
මොකද්ද බන් ඒ කතාව.nigger umba aya video danne na kiuwa ne?
umbe sudu umbawa unboxing karata passe oya first time unboxing karanne?.![]()
![]()
![]()

Matath hambuna marmait walin ekakමාමයිට් එකෙන් මට ඕකක් හම්බුනේ.
බම්ප්
මොකද්ද බන් ඒ කතාව.![]()


one e kella thaweeshata uke arala giya wage seen ekak.



bro ochchara aduwata poth kohenda? ohen aran post karaaganna puluwan weida, karadarayak nethnam.සතුට තියෙන්නේ මහ අමුතු තැනක.
පොඩි එකාට කොච්චර ගනන් සෙල්ලම් බඩු අරන් දීලා තියෙනවද, මේ දැන් එනකොට ඩාට් රයිෆල් එකක් දැකලා ඕන කිව්වා.
1$ යි, මුලු ගෙටම වෙඩිතියනවා.
දැන් මාත් සෙල්ලංකරනවා. ඒ ෆන් එක වෙන මොකෙන්වත් ගන්න බෑ.
දුවට පොත් හතරක් අරං දුන්නා 4$යි
රත්තරං හම්බුනා වගේ
ජීවිතේ අපි විහිං අවුල් කරං ඉන්නේ. ළමයි අපිට හොඳ පාඩම් කියලා දෙනවා.
View attachment 117551
View attachment 117547
රයිෆල් එක ෆොටෝ ගන්න බෑ ඌ මටත් තියලා දැම්මා![]()