Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
My Clickbank + Youtube Journey
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

My Clickbank + Youtube Journey - Part 2

My "Clickbank + Youtube" Journey - Part 2

ටික කාලෙකට පස්සේ මගේ "Clickbank + Youtube" strategy එක ගැන නූලට දෙවෙනි ලිපිය දාන්නේ.

තරහ වෙන්න එපා වුනු ප්රමාදය ගැන. වෙලාව ලැබෙන විදිහට තමයි ලිපි පල කරන්නේ.

පලවෙනි ලිපියට comment කරලා rep දුන්න හැමෝටම ස්තූතියි.

ඔන්න පොරොන්දු උන විදිහටම අද දෙවෙනි ලිපිය ගෙනාවා.

පලවෙනි ලිපියෙන් මම පොඩි හැදින්වීමක් කරා Clickbank කියන්නේ මොකද්ද කියලා.

ඒ ලිපිය තාම කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි අදහසක් ගන්න මෙතනින් කියවන්න.

අපි අද ඉස්සෙල්ලාම Clickbank එකේ register වෙලා account එකක් හදාගමු.

වැඩේ ලේසි වෙන්න පහල video එක බලලා register වෙන්න.

[YOUTUBE]mJLNFH1eaI0[/YOUTUBE]

මතක තබාගන්න ඕනේ කරුණු කීපයක්,

1. Address එකට ශ්රී ලංකාවේ ඇත්ත එක හරියටම දෙන්න. මොකද ඔයාලට pay check එක එන්නේ මේ address එකට.

2. නම ඇතුලත් කරද්දි ඇත්ත නම දෙන්න.

3. Nickname කියන තැනට ඔයාලා කැමති හොදට මතක හිටින නමක් දෙන්න.

මොකද මේ nickname එක අපිට ආපසු වෙනස් කරන්න බැහැ.

මෙන්න මේ වගේ නමක් වඩා හොදයි: bestbuy, ecoach, nicebuy, sellswell, greenhut, thebestseller, fixitnow, ect.

Congratulations!!

ඔන්න අපි clickbank affiliate account එකක් හදලා ඉවරයි.

මීලග ලිපියෙන් මම කියලා දෙන්නම් කොහොමද හොදට විකිනෙන Clickbank product එකක් තෝරගන්නේ කියලා.

වැඩේ තව ඉස්සරහට කරගෙන යන්න කැමතිනම් නූලට comment කරලා rep+ එකක් දාගෙන යන්න.

මගේ "Clickbank + Youtube" strategy එක ගැන තවත් විස්තර ඉදිරියේදී මම පල කරන්නම් වෙලාව ලැබෙන විදිහට.

PM දාන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් thread එකේ comment කරන්න.

Cheers! - "Wiz"

[QUOTE="WizGizmo, post: 22734241, member: 565459"] [b]My Clickbank + Youtube Journey - Part 2[/b] [CENTER][SIZE="5"][COLOR="Magenta"][B]My "Clickbank + Youtube" Journey - Part 2[/B][/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Blue"]ටික කාලෙකට පස්සේ මගේ "Clickbank + Youtube" strategy එක ගැන නූලට දෙවෙනි ලිපිය දාන්නේ. තරහ වෙන්න එපා වුනු ප්රමාදය ගැන. වෙලාව ලැබෙන විදිහට තමයි ලිපි පල කරන්නේ. පලවෙනි ලිපියට comment කරලා rep දුන්න හැමෝටම ස්තූතියි. :):):) ඔන්න පොරොන්දු උන විදිහටම අද දෙවෙනි ලිපිය ගෙනාවා. පලවෙනි ලිපියෙන් මම පොඩි හැදින්වීමක් කරා Clickbank කියන්නේ මොකද්ද කියලා. ඒ ලිපිය තාම කියවපු නැති කෙනෙක් ඉන්නවා නම් පොඩි අදහසක් ගන්න [URL="http://www.elakiri.com/forum/showpost.php?p=22694161&postcount=1"][U]මෙතනින්[/U][/URL] කියවන්න. ;););) අපි අද ඉස්සෙල්ලාම Clickbank එකේ register වෙලා account එකක් හදාගමු. වැඩේ ලේසි වෙන්න පහල video එක බලලා register වෙන්න. [YOUTUBE]mJLNFH1eaI0[/YOUTUBE] [COLOR="Magenta"][B]මතක තබාගන්න ඕනේ කරුණු කීපයක්[/B],[/COLOR] 1. Address එකට ශ්රී ලංකාවේ ඇත්ත එක හරියටම දෙන්න. මොකද ඔයාලට pay check එක එන්නේ මේ address එකට. 2. නම ඇතුලත් කරද්දි ඇත්ත නම දෙන්න. 3. Nickname කියන තැනට ඔයාලා කැමති හොදට මතක හිටින නමක් දෙන්න. මොකද මේ nickname එක අපිට ආපසු වෙනස් කරන්න බැහැ. මෙන්න මේ වගේ නමක් වඩා හොදයි: bestbuy, ecoach, nicebuy, sellswell, greenhut, thebestseller, fixitnow, ect. [SIZE="5"][COLOR="Magenta"][B]Congratulations!![/B][/COLOR][/SIZE] ඔන්න අපි clickbank affiliate account එකක් හදලා ඉවරයි. [COLOR="Sienna"][B]මීලග ලිපියෙන් මම කියලා දෙන්නම් කොහොමද හොදට විකිනෙන Clickbank product එකක් තෝරගන්නේ කියලා.[/B][/COLOR] :yes::yes::yes: වැඩේ තව ඉස්සරහට කරගෙන යන්න කැමතිනම් නූලට [COLOR="Red"]comment[/COLOR] කරලා [COLOR="red"]rep+[/COLOR] එකක් දාගෙන යන්න. මගේ "Clickbank + Youtube" strategy එක ගැන තවත් විස්තර ඉදිරියේදී මම පල කරන්නම් වෙලාව ලැබෙන විදිහට. PM දාන්න එපා. මොකක් හරි ගැටලුවක් තියෙනවනම් thread එකේ comment කරන්න.[/COLOR][/SIZE][COLOR="Blue"] [FONT="Arial Narrow"][SIZE="3"]Cheers! - "Wiz"[/SIZE][/FONT][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom