මචන්ලා....,
මං මේ දවස් වල බඩ බස්සගන්න ට්‍රයි එකක් දෙනවා....මේ තියෙන්නේ මගේ ඩයට් ප්ලෑන....
උදේ,දවල්,රෑ තුනටම බත් කන්න පුළුවන් හැබැයි බත් හැඳි 2 යි එළවළු වැඩිපුර බෙදාගන්න පුළුවන්...
පිටි බීම තහනම්, උදේට සහ හවසට ප්ලේන්ටියක් බොන්න පුළුවන් සීනි අඩුවෙන්....
ප්‍රධාන කෑම වේල් වලට අමතරව කෑම තහනම් [ෂෝට් ඊට්ස්, බිස්කට් එහෙම] (මේක තමයි කරන්න අමාරුම
)
ජිම් එකකටත් යන්න ඉන්නේ
දන්න එවුන් පොඩ්ඩක් කියපල්ලා මේ වැඩේ සාර්ථක වෙයිද කියල....
මං මේක අහගත්තෙත් ගෙවල් පැත්තේ ඉන්න මලයෙක්ගෙන් පොර නම් කිලෝ ගානක් අඩු කරගත්ත...
වෙන හොඳ ප්ලෑන් එහෙම තියෙනවනම් පොස්ට් කරලා සප් එකක් දීපල්ල මේ බඩ ගෙඩියට 

)ජිම් එකකටත් යන්න ඉන්නේ