ශක්තිවන්තයින් බවට පත්ව ඇත. මෙය කල්ප විනාශවලින් පසුව සිදුවන්නක් විය යුතුය. 525,000 ක් බුදුවරුන්ගේ කාලයේ මෙවැනි සිදුවීම් බොහෝමයක් විටින් විට සිදු වී ඇති බව අවබෝධ කළ යුතු වේ. අප ගන්නා ආහාර සියල්ලේ ලිපියේ සඳහන් කළ ආකාරයට ආධ්‍යාත්මික ශක්තියක් පමණක් ඇති බවත් එය පෙන්විය නොහැකි බවත් අනුව විග්රහ කර බැලීමේදී යුතුව ඇත. ප්‍රෝටීන් නැමති ආධ්‍යාත්මික ශක්තිය මිනිසාගේ භෞතික කයට විෂම ආධ්‍යාත්මික කයට එකතුවන අතර ආධ්‍යාත්මික කය වර්ධනය වන විට භෞතිකය වර්ධනය වේ. මෙය මනෝකාය වශයෙන්ද සඳහන් කළ හැකිය. මනෝමය කාය වලින් පැමිණි සත්වයන්ට ගන්නා ආහාර වල ඇති ආධ්‍යාත්මික ශක්තිය මනෝමය කායවල් වර්ධනය වීමෙන් භෞතික කය නිර්මාණය විය හැකිය. තවද දිව්‍ය ලෝකවල මොනරුන් කිකිළියන් සිටිය හැක. ආධ්‍යාත්මික කායවලින් පෙනී සිටින සතුන් මෙහි පැමිණ භෞතික කායවල් නිර්මාණය විය හැකිය. නැතිනම් කිකිළිය හා බිිත්තරය ගෙන බැලීමේදී කිකිළියද බිත්තරයද ඉස්සර වෙලා ඇති වූයේ සංකල්පය බිඳ දැමිය හැකිය. ඒ අනුව කිකිළියන් මනෝමය කායවලින් පැමිණ භෞතික ශරීරය නිර්මාණ වූවා යැයි සිතිය හැකිය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom