my confession

Nov 24, 2014
789
64
0
චන්දය ඉවරයි. අලුත් ජනාදිපති කෙනෙක්. අලුත් රටක්. චන්ද ප්රතිපල විකාශය අවසන් වුනහම විශේශ ප්රකාශයක් කරනව කිව්ව. මේ ඒක.

මේ චන්දය වෙනුවෙන් මං ගොඩක් බොරු කිව්ව. පලවෙනිම බොරුව මහින්ද රාජපක්ශ මැතිතුමාගෙ පින්තූරයකට වදින්න ජීවිතය ව්‍යාපාර සාර්තක වෙනව කියල. මං එහෙම දෙයක් කරල නෑ. ඒකෙන් තමා මං බොරු කියන්න පටං ගත්තෙ.

දෙවනි බොරුව කෙල්ල මයිත්රීට චන්දය දෙනව කිව්ව කියල කෙල්ලත් එක්ක තරහ වුන එක. එහෙම කිසිම දෙයක් වුනේ නෑ. ඒ තරම් අන්තවාදියෙක් නෙමේ මම. කෙල්ල මයිත්රීට තමා චන්දෙ දුන්නෙ. ඒත් ඒක අපේ සම්බන්දෙට කිසිම ප්රශ්නයක් වුනේ නෑ අදාල වුනෙත් නෑ.

සමීක්ශන වාර්තා. මං කිසිම සමීක්ශනයකට සහබාගී වුනේ නෑ. සමීක්ශන වලට සහබාගී වුනු අදුනන අයගෙන් ලැබුන වාර්තා විතරයි මට ලැබුනෙ. ඒ හැම එකකින්ම වගේ හෙලි වුනේ මහින්ද රාජපක්ශ සියයට දශමෙකින් වගේ ජයග්රහනය කරනවා කියල හෝ පරදිනව කියල. ඒත් මහින්ද වෙනුවෙන් මේකෙ කතා කල ශ්රියන්තල ඉරෝසන් ල ගයාන්ලගෙ දෛර්යය අඩුවෙයි කියල මං ඒව වෙනස් කල්ල දැම්ම.

දේශපාලන තර්ක. මට ඉදිරිපත් කරන්න කිසිම තර්කයක් තිබුනෙ නෑ. අවංකවම මමත් දැනගෙන හිටිය මහින්ද රාජපක්ශ කියන්නෙ ශ්රී ලංකා ඉතිහාසයේ වැඩිම මුදලක් හම්බ කල දූශිතම පාලකයෙක් කියල. ඒ නිසයි ඒ කිසිම දේකට උත්තර නොදී ඒ හැම ප්රශ්නෙකදිම මඩ ගහල ලෙස්සුවෙ.

කුමන්ත්රන. මම ලීක් වුනා කියල දාපු කුමන්ත්රන සේරම බොරු. අවංකවම පිලිගන්නව එහෙම කිසිම කුමන්ත්රනයක් නෑ කියල. ඇමරිකාව වගේ රටකට මේ පුංචි රටේ කුමන්ත්රන කරල ලබාගන්න දෙයක් නෑ. ඒ සේරම චන්දය වෙනුවෙන් ගොතපු බොරු.

මයිත්රී රටින් පැනයාම. මයිත්රී පැනල යන්න ලෑස්තිවෙලා ඉන්නව කියල දැම්මෙ හැමෝම මහින්ද රාජපක්ශ පනින්න ලෑස්තිවෙලා ඉන්නව කියල නිව්ස් ශෙයා කරපු එකට ප්රතිචාරයක් විදිහට විතරයි. සැබෑවටම එහෙමද කියල මං දැනං හිටියෙ නෑ. විපක්ශයේ මං අදුනන කිසිම කෙනෙක් නෑ.

කුඩු. මයිත්රී කුඩු වලට අහුවුනා කියල ප්රචාරය කල සේරම බොරු. මයිත්රීගෙ බාර් පනස් ගානක් තියෙනව කිව්ව එකත් බොරු. ඒ බොරු වැඩිකල් කියන්න වුනේ නෑ. ඉක්මනටම මාට්ටු වුනා. ඒ නිසා මාත් ඒවගෙන් ලෙස්සුව.

තව කියන්න දේවල් තියෙනව මේ ඇති. එලම්බෙන පාර්ලිමේන්තු මැතිවරනයේදී මේ වගේ කිසිම බොරුවක් නොකියා එක්සත් ජනතා නිදහස් සන්දානය ජයග්රහනය කරවීම සදහා එලකිරියේ මාගේ ප්රචාරන ව්‍යාපාරය නැවතත් දියත් කරනව කියල තමයි අන්තිමට කියන්න තියෙන්නෙ. මහින්ද කියන්නෙ සන්දානය නෙමේ. සන්දානයේ රට පාලනය කරන්න සුදුසු උගත් බුද්දිමත් ඇමතිවරු තවත් බොහෝමයක් ඉන්නව. ඔවුන් වෙනුවෙන් මා ඉදිරියට මාගේ හඩ පාවිච්චි කරනව. අලුත් ජනාදිපතිවරයෙක්, අලුත් රටක්. නව ජනාදිපතිතුමාට මගේ සුබ පැතුම්. එක්සත් ජනතා නිදහස් සන්දානයත් සමග එකතුවෙලා සහයෝගයෙන් වැඩ කරයි කියල බලාපොරොත්තු වෙනව.


❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
    අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
    අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
    බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
    දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
    හරි දෙයට කඩේ පලයන්
    රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
    ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!
     

    Chu Malli

    Member
    Sep 6, 2014
    843
    55
    0
    eha gedara
    1604560_280869852037689_193349941_n.jpg


    only regret
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..



    maithreepala.jpg






    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්රවාදී ජනරජයේ 7 වන ජනාධිපති ලෙස පත්වීමට නියමිත මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලැබ ඇත. ඔහුගේ වටපිටාවෙන් ජනිත කල බලයට ඇති කැමැත්ත තුලින් ඔහුව විනාශ කලත් අපට වාදභේද අවශ්‍ය නැත. අවශ්‍යවනුයේ රටට හිතකර කවර හෝ නායකයෙක් පමණි. එම නිසා මේ මාතෘභූමියට ඔබගේ මහගු සේවය අප්‍රමාදීව ඉටුකරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා කියා පතමු......
     

    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්රවාදී ජනරජයේ 7 වන ජනාධිපති ලෙස පත්වීමට නියමිත මෛත්‍රීපාල මහතාණෙනි,වෛරී දේශපාලන සංස්කෘතියක් ඔබතුමාගෙන් අපි අපේක්ෂා නොකරමු. අද පරාජිතයෙක් වුවද 30 වසරක යුද්ධය අවසන් කළ නායකයා ලෙස මහින්ද මහතා සියලු රටවැසියන්ගේ ආදරය ලැබ ඇත. ඔහුගේ වටපිටාවෙන් ජනිත කල බලයට ඇති කැමැත්ත තුලින් ඔහුව විනාශ කලත් අපට වාදභේද අවශ්‍ය නැත. අවශ්‍යවනුයේ රටට හිතකර කවර හෝ නායකයෙක් පමණි. එම නිසා මේ මාතෘභූමියට ඔබගේ මහගු සේවය අප්‍රමාදීව ඉටුකරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය, වාසනාව, ධෛර්ය, ශක්තිය ලැබේවා කියා පතමු

    :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
    අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
    අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
    බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
    දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
    හරි දෙයට කඩේ පලයන්
    රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
    ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,725
    23,981
    113
    tracing Geo-location.. ... ...
    දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
    අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
    අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
    බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
    දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
    හරි දෙයට කඩේ පලයන්
    රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
    ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!

    :yes::yes: kollo kello okkoma me mathaye innawa nam horu wadi kal inne na ban.. methanin ehata thawa godak dewal karanna thiyanawa.. my3 dinewwa wage ithiri tikath karamu..
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bump..
    owata hawu wena minisu aduyi ban.
    me para api kapa wela rata goda damme natnm api paradayi.
    dan apita parawal .warayawak .guwan thotupalawal.gini poliyata melo salasmakata nathuwa hari tinawa.mewagen api wadk gana nam api kapa wela wada karanna ona..
    nishpadanaya wadi karanna ona..
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,877
    1,678
    113
    දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
    අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
    අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
    බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
    දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
    හරි දෙයට කඩේ පලයන්
    රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
    ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!

    aniwa mchn
     

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    දැන්ද පකෝ එකතුවෙලා වැඩ කරන්න මතක්වුනේ
    අපිත් මෙතන වලිකන්නේ පුද්ගලික ලාභ ප්‍රයෝජන වලට නෙවෙයි
    අපටත් ඕනි මේ රට ගොඩ දාන්න
    බලු රැල,,,තොපි අවුරුදු කීයක් පස්සට රට ඇදලා දැම්මා කියලද හිතන්නේ
    දැන් ඉදන්වත් හරි වැරැද්ද මොකක්ද කියලා බලලා
    හරි දෙයට කඩේ පලයන්
    රනිල් උනත් my3 උනත් වැරදිදේ කරොත් අපි උන්ට විරුද්ධව නැගිටින්නත්
    ඇබරෙන්නේ නැහැ කියලා මතක තියාගනින් ...
    ශ්‍රී ලංකා මාතාවට ජයවේවා !!!!

    :yes:
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.


    තෙරුවන් සරණයි !
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    View attachment 57233
    රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.
    :):love:
    හා අයියේ ,,,
    උබලට මොකද මහින්ද පැරදුනාට නේද
    තොපිට තොපේ ගාන ලැබෙන්න ඇතිනේ
    දැන් ගිහිං මහින්දගේ රැවුලේ පුක අතුල්ලා ගනින් පොන්නයා
    තොපේ ලොක්කට තවම උනේ නැහැ
    කෝටි ගණන් පිල්ලි ගහපු සල්ලි තවම ඇද්දේ නැහැ ..