My 2 months Fiveer Earning

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,810
    3,844
    113
    Delaware
    Congradz වැරදිලා වත් උඹේ ප්‍රොෆයිල් ලින්ක් එක දාන්න එපා මේකේ...

    දිගටම කරගන පලයං... ජය
    සිරාවට අර යු ටියුබ් සීන් එක වගේ වෙයි
    congratz !!!
     

    dzero

    Active member
  • Nov 2, 2009
    432
    187
    43
    Congratz machan. Keep it up. And thanks for sharing, this will be a motivation to all members.
     

    klpaid

    Junior member
  • Sep 22, 2009
    182
    5
    18
    America
    බලාගෙන හිටපන් කියනකන්. :lol::lol::lol::lol:

    මේ මගේ earning

    0YFQuKA.png


    Google එකෙන් ඉස්සුවේ:lol::lol::lol::lol::lol:

    සිහලුනි අපි සදාකල්ම අනුන්ගේ දේට හූ මිටි තියන, බලා තපුල්ලන එක තමයි කොරන්නේ.
    නියම විවසායකයා result එකත් එක්ක එයා ඒ තත්වෙට ආවේ මොකක් කරලද කියයි. නියම සමාජ විවසායකයා අනුන්ටත් ඒ තැනට එන්න උදව් කරයි.