Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Birthday vs. My friends's Birthday
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ බර්ත්ඩේ එක තිබ්බ දවස් කීපයකට කලින්. මට හෙන ලොකු දෙයක් නෙමේ බර්ත්ඩේ එක කියන එක.

ඒත් මම දැක්ක දෙයක් නිකන් කියන්න හිතුන.

බර්ත් ඩේ වලදි හැම පවුලකම වගේ... දුප්පත් පොහොසත් බේදයක් නැතුව.... හැබැයි පොහොසත් අයගෙ වැඩියි වගේ... ඒව සමරනව ළමයින්ගෙ ගෙදර අයගෙ පොඩියට හරි කේක් එකක් කපල. ගොඩක් වෙලාවට එහෙම කේක් ගෙනල්ල ගේම ගහන්නේ ගෙදර අනිත් අය බර්ත්ඩේ එක සමරන කෙනො වෙනුවෙන්. තමන්ගෙ ආදරේ කෙයාරින් එක පෙන්වන්න.

උබලට කියන්න මට දැන් 28යි. මේ අවුරුදු 28ට මට එහෙම කේක් තියා විශ් එකක්වත් ලැබිල නෑ කිසිම කෙනෙක්ගෙන්. අඩුම තරමෙ ගෙදර අයට මගේ බර්ත්ඩේ එක කියලවත් මතක නෑ. මටත් මතක නෑ මම පොඩි කාලෙනම්. ඒත් දැන් නාකිවේගෙන එන නිසා වයස ගැන ටිකක් හිතෙන නිසා. මට මතකයි බර්ත් ඩේ එක ඒත් ඉස්සර වගේම ගෙදර අයට මතක නෑ. මම මතක් කරන්න යන්නෙත් නෑ. කිසිම විශ් එකකුත් නෑ. ඒක නිකන්ම නිකන් දවසක් විතරයි.

මගේ යාලුවෙක්ගෙ බර්ත් ඩේ එකක් තිබ්බ ඊයෙ ඌටත් 28 ලැබුව. කේක් කපල, අර ගින්දර විදින පන්දම් ගහල, බැලුන් එල්ලල, ගෙදර අයයි, නෑදෑයොයි ඇවිල්ල සුපිරියට එන්ජෝයි කරල තිබ්බ. ඌට හෙනට තෑගිත් හම්බවෙලා තිබ්බ. ඌ කරපු මගුලක් නෑ ගෙදර අය කරල තියෙන්නේ.

මම කල්පනා කරේ ඇයි මට මේව ලැබෙන්නැත්තේ කියල බන්. දුකක් නෑ ඒත් නිකන් මොකක්ද වගේ. මට මුකුත් තෑගිවත් කේක්වත් ඕන නෑ මතක තිබ්බත් ඇති.

ලැබීම නේ බන් එක එකාගෙ?

උබල දැන් පන්ඩිත කතා කියන්න එපා ඕව මොකටද සෙලිබ්රේට් කරන්නේ අවුරුද්දකින් මරනෙට ලඟා වෙනව අනම් මනං. ඒක ඇත්ත බන් මම කියන්නේ වෙන දෙයක්.

මට තේරෙන්නෑ බන්..................

[QUOTE="bornunlucky, post: 25654136, member: 569231"] මගේ බර්ත්ඩේ එක තිබ්බ දවස් කීපයකට කලින්. මට හෙන ලොකු දෙයක් නෙමේ බර්ත්ඩේ එක කියන එක. ඒත් මම දැක්ක දෙයක් නිකන් කියන්න හිතුන. බර්ත් ඩේ වලදි හැම පවුලකම වගේ... දුප්පත් පොහොසත් බේදයක් නැතුව.... හැබැයි පොහොසත් අයගෙ වැඩියි වගේ... ඒව සමරනව ළමයින්ගෙ ගෙදර අයගෙ පොඩියට හරි කේක් එකක් කපල. ගොඩක් වෙලාවට එහෙම කේක් ගෙනල්ල ගේම ගහන්නේ ගෙදර අනිත් අය බර්ත්ඩේ එක සමරන කෙනො වෙනුවෙන්. තමන්ගෙ ආදරේ කෙයාරින් එක පෙන්වන්න. උබලට කියන්න මට දැන් 28යි. මේ අවුරුදු 28ට මට එහෙම කේක් තියා විශ් එකක්වත් ලැබිල නෑ කිසිම කෙනෙක්ගෙන්. අඩුම තරමෙ ගෙදර අයට මගේ බර්ත්ඩේ එක කියලවත් මතක නෑ. මටත් මතක නෑ මම පොඩි කාලෙනම්. ඒත් දැන් නාකිවේගෙන එන නිසා වයස ගැන ටිකක් හිතෙන නිසා. මට මතකයි බර්ත් ඩේ එක ඒත් ඉස්සර වගේම ගෙදර අයට මතක නෑ. මම මතක් කරන්න යන්නෙත් නෑ. කිසිම විශ් එකකුත් නෑ. ඒක නිකන්ම නිකන් දවසක් විතරයි. මගේ යාලුවෙක්ගෙ බර්ත් ඩේ එකක් තිබ්බ ඊයෙ ඌටත් 28 ලැබුව. කේක් කපල, අර ගින්දර විදින පන්දම් ගහල, බැලුන් එල්ලල, ගෙදර අයයි, නෑදෑයොයි ඇවිල්ල සුපිරියට එන්ජෝයි කරල තිබ්බ. ඌට හෙනට තෑගිත් හම්බවෙලා තිබ්බ. ඌ කරපු මගුලක් නෑ ගෙදර අය කරල තියෙන්නේ. මම කල්පනා කරේ ඇයි මට මේව ලැබෙන්නැත්තේ කියල බන්. දුකක් නෑ ඒත් නිකන් මොකක්ද වගේ. මට මුකුත් තෑගිවත් කේක්වත් ඕන නෑ මතක තිබ්බත් ඇති. ලැබීම නේ බන් එක එකාගෙ? උබල දැන් පන්ඩිත කතා කියන්න එපා ඕව මොකටද සෙලිබ්රේට් කරන්නේ අවුරුද්දකින් මරනෙට ලඟා වෙනව අනම් මනං. ඒක ඇත්ත බන් මම කියන්නේ වෙන දෙයක්. මට තේරෙන්නෑ බන්.................. [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom