Thanks machan, umba mage thread eka dakala wadata bassa nam pata patta santhosai. Aniwa stress release walata weight lifting niyamai. Udema kara gaththoth apita dawasama ithurui ban. Eka hinda ohomama ude karapan.
mage parana photo ekka dan ewa baluwama niyama santhosayak enne![]()
Shave kara ban
මචන් අත්තෙටම උබ exercise නිසා උන transform එකට අමතරව උන physical and attitude change වල result එකක් තමයි උබේ ෆිනල් ලූක් එක .
උදාහරණයක් විදිහට
1. අගේ අනවශ්‍ය රෝම ඉවත් කිරීම .
2. personalty වැඩි වෙන විදිහට රැවුල වැවීම
3. මුනේ ඉරියව් වලින් පෙනෙනවා උබ mentaly mature ගතියක්
4. style and beauty - උබ දාගන ඉන්න අතේ පලදනාවෙන් ඉවගේ දෙයක් පේනවා .
ඔය මම දැක්ක කීපයක්
උබ දැනුවත්ව හෝ නොදැනුවත්ව කරපු ඔයවගේ අමතර දේවල් ගැන post එකක් දාපන් . අතෙටම ඒවා මාර වැදගත් හොද පෙනුමක් ඇති කරගන්ඩ . තව food habit එකේ chenges වගේ දේවල් . උබ කරන වැඩේ වටිනවා මචන්

umba kiyapuwama mamath e gana hithuwa ban. hithala karapu dewal neme godak ewa. Auto wechcha dewal thama. Habayi shave kale name ithin hithala podi gathiyak ennath ekka.
Thawa deyak thiyenawa confidence godak wadi wenawa. Ona thanakata gihilla baya nathuwa inna puluwan mokada mama mahathata inna kale poddak lajjai. ANika swimming giyath Tshirt eka galawala inne kohomada ban kukku deka elleddi![]()

![]()
chest andn belly hair remove kara kohamda ayyaaaaaaa![]()

![]()
72Kg
![]()
72Kg
![]()
72Kg
mamath udama photo eke wage...eth shoulders tikak thin wage.... hair nam oita wada thyenne....bade ehema razar eken gawoth puthe ewarai....cream ekak onee..balamu.. wade goda aganna ahak wei nea
no cream no anythingPhillips one blade ganinno cream no anything
razor eken gawoth elaga para gana wanaanthrayak wei ne maye deiyyo