Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Brandnew Dayan Zhanchi Unboxing video
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ebay ඒකෙන ගත්තේ. දැන් දවස පහක විතර උනා ඇවිල්ල. ගෙදර ගිය වෙලේ ඔන්න අරගෙන ආව දැන් අතේ තියෙනවා බඩු   අම්මපා මගේ life එකේ කොටසක් වෙලා කිව්වොත් Rubik's එක බොරුවක් නෙමෙයි.

මේකට ගොඩක් ආදරෙයි කෙල්ලෙක්ට වඩා  හැබැයි මේකට වඩා එළකිරියටත් ආදරෙයි

කොහොමහරි ඔන්න තිබුන මාර ආසාවක් අද සන්සින්දවගත්ත.. අම්මෝ මේකට ඇත තිබ්බත් ඇති ඇඟේ ලෙඩ ඔක්කොම සනීප වෙනවා මගේ

පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් මුලින් විස්තර ටිකක්. මොකද සමහරු මේක මොකක්ද කියල හරියට දන්නේ නැතිව ඇති.

මේක puzzle එකක්. රුබික්ස් කියල කියන්නේ. Original Rubik's කියුබයක් ගොඩක් ගානං. එත මේක ඊට වඩා සුපිරි භාණ්ඩයක්. මේ තියෙන්නේ DIY කියන typ එකේ කියුබ් එකක්. එකේ විශේෂත්ව රැසක් තියෙනවා. Corner cutting කිර්යන දේ තමයි සුපිරිම දේ සහ මගේ favorite

ඒ කියන්නේ සාමාන්ය රුබික් කියුබ් එකකදී නම උදාහරණයක් විදියට උද කොටස බාගයක් කරකැවිල තියෙද්දී දකුණු පැත්තේ කොටස කරකවනකොට හිර වෙනවා. ඔක්කොම ගානට හරියට තියෙන්න ඕනේ. නමුත් මේකේ එහෙම ඕනේ නෑ.. ඔයාලා වීඩියෝ එක බලන්න තේරෙයි.

Dayan Zhanchi කියන කියුබ් එක මේ මෑත කාලයේදී තමා release උනේ. මේකෙන් තමයි මේ අව්රුද්දෙ අලුත්ම රෙකොර්ඩ් එක තිබ්බේ. ඒ තප්පර 5.99 කින් කියුබ් එක solve කරලා  ඉතින් හිතෙනවා ඇතිනේ කියුබ් එකේ කොහොමද ආතල් එක කියල. මේක නම උපරිම මැක්සා භාණ්ඩයක්. මේ තියෙන්නේ ලෝක ශුරතාවය දිනුව වීඩියෝ එක

මේක තියල තියෙන්නේ Australia වලදියි. "Melbourne Winter Open 2011" කියන event එක තමයි. මෙයාගේ නම Feliks Zemdegs

මේ තියෙන්නේ ප්රොෆයිල් එක: http://www.worldcubeassociation.org/results/p.php?i=2009ZEMD01

මේ තියෙන්නේ event එක: http://www.worldcubeassociation.org/results/events.php?eventId=333

[YOUTUBE]3v_Km6cv6DU[/YOUTUBE]

මේකට පාවිච්චි කරන්නේ මෙතැනදී මෙයා Dayan Zhanchi Cuber එක

තනි ඇහැට ඇඩෙනවා

මේ තියෙන්නේ මෙයාගෙම පරණ රෙකෝඩ් එක

[YOUTUBE]wIvHw17vuGU[/YOUTUBE]

මේ තියෙන්නේ මන ගත්ත පොට් එක

http://www.ebay.com/sch/?_kw=Dayan Zhanchi&_clu=2&_fcid=1&_localstpos=&_sc=1&_sop=15&_stpos=&gbr=1

Creator of the Cube: Erno Rubik

[YOUTUBE]0poQ8q8RzSg[/YOUTUBE]

මෙන්න මගේ unboxing video එක  වීඩියෝ කොලිටිය නම ටිකක් මදි එත අව්ලක් නෑ..

[YOUTUBE]PKhxIDwGMOA[/YOUTUBE]

කියුබ්ස් ගැන තොරතුරු ලබා ගන්න speedsolving.com එකේ ගොඩක් සෙට් එක උදව් කළා සහ ඒ හා සම්බන්ද දේවල් ගැන ගොඩක්. ඊට අමතරව තව එළකිරි එකේ යාලුවෙක් ඉන්නවා prasadmanjulago කියන. මෙයත් මට විස්තර ගොඩක් දුන්න  ඉතින් ඒ හැමෝටම උදව කරපු.. මගේ ස්තුතිය.

Beginners ලට යමක්:

සමහරු ඉන්නවා පොඩි කාලේ ඉඳං ට්රයි කරන්න ඇති කවදාවත් කියුබ් එක විසඳගන්න බැරි උන, නොදන්නා අය, එයාලට මේක අතට ගත්තත් එපා වෙන තරම්.. එකට හේතුව විසඳන්න නොදන්නා කමයි.

මටත් ඉස්සර බෑ. මුල් කාලයේදී මම ට්රයි කරලා ගොඩක් විසඳුවා. මාස ගානක් ගියා. mathematical ක්රමයකට එතකොට මම ටිකක් පොඩිත් එක්ක  ඉන්ටර්නෙට් නෑ.. එෆ් බි එකෞන්ට් එකකුත් නෑ  නමුත් මේවා විසඳන්න ලේසියෙන්ම ගයිඩ්ස් තියෙනවා. algorithms තියෙනවා. මුලින්ම විසඳන කෙනාට නම basic algorithms තියෙනවා හරිම ලේසියෙන් විසඳන්න පුළුවන්. යුටියුබ් එකේ.. එළකිරි එකේ යාලුවෙක් දාල තිබ්බ thread එකක් මෙතනට ගිහිල්ලා බලන්න.

http://www.elakiri.com/forum/showthread.php?t=1127622

ඕක තමා මුලින්ම කරන බේසික් ක්රමය. ලේසියි පහසුයි. ඕක කරයින් පස්සේ නම ඔයාලට ආස හිතෙයි රුබික්ස් වලට. ඇත්තටම මේක ජිවිතේ කොටසක් වෙයි. ලෝකේ පුරා රුබික්ස් fans ලා විසිරි සිටිනවා දස අතේ... ට්රයි එකක් දීලා බලන්න.. උනන්දුවක් ඕනෙත් නෑ මේකට විසඳන්න නම්.. එකම එක යුටියුබ් සර්ච් එකක් ගහල ගයිඩ් එක ගන්න එච්චර උනන්දුවක් ඕනේ නෑ...

ඊට පස්සේ advance methods තියෙනවා ස්පීඩ් කියුබර්ස් ලාට. Fridrich Method එක ගොඩක් ප්රසිද්දයි ලෝකේ පුරාම. ලෝක වාර්තාව තියපු කෙනා කලෙත් ඒ ක්රමයි.  ඒ ගැනත් ගයිඩ්ස් විශාල ප්රමාණයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් ඔයාලට.

Lubricate Your Rubik's Cube

Gud luck, comments are welcome

[QUOTE="BLACKLIST_MEMBER, post: 11004447, member: 79414"] [SIZE="3"][COLOR="DarkRed"]මේක ebay ඒකෙන ගත්තේ. දැන් දවස පහක විතර උනා ඇවිල්ල. ගෙදර ගිය වෙලේ ඔන්න අරගෙන ආව දැන් අතේ තියෙනවා බඩු :D :D අම්මපා මගේ life එකේ කොටසක් වෙලා කිව්වොත් Rubik's එක බොරුවක් නෙමෙයි. :P:rofl: මේකට ගොඩක් ආදරෙයි කෙල්ලෙක්ට වඩා :P හැබැයි මේකට වඩා එළකිරියටත් ආදරෙයි :rofl: කොහොමහරි ඔන්න තිබුන මාර ආසාවක් අද සන්සින්දවගත්ත.. අම්මෝ මේකට ඇත තිබ්බත් ඇති ඇඟේ ලෙඩ ඔක්කොම සනීප වෙනවා මගේ :lol: පොඩ්ඩක් පැහැදිලි කරලා කියන්නම් මුලින් විස්තර ටිකක්. මොකද සමහරු මේක මොකක්ද කියල හරියට දන්නේ නැතිව ඇති. මේක puzzle එකක්. රුබික්ස් කියල කියන්නේ. Original Rubik's කියුබයක් ගොඩක් ගානං. එත මේක ඊට වඩා සුපිරි භාණ්ඩයක්. මේ තියෙන්නේ DIY කියන typ එකේ කියුබ් එකක්. එකේ විශේෂත්ව රැසක් තියෙනවා. Corner cutting කිර්යන දේ තමයි සුපිරිම දේ සහ මගේ favorite ඒ කියන්නේ සාමාන්ය රුබික් කියුබ් එකකදී නම උදාහරණයක් විදියට උද කොටස බාගයක් කරකැවිල තියෙද්දී දකුණු පැත්තේ කොටස කරකවනකොට හිර වෙනවා. ඔක්කොම ගානට හරියට තියෙන්න ඕනේ. නමුත් මේකේ එහෙම ඕනේ නෑ.. ඔයාලා වීඩියෝ එක බලන්න තේරෙයි. Dayan Zhanchi කියන කියුබ් එක මේ මෑත කාලයේදී තමා release උනේ. මේකෙන් තමයි මේ අව්රුද්දෙ අලුත්ම රෙකොර්ඩ් එක තිබ්බේ. ඒ තප්පර 5.99 කින් කියුබ් එක solve කරලා :eek::shocked: ඉතින් හිතෙනවා ඇතිනේ කියුබ් එකේ කොහොමද ආතල් එක කියල. මේක නම උපරිම මැක්සා භාණ්ඩයක්. මේ තියෙන්නේ ලෝක ශුරතාවය දිනුව වීඩියෝ එක මේක තියල තියෙන්නේ Australia වලදියි. "Melbourne Winter Open 2011" කියන event එක තමයි. මෙයාගේ නම Feliks Zemdegs මේ තියෙන්නේ ප්රොෆයිල් එක: [url]http://www.worldcubeassociation.org/results/p.php?i=2009ZEMD01[/url] මේ තියෙන්නේ event එක: [url]http://www.worldcubeassociation.org/results/events.php?eventId=333[/url] [YOUTUBE]3v_Km6cv6DU[/YOUTUBE] මේකට පාවිච්චි කරන්නේ මෙතැනදී මෙයා Dayan Zhanchi Cuber එක තනි ඇහැට ඇඩෙනවා :( මේ තියෙන්නේ මෙයාගෙම පරණ රෙකෝඩ් එක [YOUTUBE]wIvHw17vuGU[/YOUTUBE] මේ තියෙන්නේ මන ගත්ත පොට් එක [url]http://www.ebay.com/sch/?_kw=Dayan%20Zhanchi&_clu=2&_fcid=1&_localstpos=&_sc=1&_sop=15&_stpos=&gbr=1[/url] Creator of the Cube: Erno Rubik [YOUTUBE]0poQ8q8RzSg[/YOUTUBE] මෙන්න මගේ unboxing video එක :rofl::P වීඩියෝ කොලිටිය නම ටිකක් මදි එත අව්ලක් නෑ.. [YOUTUBE]PKhxIDwGMOA[/YOUTUBE] කියුබ්ස් ගැන තොරතුරු ලබා ගන්න speedsolving.com එකේ ගොඩක් සෙට් එක උදව් කළා සහ ඒ හා සම්බන්ද දේවල් ගැන ගොඩක්. ඊට අමතරව තව එළකිරි එකේ යාලුවෙක් ඉන්නවා [URL="http://www.elakiri.com/forum/member.php?u=301188"]prasadmanjulago[/URL] කියන. මෙයත් මට විස්තර ගොඩක් දුන්න :yes: ඉතින් ඒ හැමෝටම උදව කරපු.. මගේ ස්තුතිය. :D Beginners ලට යමක්: සමහරු ඉන්නවා පොඩි කාලේ ඉඳං ට්රයි කරන්න ඇති කවදාවත් කියුබ් එක විසඳගන්න බැරි උන, නොදන්නා අය, එයාලට මේක අතට ගත්තත් එපා වෙන තරම්.. එකට හේතුව විසඳන්න නොදන්නා කමයි. මටත් ඉස්සර බෑ. මුල් කාලයේදී මම ට්රයි කරලා ගොඩක් විසඳුවා. මාස ගානක් ගියා. mathematical ක්රමයකට එතකොට මම ටිකක් පොඩිත් එක්ක :P ඉන්ටර්නෙට් නෑ.. එෆ් බි එකෞන්ට් එකකුත් නෑ :lol: නමුත් මේවා විසඳන්න ලේසියෙන්ම ගයිඩ්ස් තියෙනවා. algorithms තියෙනවා. මුලින්ම විසඳන කෙනාට නම basic algorithms තියෙනවා හරිම ලේසියෙන් විසඳන්න පුළුවන්. යුටියුබ් එකේ.. එළකිරි එකේ යාලුවෙක් දාල තිබ්බ thread එකක් මෙතනට ගිහිල්ලා බලන්න. [url]http://www.elakiri.com/forum/showthread.php?t=1127622[/url] ඕක තමා මුලින්ම කරන බේසික් ක්රමය. ලේසියි පහසුයි. ඕක කරයින් පස්සේ නම ඔයාලට ආස හිතෙයි රුබික්ස් වලට. ඇත්තටම මේක ජිවිතේ කොටසක් වෙයි. ලෝකේ පුරා රුබික්ස් fans ලා විසිරි සිටිනවා දස අතේ... ට්රයි එකක් දීලා බලන්න.. උනන්දුවක් ඕනෙත් නෑ මේකට විසඳන්න නම්.. එකම එක යුටියුබ් සර්ච් එකක් ගහල ගයිඩ් එක ගන්න එච්චර උනන්දුවක් ඕනේ නෑ... ඊට පස්සේ advance methods තියෙනවා ස්පීඩ් කියුබර්ස් ලාට. [URL="http://en.wikipedia.org/wiki/Fridrich_Method"]Fridrich Method[/URL] එක ගොඩක් ප්රසිද්දයි ලෝකේ පුරාම. ලෝක වාර්තාව තියපු කෙනා කලෙත් ඒ ක්රමයි. :yes: ඒ ගැනත් ගයිඩ්ස් විශාල ප්රමාණයක් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන් ඔයාලට. [URL="http://www.elakiri.com/forum/showpost.php?p=11004720&postcount=14"]Lubricate Your Rubik's Cube[/URL] [B]Gud luck, comments are welcome :P[/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom