My 11K : Why are you Using ElaKiri.com?

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
mama ude pandara nagitta gaman Pc eka gawata awith eka on kerala bed tea eka gannawa...
ita passe apu gaman google chrome clik kera...
Elakiri.com walata awa...
ita passe facebook...
he he.. mara wade...
kamak naha SIYA RATA DE SIRI SAPA DE :)

congratulationz :)
 

Udperi

Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    මම මුලින්ම ආවෙ සිංදු බාගන්න
    ඒත් එළකිරිය හන්දා මම ගොඩාක් දේවල් ඉගෙනගත්තා
    අලුත් යාළුවො ලැබුනා
    දැන් හැමදාම මෙහෙ එනවා
     

    Dreamworks_naveen

    Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    එල එල.....
    1.gif
    1.gif
    1.gif
    නෙට් එකට කනෙක්ට් උනාම අනිවා EK ලොග් වෙනවා...ඒක පුරුද්දට ගිහින්...හැබැයි මේ පොලිටිස් තමා තියෙන එකම අව්ල ..:dull::dull::dull:

    :)26n passe okkoma iwaraine.
    Mathakane Airtel ena kaale:lol: