My ArtzzzzZzzzz

rooshan2008

Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ආට්ස් ගෙවට ආර්ට් එකක් පමණක් බව කරුණාවෙන් සලකන්න.

    මමත් ගොඩක් දවසකට පස්සේ ත්රෙඅඩ් දාන්නේ ඒ හින්ද කට්ටිය රේප් එකක් නොදුන්නට කමක් නේ. හෙබෙයි දෙන්ඩ එපා කියලා කිඋවේ නේ ::rofl::

    ඔන්න මම ගොඩ කාලෙකට පස්සේ පොඩි ආර්ට් පාරක දෙම්ම මගේ ගණන පොතේ :P

    බලන්නකෝ හොඳද කියල


    74814_171760759516474_100000476541898_530606_3740464_n.jpg


    කට්ටිය ආර්ට් එකේ මිස්ටකේ කියල දෙන්ඩ එතොකොට හොඳා :love::love:

    කර්මා බටනය පොසිටිවේ කරනු මෙනවි :P
     

    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    නියමයි මචං
    11.gif
    ..... තව අඳින්න
    ජය වේවා!!
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    මටත් එකක් තියෙනව අන්ද ගන්න හොද ආටිස් කෙනෙක් හොය හොය හිටියෙ ඒකත් නිකම්ම කර ගන්න පුලුවන් වගේ:P:P