Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Birthday vs. My friends's Birthday
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලාම උබට සුභ උපන්දිනයක් කියල ප්රාර්තනා කරනවා.!

අම්මපා මේ මොහොත වෙනකම් මං හිතන් හිටියෙ මට විතරයි ඔහොම වෙන්නෙ කියල. මොකද අපේ ගෙදරත් ඔය සීන් එක ඔහොමමයි මචන්, ගෙදර අනිත් අයගෙ B.day වලට කිරි බත් හදල කේක් ගෙනල්ල විශේශයක් කරනව  හැබැයි කියන්න සතුටුයි අපේ ගෙදර එක බල්ලෙක්ටවත් මගේ B.dayඑක මතක නෑ, එදාට මෙලෝ විශේශයක් නෑ මචන්  එහෙමයි කියල මම දුක් වෙනවද?  හීනෙන්වත් නෑ... උබට දැනෙන දේ මට තේරෙනවා. මමත් ගෙදර මිනිස්සුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ආසයි මචන් එදාට මටත් පොඩි හරි විශේශයක් කරයි කියල. ඒත් ගෙදර අයට අනේ මන්ද බන් මාව විශේශ නැත්ද මන්දා, ඒත් මට ඒක අදාල නෑ, මගෙන් වෙන්න තියෙන ඕනම වගකීමක් මං ගෙදර මිනිස්සු වෙනුවෙන් අනිවා කරනවා අඩුවක් නැතුව.  ඇත්තම කියන්නම්, මගේ කෙල්ල දවසක් රෑ 12ට කේක් එකක් එවුව මගේ b.day එක දවසක. ඒකනම් මාරම හැගීමක් මචන්, ලෝකෙ කවුරුම හරි කෙනෙක් තමන් වෙනුවෙන් ඒ දේ කරා කියල හිතට එද්දි දැනෙන දේ ඒ අවුරුදු 23ටම මට දැනිල තිබ්බෙ නෑ බන්, ගෙදර අයගෙන් ටොපියක් වත් නෑ එදත්..., ගෙදර අයට අදාල නැති වුනා කියල හිතෙන් අවුල් ගන්න එපා. මමනම් එහෙමයි

[QUOTE="Rahula Kasun, post: 25656142, member: 458791"] [SIZE=4]:love: ;) (y) ඉස්සෙල්ලාම උබට සුභ උපන්දිනයක් කියල ප්රාර්තනා කරනවා.! :D අම්මපා මේ මොහොත වෙනකම් මං හිතන් හිටියෙ මට විතරයි ඔහොම වෙන්නෙ කියල. මොකද අපේ ගෙදරත් ඔය සීන් එක ඔහොමමයි මචන්, ගෙදර අනිත් අයගෙ B.day වලට කිරි බත් හදල කේක් ගෙනල්ල විශේශයක් කරනව :D හැබැයි කියන්න සතුටුයි අපේ ගෙදර එක බල්ලෙක්ටවත් මගේ B.dayඑක මතක නෑ, එදාට මෙලෝ විශේශයක් නෑ මචන් :D එහෙමයි කියල මම දුක් වෙනවද? :lol: හීනෙන්වත් නෑ... උබට දැනෙන දේ මට තේරෙනවා. මමත් ගෙදර මිනිස්සුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ආසයි මචන් එදාට මටත් පොඩි හරි විශේශයක් කරයි කියල. ඒත් ගෙදර අයට අනේ මන්ද බන් මාව විශේශ නැත්ද මන්දා, ඒත් මට ඒක අදාල නෑ, මගෙන් වෙන්න තියෙන ඕනම වගකීමක් මං ගෙදර මිනිස්සු වෙනුවෙන් අනිවා කරනවා අඩුවක් නැතුව. :D:yes: ඇත්තම කියන්නම්, මගේ කෙල්ල දවසක් රෑ 12ට කේක් එකක් එවුව මගේ b.day එක දවසක. ඒකනම් මාරම හැගීමක් මචන්, ලෝකෙ කවුරුම හරි කෙනෙක් තමන් වෙනුවෙන් ඒ දේ කරා කියල හිතට එද්දි දැනෙන දේ ඒ අවුරුදු 23ටම මට දැනිල තිබ්බෙ නෑ බන්, ගෙදර අයගෙන් ටොපියක් වත් නෑ එදත්..., ගෙදර අයට අදාල නැති වුනා කියල හිතෙන් අවුල් ගන්න එපා. මමනම් එහෙමයි :yes::D[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom