Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
my confession
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

චන්දය ඉවරයි. අලුත් ජනාදිපති කෙනෙක්. අලුත් රටක්. චන්ද ප්‍රතිපල විකාශය අවසන් වුනහම විශේශ ප්‍රකාශයක් කරනව කිව්ව. මේ ඒක.

මේ චන්දය වෙනුවෙන් මං ගොඩක් බොරු කිව්ව. පලවෙනිම බොරුව මහින්ද රාජපක්ශ මැතිතුමාගෙ පින්තූරයකට වදින්න ජීවිතය ව්‍යාපාර සාර්තක වෙනව කියල. මං එහෙම දෙයක් කරල නෑ. ඒකෙන් තමා මං බොරු කියන්න පටං ගත්තෙ.

දෙවනි බොරුව කෙල්ල මයිත්රීට චන්දය දෙනව කිව්ව කියල කෙල්ලත් එක්ක තරහ වුන එක. එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ඒ තරම් අන්තවාදියෙක් නෙමේ මම. කෙල්ල මයිත්රීට තමා චන්දෙ දුන්නෙ. ඒත් ඒක අපේ සම්බන්දෙට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ අදාල වුනෙත් නෑ.

සමීක්ශන වාර්තා. මං කිසිම සමීක්ශනයකට සහබාගී වුනේ නෑ. සමීක්ශන වලට සහබාගී වුනු අදුනන අයගෙන් ලැබුන වාර්තා විතරයි මට ලැබුනෙ. ඒ හැම එකකින්ම වගේ හෙලි වුනේ මහින්ද රාජපක්ශ සියයට දශමෙකින් වගේ ජයග්‍රහනය කරනවා කියල හෝ පරදිනව කියල. ඒත් මහින්ද වෙනුවෙන් මේකෙ කතා කල ශ්රියන්තල ඉරෝසන් ල ගයාන්ලගෙ දෛර්යය අඩුවෙයි කියල මං ඒව වෙනස් කල්ල දැම්ම.

දේශපාලන තර්ක. මට ඉදිරිපත් කරන්න කිසිම තර්කයක් තිබුනෙ නෑ. අවංකවම මමත් දැනගෙන හිටිය මහින්ද රාජපක්ශ කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් හම්බ කල දූශිතම පාලකයෙක් කියල. ඒ නිසයි ඒ කිසිම දේකට උත්තර නොදී ඒ හැම ප්‍රශ්නෙකදිම මඩ ගහල ලෙස්සුවෙ.

කුමන්ත්රන. මම ලීක් වුනා කියල දාපු කුමන්ත්රන සේරම බොරු. අවංකවම පිලිගන්නව එහෙම කිසිම කුමන්ත්රනයක් නෑ කියල. ඇමරිකාව වගේ රටකට මේ පුංචි රටේ කුමන්ත්රන කරල ලබාගන්න දෙයක් නෑ. ඒ සේරම චන්දය වෙනුවෙන් ගොතපු බොරු.

මයිත්‍රී රටින් පැනයාම. මයිත්‍රී පැනල යන්න ලෑස්තිවෙලා ඉන්නව කියල දැම්මෙ හැමෝම මහින්ද රාජපක්ශ පනින්න ලෑස්තිවෙලා ඉන්නව කියල නිව්ස් ශෙයා කරපු එකට ප්‍රතිචාරයක් විදිහට විතරයි. සැබෑවටම එහෙමද කියල මං දැනං හිටියෙ නෑ. විපක්ශයේ මං අදුනන කිසිම කෙනෙක් නෑ.

කුඩු. මයිත්‍රී කුඩු වලට අහුවුනා කියල ප්‍රචාරය කල සේරම බොරු. මයිත්රීගෙ බාර් පනස් ගානක් තියෙනව කිව්ව එකත් බොරු. ඒ බොරු වැඩිකල් කියන්න වුනේ නෑ. ඉක්මනටම මාට්ටු වුනා. ඒ නිසා මාත් ඒවගෙන් ලෙස්සුව.

තව කියන්න දේවල් තියෙනව මේ ඇති. එලම්බෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී මේ වගේ කිසිම බොරුවක් නොකියා එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්‍රහනය කරවීම සදහා එලකිරියේ මාගේ ප්‍රචාරන ව්‍යාපාරය නැවතත් දියත් කරනව කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. මහින්ද කියන්නෙ සන්දානය නෙමේ. සන්දානයේ රට පාලනය කරන්න සුදුසු උගත් බුද්දිමත් ඇමතිවරු තවත් බොහෝමයක් ඉන්නව. ඔවුන් වෙනුවෙන් මා ඉදිරියට මාගේ හඩ පාවිච්චි කරනව. අලුත් ජනාදිපතිවරයෙක්, අලුත් රටක්. නව ජනාදිපතිතුමාට මගේ සුබ පැතුම්. එක්සත් ජනතා නිදහස් සන්දානයත් සමග එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනව.

❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

[QUOTE="We_Love_Mahinda, post: 17710421, member: 518267"] [COLOR="Blue"][FONT="Arial Black"][SIZE="4"]චන්දය ඉවරයි. අලුත් ජනාදිපති කෙනෙක්. අලුත් රටක්. චන්ද ප්‍රතිපල විකාශය අවසන් වුනහම විශේශ ප්‍රකාශයක් කරනව කිව්ව. මේ ඒක. මේ චන්දය වෙනුවෙන් මං ගොඩක් බොරු කිව්ව. පලවෙනිම බොරුව මහින්ද රාජපක්ශ මැතිතුමාගෙ පින්තූරයකට වදින්න ජීවිතය ව්‍යාපාර සාර්තක වෙනව කියල. මං එහෙම දෙයක් කරල නෑ. ඒකෙන් තමා මං බොරු කියන්න පටං ගත්තෙ. දෙවනි බොරුව කෙල්ල මයිත්රීට චන්දය දෙනව කිව්ව කියල කෙල්ලත් එක්ක තරහ වුන එක. එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ඒ තරම් අන්තවාදියෙක් නෙමේ මම. කෙල්ල මයිත්රීට තමා චන්දෙ දුන්නෙ. ඒත් ඒක අපේ සම්බන්දෙට කිසිම ප්‍රශ්නයක් වුනේ නෑ අදාල වුනෙත් නෑ. සමීක්ශන වාර්තා. මං කිසිම සමීක්ශනයකට සහබාගී වුනේ නෑ. සමීක්ශන වලට සහබාගී වුනු අදුනන අයගෙන් ලැබුන වාර්තා විතරයි මට ලැබුනෙ. ඒ හැම එකකින්ම වගේ හෙලි වුනේ මහින්ද රාජපක්ශ සියයට දශමෙකින් වගේ ජයග්‍රහනය කරනවා කියල හෝ පරදිනව කියල. ඒත් මහින්ද වෙනුවෙන් මේකෙ කතා කල ශ්රියන්තල ඉරෝසන් ල ගයාන්ලගෙ දෛර්යය අඩුවෙයි කියල මං ඒව වෙනස් කල්ල දැම්ම. දේශපාලන තර්ක. මට ඉදිරිපත් කරන්න කිසිම තර්කයක් තිබුනෙ නෑ. අවංකවම මමත් දැනගෙන හිටිය මහින්ද රාජපක්ශ කියන්නෙ ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් හම්බ කල දූශිතම පාලකයෙක් කියල. ඒ නිසයි ඒ කිසිම දේකට උත්තර නොදී ඒ හැම ප්‍රශ්නෙකදිම මඩ ගහල ලෙස්සුවෙ. කුමන්ත්රන. මම ලීක් වුනා කියල දාපු කුමන්ත්රන සේරම බොරු. අවංකවම පිලිගන්නව එහෙම කිසිම කුමන්ත්රනයක් නෑ කියල. ඇමරිකාව වගේ රටකට මේ පුංචි රටේ කුමන්ත්රන කරල ලබාගන්න දෙයක් නෑ. ඒ සේරම චන්දය වෙනුවෙන් ගොතපු බොරු. මයිත්‍රී රටින් පැනයාම. මයිත්‍රී පැනල යන්න ලෑස්තිවෙලා ඉන්නව කියල දැම්මෙ හැමෝම මහින්ද රාජපක්ශ පනින්න ලෑස්තිවෙලා ඉන්නව කියල නිව්ස් ශෙයා කරපු එකට ප්‍රතිචාරයක් විදිහට විතරයි. සැබෑවටම එහෙමද කියල මං දැනං හිටියෙ නෑ. විපක්ශයේ මං අදුනන කිසිම කෙනෙක් නෑ. කුඩු. මයිත්‍රී කුඩු වලට අහුවුනා කියල ප්‍රචාරය කල සේරම බොරු. මයිත්රීගෙ බාර් පනස් ගානක් තියෙනව කිව්ව එකත් බොරු. ඒ බොරු වැඩිකල් කියන්න වුනේ නෑ. ඉක්මනටම මාට්ටු වුනා. ඒ නිසා මාත් ඒවගෙන් ලෙස්සුව. තව කියන්න දේවල් තියෙනව මේ ඇති. එලම්බෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී මේ වගේ කිසිම බොරුවක් නොකියා එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්‍රහනය කරවීම සදහා එලකිරියේ මාගේ ප්‍රචාරන ව්‍යාපාරය නැවතත් දියත් කරනව කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. මහින්ද කියන්නෙ සන්දානය නෙමේ. සන්දානයේ රට පාලනය කරන්න සුදුසු උගත් බුද්දිමත් ඇමතිවරු තවත් බොහෝමයක් ඉන්නව. ඔවුන් වෙනුවෙන් මා ඉදිරියට මාගේ හඩ පාවිච්චි කරනව. අලුත් ජනාදිපතිවරයෙක්, අලුත් රටක්. නව ජනාදිපතිතුමාට මගේ සුබ පැතුම්. එක්සත් ජනතා නිදහස් සන්දානයත් සමග එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනව.[/SIZE][/FONT][/COLOR] [SIZE="5"][COLOR="Blue"][CENTER][U][B]❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤[/B][/U][/CENTER][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom