Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My 10000 Post.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉහතින් සියලූ තොරතුරු හා කරුණු අනුව බැලීමේදී ආධ්‍යාත්මයට නැඹුරු වූ විද්‍යාව ලෙස බුදු දහම පෙන්වා දිය හැකිය. නූතන විද්‍යාවන් සමග සංසන්දනය කිරීම මගින් බුදු දහමේ නිර්මල බවට අඩු තක්සේරුවක් කළා වශයෙන් සිතිය යුතුය.

බුදු දහම කිසිසේත් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව යන සංකල්ප වලට අනුව පැහැදිලි කිරීමට යන්නේ නව එය බුදු දහමේ නිර්මල බවට කරන අංගයක් වියහැකිය.

ඒ අනුව බැලීමේදී ආධ්‍යාත්මික සංකල්ප ඇතුළත් ආධ්‍යාත්මික විද්‍යාවත් ලොවට හෙළිකර ඇත. ඉහතින් සඳහන් කළ සියලූ විද්‍යාවන් බුදු දහමෙන් විග්රහ කර බැලීම කළ හැකි වන්නේ සියලූ භෞතිකය ඇත්තේ ආධ්‍යාත්මික ලෝකය මත වීමයි. භෞතික ලෝකය තුළ ඇති සංකල්ප වලින් ආධ්‍යාත්මික ලෝකයේ ඇති සංකල්ප විස්තර කිරීම හෝ පැහැදිලි කිරීම කිසිසේත් කළ නොහැකිය. ඒ නිසා බුදු දහමේ විද්‍යාත්මක බවක් ඇති බව තේරුම් ගත යුතුය. නවීන විද්‍යාත්මක ක්‍රම මගින් බුදු දහම විග්රහ කිරීම නොකළ යුතු බව වැටහී යනු ඇත.

බුදු දහමත් සමග බැලීමේදී නූතන විද්‍යාව ආධ්‍යාත්මික ලෝකය සංකල්ප පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් (උදාහරණයක් ලෙස මළගිය අය දෙවිවරු පිළිබඳ* හරි අඩක් අංගසම්පූර්ණ වූ විද්යාවල් ලෙස දැකිය හැකිය. ඒ නිසා සියයට පනහක් සංවර්ධනය වූ නූතන විද්‍යාව බුදු දහම විග්රහ කිරීමට යොදා ගැනීම නොකළ යුතුය.

ඒ නිසා විද්‍යාව හා බුදු දහම යන මාතෘකාවට අනුව ආධ්යාත්්මිකව සෘජු සම්බන්ධයක් ඇති බවත් භෞතික වශයෙන් වක්‍ර සම්බන්ධයක් ඇති බවත් පෙන්වා දිය හැකිය.

කෙසේ වුවත් සියලූ විද්‍යාවන් සියයට සියයක් වර්ධනීය මට්ටමක් තුළ බුදු දහම චුඩා මාණික්‍යයක් මෙන් බබළන එක කිසිවකුට ද නතර කළ නොහැකිය. ඒ කාලය වැඩි දුර නොමැති බව ද ප්‍රඥාවන්තයින් සිහියේ තබා ගත යුතු ව ඇත. ප්‍රඥාවන්තයින්ට පමණක් මාගේ ධර්මය තුළින් සහනයක් ලබා ගත හැකි බව බුදු හිමි පෙන්වා දී ඇත. මතු පිටින් පෙනෙන ලෝකය විනිවිද යමින් ආධ්‍යාත්මික චින්තනයක් තුළින් සසර කතරින් දුකට පත් සත්වයා ගලවා ගැනීම සඳහා අරි අටගි මග පෙන්වා දී ඇත.

ශීල, සමාධී, ප්‍රඥා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බුදු හිමියන් පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් ගමන් කර සසර කලරින් එතර වීමට දෙසූ ඒ ආධ්‍යාත්මික විද්‍යා සංකල්ප ඇතුළත් බුදු දහම අප කාහටත් එකසේ මග පෙන්වා ඇත. සියලූ සත්වයන්ට නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කර සසර කතරින් එතර වීමට හක්තිය උදාවේවා යන්න එකම පැතුම අප කා තුළත් ඇති විය යුතුය.

තෙරුවන් සරණයි

ගා/බටේමුල්ල ජාතික පාසලේ ක්‍රීඩා උපදේශක

ත්‍රිපිටක ධර්මවේදී

අභිධර්මාචාර්ය ශාස්ත්‍රවේදී

අජිත් කුමාර මයා.

(බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක)

[QUOTE="akilar25, post: 9327253, member: 167921"] [SIZE=4]ඉහතින් සියලූ තොරතුරු හා කරුණු අනුව බැලීමේදී ආධ්‍යාත්මයට නැඹුරු වූ විද්‍යාව ලෙස බුදු දහම පෙන්වා දිය හැකිය. නූතන විද්‍යාවන් සමග සංසන්දනය කිරීම මගින් බුදු දහමේ නිර්මල බවට අඩු තක්සේරුවක් කළා වශයෙන් සිතිය යුතුය.[/SIZE] [SIZE=4]බුදු දහම කිසිසේත් භෞතික විද්‍යාව රසායන විද්‍යාව ජීව විද්‍යාව යන සංකල්ප වලට අනුව පැහැදිලි කිරීමට යන්නේ නව එය බුදු දහමේ නිර්මල බවට කරන අංගයක් වියහැකිය.[/SIZE] [SIZE=4]ඒ අනුව බැලීමේදී ආධ්‍යාත්මික සංකල්ප ඇතුළත් ආධ්‍යාත්මික විද්‍යාවත් ලොවට හෙළිකර ඇත. ඉහතින් සඳහන් කළ සියලූ විද්‍යාවන් බුදු දහමෙන් විග්රහ කර බැලීම කළ හැකි වන්නේ සියලූ භෞතිකය ඇත්තේ ආධ්‍යාත්මික ලෝකය මත වීමයි. භෞතික ලෝකය තුළ ඇති සංකල්ප වලින් ආධ්‍යාත්මික ලෝකයේ ඇති සංකල්ප විස්තර කිරීම හෝ පැහැදිලි කිරීම කිසිසේත් කළ නොහැකිය. ඒ නිසා බුදු දහමේ විද්‍යාත්මක බවක් ඇති බව තේරුම් ගත යුතුය. නවීන විද්‍යාත්මක ක්‍රම මගින් බුදු දහම විග්රහ කිරීම නොකළ යුතු බව වැටහී යනු ඇත. බුදු දහමත් සමග බැලීමේදී නූතන විද්‍යාව ආධ්‍යාත්මික ලෝකය සංකල්ප පිළිබඳ අවබෝධයක් නොමැති බැවින් (උදාහරණයක් ලෙස මළගිය අය දෙවිවරු පිළිබඳ* හරි අඩක් අංගසම්පූර්ණ වූ විද්යාවල් ලෙස දැකිය හැකිය. ඒ නිසා සියයට පනහක් සංවර්ධනය වූ නූතන විද්‍යාව බුදු දහම විග්රහ කිරීමට යොදා ගැනීම නොකළ යුතුය. ඒ නිසා විද්‍යාව හා බුදු දහම යන මාතෘකාවට අනුව ආධ්යාත්්මිකව සෘජු සම්බන්ධයක් ඇති බවත් භෞතික වශයෙන් වක්‍ර සම්බන්ධයක් ඇති බවත් පෙන්වා දිය හැකිය. කෙසේ වුවත් සියලූ විද්‍යාවන් සියයට සියයක් වර්ධනීය මට්ටමක් තුළ බුදු දහම චුඩා මාණික්‍යයක් මෙන් බබළන එක කිසිවකුට ද නතර කළ නොහැකිය. ඒ කාලය වැඩි දුර නොමැති බව ද ප්‍රඥාවන්තයින් සිහියේ තබා ගත යුතු ව ඇත. ප්‍රඥාවන්තයින්ට පමණක් මාගේ ධර්මය තුළින් සහනයක් ලබා ගත හැකි බව බුදු හිමි පෙන්වා දී ඇත. මතු පිටින් පෙනෙන ලෝකය විනිවිද යමින් ආධ්‍යාත්මික චින්තනයක් තුළින් සසර කතරින් දුකට පත් සත්වයා ගලවා ගැනීම සඳහා අරි අටගි මග පෙන්වා දී ඇත. ශීල, සමාධී, ප්‍රඥා තුළින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට බුදු හිමියන් පෙන්වා දුන් ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළින් ගමන් කර සසර කලරින් එතර වීමට දෙසූ ඒ ආධ්‍යාත්මික විද්‍යා සංකල්ප ඇතුළත් බුදු දහම අප කාහටත් එකසේ මග පෙන්වා ඇත. සියලූ සත්වයන්ට නිර්මල බෞද්ධ දර්ශනය අවබෝධ කර සසර කතරින් එතර වීමට හක්තිය උදාවේවා යන්න එකම පැතුම අප කා තුළත් ඇති විය යුතුය. තෙරුවන් සරණයි[/SIZE] [SIZE=4]ගා/බටේමුල්ල ජාතික පාසලේ ක්‍රීඩා උපදේශක ත්‍රිපිටක ධර්මවේදී අභිධර්මාචාර්ය ශාස්ත්‍රවේදී අජිත් කුමාර මයා. (බටේමුල්ල ජාතික පාසලේ අනුශාසක)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom