Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
.: My Diet Plan :.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක නම් ඇත දුටුවයි.මේක හදල තියෙන්නේ USA වල general motors කියල company එකක වැඩ කරන අයගෙයි එයාලගේ පවුල් වල අයගෙයි ඇඟ මහත්වෙන එක පාලනය කරන්න. මම සතියට 6kg ක් අඩු කරා. මේකේ තියෙන විශේෂත්වය තමයි කන්න තියෙන්නේ බඩ පැලෙන්න. එකෙන් තමා ඇඟ අඩු වෙන්නේ. මුට පිස්සුද කියල කියවන උඹල හිතයි.

ඇත්තටම කන්න තමා තියෙන්නේ අම්බානක.

ඔන්න එහෙනම් පටන් ගන්නවා.

දවස් හතට කෑම හතක් කන්න තියෙන්නේ. එච්චරයි. ඊට අමතරව විනාඩි දහයක ව්‍යායාම .

1 වෙනි දවස

තුන් වේලටම පලතුරු. හැබැයි කෙසෙල් තහනම්. කෙසෙල් වලින් බර වැඩි වෙනවා. මෙන්න මේ දවසේ පැණි කොමඩු වැඩිපුර කනවනම් ප්‍රතිපල වැඩි.

මේකෙන් කරන්නේ ඉස්සරහ දවස් ටිකට ඇඟ ලැහැස්ති කරන එක. කොමඩු කෑවම ඇඟ නිකන් toilet එක flush කරනවා වගේ වෙනවලු. පලතුරු යුෂ හදල බිව්වට නම් වැඩක් නැහැ පුතේ. කන්නම ඕනේ.

2 වෙනි දවස

එළවලු. බඩ පැලෙන්න ඕනේ එළවළුවක් උයල හරි තම්බල හරි කන්න තියෙන්නේ. උදේම ලොකු අර්තාපල් ගෙඩියක් තම්බල butter ටික ගාලා කන්න පුළුවන්. හැබැයි අර්තාපල් අල ගොඩක් කන්නත් හොඳ නැහැ.

උදෙන්ම අල කෑවම ඇඟට ඕනේ carbo hydrate ටික හම්බ වෙනවා. එළවලු වලින් ඒ වැඩවට ඕනේ පෝෂණය සහ තන්තු ලැබෙනවා.

3. වෙනි දවස

පලතුරු සහ එළවලු ඇති තරම් කන්න පුළුවන් හැබැයි අර්තාපල් සහ කෙසෙල් කන්න බැහැ

මේකත් 2 වෙනි දවස වගේම තමා.

4 වෙනි දවස

කෙසෙල් හා කිරි . ලොකු කෙසෙල් ගෙඩි 6ක් සහ ලොකු කිරි වීදුරු තුනක් ගන්න පුළුවන්.

පහුගිය දවස්වල හම්බ වුනේ නැති potassium සහ sodium මේ දවසෙන් කෙසෙල් සහ කිරි වලින් හම්බ වෙනවා.

5 වෙනි දවස

අද කන්න තියෙන්නේ හරක් මස්. පිස්සු හැදෙනවා නේද? ඇත්තටම හරක් මස් අමු තක්කාලි එක්ක. හරක් මස් කන්නේ නැත්තම් කුකුල් මස් තමා.

මෙන්න මේකෙන් කරන්නෙත් ඇඟ අඩු කරන එක. අමු තක්කාලි එක්ක හරක් මස් කෑවම ඇතුලේ ඇසිඩ් එකක් හැදෙනවා. හරක් මස් ජීරණය කරන අමාරු නිසා ඇඟ වෙහෙසනවා ඇතුලෙන් ඒවා ජීරණය කරන්න. තක්කාලි ගෙඩි 6ක් එක්ක හරක් මස් පොඩ්ඩක් කන්න ඕනේ.

6 වෙනි දවස

හරක් මස් එක්ක එළවලු කන්න තියෙන්නේ.

මේකත් පස්වෙනි දවස වගේ තමා

7 වෙනි දවස

රතු බත් එක්ක එළවලු. බත් නම් ටිකක් හොඳද? තව පලතුරු යුෂ බොන්න පුළුවන්

බඩ ගිනි වෙන වෙලාවට බොන්න සුප් එක.

වතුර අවුන්ස විසි අටකට

ලොකු ළූණු ගෙඩි 6 කපල දාලා

green peppers ගෙඩි 2ක්

තක්කාලි ගෙඩි එකක්

ගෝවා 250g විතර

කපලා දාල සුප් එක හදාගෙන බොන්න තියෙන්නේ.

මීට අමතරව.

ප්ලේන් ටී බිව්වට අවුලක් නැහැ සීනි යන්තමට දාලා.

soda කමක් නැහැ.

වතුර නම් අම්බානක බොන්න ඕනේ.

අනෙක coke වගේ දේවල් බොන්නත් බැහැ

....machan eakiriye thibbe......balapan poddak mamath tryn karanna hitiye good luck

[QUOTE="thal, post: 18002025, member: 371246"] මේක නම් ඇත දුටුවයි.මේක හදල තියෙන්නේ USA වල general motors කියල company එකක වැඩ කරන අයගෙයි එයාලගේ පවුල් වල අයගෙයි ඇඟ මහත්වෙන එක පාලනය කරන්න. මම සතියට 6kg ක් අඩු කරා. මේකේ තියෙන විශේෂත්වය තමයි කන්න තියෙන්නේ බඩ පැලෙන්න. එකෙන් තමා ඇඟ අඩු වෙන්නේ. මුට පිස්සුද කියල කියවන උඹල හිතයි. ඇත්තටම කන්න තමා තියෙන්නේ අම්බානක. ඔන්න එහෙනම් පටන් ගන්නවා. දවස් හතට කෑම හතක් කන්න තියෙන්නේ. එච්චරයි. ඊට අමතරව විනාඩි දහයක ව්‍යායාම . 1 වෙනි දවස තුන් වේලටම පලතුරු. හැබැයි කෙසෙල් තහනම්. කෙසෙල් වලින් බර වැඩි වෙනවා. මෙන්න මේ දවසේ පැණි කොමඩු වැඩිපුර කනවනම් ප්‍රතිපල වැඩි. මේකෙන් කරන්නේ ඉස්සරහ දවස් ටිකට ඇඟ ලැහැස්ති කරන එක. කොමඩු කෑවම ඇඟ නිකන් toilet එක flush කරනවා වගේ වෙනවලු. පලතුරු යුෂ හදල බිව්වට නම් වැඩක් නැහැ පුතේ. කන්නම ඕනේ. 2 වෙනි දවස එළවලු. බඩ පැලෙන්න ඕනේ එළවළුවක් උයල හරි තම්බල හරි කන්න තියෙන්නේ. උදේම ලොකු අර්තාපල් ගෙඩියක් තම්බල butter ටික ගාලා කන්න පුළුවන්. හැබැයි අර්තාපල් අල ගොඩක් කන්නත් හොඳ නැහැ. උදෙන්ම අල කෑවම ඇඟට ඕනේ carbo hydrate ටික හම්බ වෙනවා. එළවලු වලින් ඒ වැඩවට ඕනේ පෝෂණය සහ තන්තු ලැබෙනවා. 3. වෙනි දවස පලතුරු සහ එළවලු ඇති තරම් කන්න පුළුවන් හැබැයි අර්තාපල් සහ කෙසෙල් කන්න බැහැ මේකත් 2 වෙනි දවස වගේම තමා. 4 වෙනි දවස කෙසෙල් හා කිරි . ලොකු කෙසෙල් ගෙඩි 6ක් සහ ලොකු කිරි වීදුරු තුනක් ගන්න පුළුවන්. පහුගිය දවස්වල හම්බ වුනේ නැති potassium සහ sodium මේ දවසෙන් කෙසෙල් සහ කිරි වලින් හම්බ වෙනවා. 5 වෙනි දවස අද කන්න තියෙන්නේ හරක් මස්. පිස්සු හැදෙනවා නේද? ඇත්තටම හරක් මස් අමු තක්කාලි එක්ක. හරක් මස් කන්නේ නැත්තම් කුකුල් මස් තමා. මෙන්න මේකෙන් කරන්නෙත් ඇඟ අඩු කරන එක. අමු තක්කාලි එක්ක හරක් මස් කෑවම ඇතුලේ ඇසිඩ් එකක් හැදෙනවා. හරක් මස් ජීරණය කරන අමාරු නිසා ඇඟ වෙහෙසනවා ඇතුලෙන් ඒවා ජීරණය කරන්න. තක්කාලි ගෙඩි 6ක් එක්ක හරක් මස් පොඩ්ඩක් කන්න ඕනේ. 6 වෙනි දවස හරක් මස් එක්ක එළවලු කන්න තියෙන්නේ. මේකත් පස්වෙනි දවස වගේ තමා 7 වෙනි දවස රතු බත් එක්ක එළවලු. බත් නම් ටිකක් හොඳද? තව පලතුරු යුෂ බොන්න පුළුවන් බඩ ගිනි වෙන වෙලාවට බොන්න සුප් එක. වතුර අවුන්ස විසි අටකට ලොකු ළූණු ගෙඩි 6 කපල දාලා green peppers ගෙඩි 2ක් තක්කාලි ගෙඩි එකක් ගෝවා 250g විතර කපලා දාල සුප් එක හදාගෙන බොන්න තියෙන්නේ. මීට අමතරව. ප්ලේන් ටී බිව්වට අවුලක් නැහැ සීනි යන්තමට දාලා. soda කමක් නැහැ. වතුර නම් අම්බානක බොන්න ඕනේ. අනෙක coke වගේ දේවල් බොන්නත් බැහැ ....machan eakiriye thibbe......balapan poddak mamath tryn karanna hitiye good luck [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom