Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Today at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Today at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Today at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
My Dialog App on Huawei Y7A
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Message
<blockquote data-quote="rangasaman" data-source="post: 26945729" data-attributes="member: 111274"><p>හුවාවි ඇප් ගැලරි එකේ තියෙනවා ඒක හැබැයි ටිකක් පරන වර්ශන් එකක්. ඒක හුවාවි වලට වැඩ. Google Play store එකේ තියෙන වර්ශන් එකට Google play Service කියන බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප් එක ඕන. ඒ ඇප් එක හුවාවි අලුත් පෝන් වල නැති නිසා ඇප් එක ඕපන් කරපු ගමන් හිර වෙලා වගේ ක්ලොස් වෙනවා. </p><p>තව ඔප්ශන් එකක් තියෙනවා Gspace ඇප් එක හුවාවි ඇප් ගැලරි වල තියෙනවා. මේක ඇඩ් වැටෙනවා හැබැයි. Google එකේ සර්ච් කරලා ඇඩ් නැති මොඩ් ඇප් එකක් හොයාගන්න පුලුවන්. මෙි ඇප් එක ඔපන් කලාම ඒකේ Google play store එක වර්චුවල් මැෂින් එකක් විදිහට රන් කරන්න පුලුවන්. මේ ඇප් එකට ගුගල් එකවුන්ට් එකක් ඇඩ් කරන්, ඒ ඇප් එකේ තියෙන Google play store එකෙන් My dialog ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විතරක් නෙමේ හුවාවි ඇප් ගැලරි වල නැති ගුගල් ඇප් ඇතුලු ඕන එකක් දාගන්න පුලුවන්. දාගෙන ඉවර වෙලා ශොට්කට් එකක් හදාගන්න.</p></blockquote><p></p>
[QUOTE="rangasaman, post: 26945729, member: 111274"] හුවාවි ඇප් ගැලරි එකේ තියෙනවා ඒක හැබැයි ටිකක් පරන වර්ශන් එකක්. ඒක හුවාවි වලට වැඩ. Google Play store එකේ තියෙන වර්ශන් එකට Google play Service කියන බැක්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන ඇප් එක ඕන. ඒ ඇප් එක හුවාවි අලුත් පෝන් වල නැති නිසා ඇප් එක ඕපන් කරපු ගමන් හිර වෙලා වගේ ක්ලොස් වෙනවා. තව ඔප්ශන් එකක් තියෙනවා Gspace ඇප් එක හුවාවි ඇප් ගැලරි වල තියෙනවා. මේක ඇඩ් වැටෙනවා හැබැයි. Google එකේ සර්ච් කරලා ඇඩ් නැති මොඩ් ඇප් එකක් හොයාගන්න පුලුවන්. මෙි ඇප් එක ඔපන් කලාම ඒකේ Google play store එක වර්චුවල් මැෂින් එකක් විදිහට රන් කරන්න පුලුවන්. මේ ඇප් එකට ගුගල් එකවුන්ට් එකක් ඇඩ් කරන්, ඒ ඇප් එකේ තියෙන Google play store එකෙන් My dialog ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. ඒ විතරක් නෙමේ හුවාවි ඇප් ගැලරි වල නැති ගුගල් ඇප් ඇතුලු ඕන එකක් දාගන්න පුලුවන්. දාගෙන ඉවර වෙලා ශොට්කට් එකක් හදාගන්න. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom