He he am I??? Its up to u guys to decideUr a real artist aren't you. Can write some beautiful poems and now draws beautifully![]()


wow wow wowwww....nice creation....i like dat...
(You must spread some Reputation around before giving it to Anjala_88 again)![]()

adenawane. fatta
aiyoo e mokada e malli? e taramatama sawuttuda? 

Thanks Mali aiyaඅලංකාර විදියට සිතුවම් කරල තියනව. අපූරුයි. හොඳ හැකියාවක් තියනව. දිගට ම අඳින්න. එවිට මේ හැකියාව වඩා වර්ධනය වෙයි. සුභපැතුම්!

Good work nangi...hithannath amarui oyata mewa andinnath puluwan kiyala...keep it up..!!!

Oya Kawikaariyak Witharak Newei Neda?
Hari Lassanai
REP+

Thanks for the comment u gave me in ur rep..Excellent![]()

woow pattanee ne anji.......
hodata adinnath puluwan kiyala api danan hitiye nane.....![]()

ඈත්තටම ලස්සනයි..
මේ වගේ නිර්මාණ අදින්න පුලුවන් වෙන්නේ..
තමාගේ නිර්මාණත්මකත්වය හින්දායි..
මගෙත් මේ වගේ නිර්මාණ හුගක් තියෙනවා..
ඉදිරියේදි මගේ නිර්මාණත් එළකිරියේ බෙදා ගන්නම්..
