දැන් සති දෙකක වගේ ඉඳන් Teams, Sharepoint යද්දි නෝමල් ඩේටා වලින් කැපුනේ
Mobitel එකට කතාකරහම එක එක දවසට එක එක කතා කිවුවා
අද කතාකරද්දි කිවුවා දැන් Work and Learn ඩේටා අයින් කරලලු
දැන් 30GB anytime data විතරලු හම්බෙන්නේ
Technical issue එකක් කියල කිවුවේ ආයේ ඇඩ් කරන දවසක් දන්නේත් නෑලු
නාකි කුකුලන්ට සතුටු ඇති දැන්
