ඔන්න යාලුවනේ මම අද මගේ බල්ලාගේ පුරවුර්තය අද ඔයාලට කියන්නයි යන්නේ
.
කොහොමද මගේ බල්ලා ආසයි නේ මෙයාගේ නම හපුට්ටා
හැම වෙලාවේම බැදල තමයි තියන්නේ එත සමහරදවස් වලට උව ලෙහනවා මගේ හපුට්ටා හරිම අහිංසකයි උ බුරන්න විතරයි දන්නේ ඇත්තම කිව්වොත් හපුට්ටට මස් පෙන්න බැහැ.දවසට කැරට් අල 6 ක් තිබ්බොත් හොදටම ඇති .

.කොහොමද මගේ බල්ලා ආසයි නේ මෙයාගේ නම හපුට්ටා
හැම වෙලාවේම බැදල තමයි තියන්නේ එත සමහරදවස් වලට උව ලෙහනවා මගේ හපුට්ටා හරිම අහිංසකයි උ බුරන්න විතරයි දන්නේ ඇත්තම කිව්වොත් හපුට්ටට මස් පෙන්න බැහැ.දවසට කැරට් අල 6 ක් තිබ්බොත් හොදටම ඇති .මේ පින්තුරෙන් පෙන්නේ උ අපේ අල්ලපු ගෙදර ඇන්ටි දිහා බලන් ඉන්න පික් එකක්
.කොහොමද කුකුල් මුණ 


.කොහොමද කුකුල් මුණ 

මේ පින්තුරෙන් පෙනෙන්නේ උ අපේ ගෙදරට ආපු ආගන්තුකය පිළිගන්න යන අවස්ථාවේ අහම්බෙන් ආගන්තුකයා ගේ පොන් එකට හසුවුණු චායා රුපයක්
.
.
මම අපේ බල්ලව චු කරන්න එක්කගෙන යන ගමන්.
කොහෙද ඉතින් මගේ බල්ලට මට තියෙන ලේදේම තියෙනවනේ උත් දැන් කෙල්ලෙක් ගෙන .හුටා එකෙක් නෙමේ යකෝ දෙන්නෙක් උ මට වැඩිය අන්ත වෙයි වගේ
.

.
ඔන්න බලා පල්ලකෝ මු මට ඉන්නම දෙන්නේ නැහැනේ කොයි වෙලෙත් දැගිලිල්ල
...
...
අහ මට එකක් අමතක උනා නේ කෝ ඉතින් උගේ කාමරේ පෙන්නන්න බැරි උනානේ ඕන එහෙනම් එකත් බලාගන්දකෝ.කොහොමද ලස්සනයි නෙහ් අගේ හිරි අරගන්න තමයි උ ඔය පොඩ්ඩක් පහුරු ගල තියෙන්නේ නමට වගේ එපෑ වැඩ .
හපුට්ටා මගේ කෑල්ල සම
ග.

ග.
මේ ඉන්නේ හපුට්ටගේ බිරිඳ
.

.
හපුට්ටගේ ළමයි සෙට් එකක් බලාගන්දකෝ ලස්සනයිද කියල.
ඔයාලට නම් දෙන්න විදිහක් නැහැ මොකද මම හිටපු ඔක්කොම විකුණුව දැන් ඉන්නේ මුන් 04 දෙනා විතරයි උන් 04 දෙනා මට ඕන.කමක් 
නෑනේ

නෑනේ
ඔන්න ඕකයි මගේ සුරතලාගේ කතාව හොදනම් රේප් දෙන්න හපුට්ටගේ දෙවෙනී ෂොට් එකේ බබල ෆ්‍රී එවනවා !!!!!!!!!!!!!!!
අනිවා ඩෙෆා අයි එවනව කිව්වොත් එවනවා එක හින්ද නිකන් බලල යන්නේ නෙතිව මොකක් හරි ලියල යන්ඩෝ.


