මගේ ප්‍රථම Ezine Article එක-ක්ලැසිකල් ගිටාර් පාඩම
අද උදේ මට email එකක් ඇවිල්ල තිබුනා මගෙ Ezine article එක approve උනා කියලා.ඒ වගෙම Expert title එකත් ලැබිලා තිබුනා.
මේක තමයි මගේ පළවෙනි ezine article එක .කියවලා බලන්න.
http://ezinearticles.com/?Classical-Guitar-Stringing-Is-Not-That-Hard&id=5797793
කොහෙන්වත් copy paste කලේ නම් නැ.මමමයි ලිව්වේ.නැත්නම් ඉතින් approve වෙන්නෙත් නෑනේ.
ඔයාල කවුරු හරි Ezine එකට ලියනවද?
මෙන්න මගේ ගිටාර් ත්‍රේඩ් එක ඔයාල තාම දැක්කේ නැත්නම්.ගිටාර් පිලිබඳව ප්‍රශ්ණ තියෙනව නම් ඉදිරිපත් කරන්න.පුලුවන් විදියට උදව් කරන්නම්.
http://www.elakiri.com/forum/showthread.php?t=950591

Last edited: