machan vcc ekakin verify kalath apita money withdraw karanna baha neda??i mean from a local atm
i dont know about HNB card. A friend of mine said it would be illegal to do like that.
singapore or malaysia paypal 1kata ena salli withdraw karanna lesiyen baa. eeth ee salli ganna godak methods tiyenawa. mata mulin paypal denawanam mata Rs walin denna puluwan. eee widiyata ganna aya wadiya naa. eeth paypal salli ganna kohomahari method 1k set kara ganna puluwan.
mage paypal 1ta eee salli ewanna. Ehema ewanna kisima prashnayak naa. passe mama salli dennam. thats easy for u.
macho I'm having exams these days....after them I'll put my experience on paypal and ebay and help you




01මම කොරියාවෙදි හදපු පෙපැල් ගිනුමට ලංකාවෙන් ලොග් උනොත් ගිනුම වහයිද
02නැත්නම් ලංකාවෙන් ලොග් වෙලා ඒ පේපැල් ගිනුම ලංකාවෙන් හදපු ඉ බෙ ගිනුමට සම්බන්ද කරන්න පුලුවන්ද
03HNB Debit Card එකක් අරන් කොරියාවෙන් හදපු පේපැල් එකට ලංකාවෙන් ලොග් වෙලා කාඩ් එක සම්බන්ද කරල confirm කරන්න පුලුවන්ද
මට මේකට විසදුමක් දෙන්නකො
04 පේපැල් ගිනුමයි ඉබේ ගිනුමයි වෙන රටක පරිඝනකයකින් ලොග් වෙලා ඒ රටේ ලිපිනය දාලා හදල ලංකාවෙන් ඒ ගිනුම් වලට ලොග් වෙලා බිස්නස් එක කරන්න පුලුවන්ද
ebay 1n SL paypal 1ta money receive karanna denne naa.
SL paypal 1n web card 1ta withdraw karanna baa. Malysian paypal 1kin webcard 1ta withdraw karanna puluwan athi.