Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
My first fucking ADHD thread
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Okay, I am officially in the club now.

අපේ brain එක prioritize කරගන්න ඉම්පොර්ටන්ට් task එක මොකක්ද කියල හරියට ෆිල්ටර් කරගන්න system පිස්සු කෙලිනකොට, මට තේරුනේ මෙහෙම.

ඇත්තටම දැන් කරන දෙයින් හරි රිවර්ඩ් කෙමිකල් එකක් හම්බෙන්නේ නැති නිසයි නේ දැන් වෙන වෙන දේවල් කරන්න හිතෙන්නේ . ..

උදාහරනෙකට පට්ටම ඉම්පොර්ටන්ට් දෙයක් කරන්න ඕනේ දෙයක් ගැන බලාගෙන කර කර ඉද්දි ඔන්න වල්ල කසනවා. කසපු ගමන් හිතනවා වලු කැසිල්ලේ ආදීනව. ඉතින් වල්ල නොකසා ඉන්න ඕනේ නම් මොකක්ද කරන්න ඕනේ? අහ්හ් වල්ල හෝදගෙන ඉන්න ඕනෙ. එහෙනම් මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා ඉස්සෙල්ල වල්ල හෝදගෙන එමු ... ඒක මිට වඩා ඉම්පොටන්ට් නේ... මොකද මට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන් එතකොට, වල්ලටත් සනීපයි... perfect එතකොට (ලාවට OCD පාරකුත් යනවා ඔය අස්සෙන්). දැන් කරන වැඩේ ඉම්පොටන්ට් තමයි හැබැයි මේ අවස්ථාවේ කරන්න ඕනේ වල්ල හෝදන එක... කියල ඔන්න යනවා වල්ල හෝදන්න..... ඊට පස්සේ තව මගුලක් . ..

පස්සේ ආයේ කොහොමහරි පරණ ටාස්ක් එකට ආවොත් තේරෙනවා අනේ මගුල කාලේ කෑවා කියල සමහර උන්ට, සමහර උන්ට ඒක තේරෙන්නෙත් නැහැ උනේ මොකක්ද කියල මෙතැනදී.

හැබැයි මට තේරෙන දේ උබලට කියන්නම්.

රිටාලින් පස්සේ දුවනවට වඩා තේරුම් ගනින් මේ සිස්ටම් එක කැඩිලා තියෙන්නේ අපේ ඇයි කියල....

ලොකුම හේතුව අපිට මේ දැන් කරන වැඩෙන් dopamine හරියට හම්බෙන්නේ නැතුව යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක තේරුම් ගනින්...

ඊටපස්සේ චැලේන්ජ් කරන්නේ මෙහෙමයි...

මේකට මට රිවර්ඩ් එකක් හම්බවෙන්නේ නැහැ, හැබැයි චැලේන්ජ් එක තමයි රිවර්ඩ් නැති වැඩක් දැන් මම කරන්න යන්නේ... කරොත් මම තමයි ඔන්න පොර! ADHD පැරද්දුව, (හැබැයි ඇත්තටම පරද්දුවම නෙමෙයි, අපිට දැන් කරන ටාස්ක් එකෙන් රිවර්ඩ් හම්බුනේ නැති උනත්, අපි අපිටම චැලේන්ජ් කරගෙන අන්න ඒ කරන චැලේන්ජ් එක win කරලා අපි රිවර්ඩ් එකක් ගන්නව. එතකොට ඩබල් රිවර්ඩ් නිසා අපිට ටිකක් dopamine හම්බෙනව.

බෝනස් ටිප්:

1. මේ විදිහට අපි අපිවම තේරුම් ගන්න නම් අනාපනසති වගේ භාවනවල් ප්රැක්ටිස් කරන්න

2. chess ප්රැක්ටිස් කරන්න

[QUOTE="Tramadol, post: 30869891, member: 512033"] Okay, I am officially in the club now. අපේ brain එක prioritize කරගන්න ඉම්පොර්ටන්ට් task එක මොකක්ද කියල හරියට ෆිල්ටර් කරගන්න system පිස්සු කෙලිනකොට, මට තේරුනේ මෙහෙම. ඇත්තටම දැන් කරන දෙයින් හරි රිවර්ඩ් කෙමිකල් එකක් හම්බෙන්නේ නැති නිසයි නේ දැන් වෙන වෙන දේවල් කරන්න හිතෙන්නේ . .. උදාහරනෙකට පට්ටම ඉම්පොර්ටන්ට් දෙයක් කරන්න ඕනේ දෙයක් ගැන බලාගෙන කර කර ඉද්දි ඔන්න වල්ල කසනවා. කසපු ගමන් හිතනවා වලු කැසිල්ලේ ආදීනව. ඉතින් වල්ල නොකසා ඉන්න ඕනේ නම් මොකක්ද කරන්න ඕනේ? අහ්හ් වල්ල හෝදගෙන ඉන්න ඕනෙ. එහෙනම් මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා ඉස්සෙල්ල වල්ල හෝදගෙන එමු ... ඒක මිට වඩා ඉම්පොටන්ට් නේ... මොකද මට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන් එතකොට, වල්ලටත් සනීපයි... perfect එතකොට (ලාවට OCD පාරකුත් යනවා ඔය අස්සෙන්). දැන් කරන වැඩේ ඉම්පොටන්ට් තමයි හැබැයි මේ අවස්ථාවේ කරන්න ඕනේ වල්ල හෝදන එක... කියල ඔන්න යනවා වල්ල හෝදන්න..... ඊට පස්සේ තව මගුලක් . .. පස්සේ ආයේ කොහොමහරි පරණ ටාස්ක් එකට ආවොත් තේරෙනවා අනේ මගුල කාලේ කෑවා කියල සමහර උන්ට, සමහර උන්ට ඒක තේරෙන්නෙත් නැහැ උනේ මොකක්ද කියල මෙතැනදී. හැබැයි මට තේරෙන දේ උබලට කියන්නම්. රිටාලින් පස්සේ දුවනවට වඩා තේරුම් ගනින් මේ සිස්ටම් එක කැඩිලා තියෙන්නේ අපේ ඇයි කියල.... ලොකුම හේතුව අපිට මේ දැන් කරන වැඩෙන් dopamine හරියට හම්බෙන්නේ නැතුව යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක තේරුම් ගනින්... ඊටපස්සේ චැලේන්ජ් කරන්නේ මෙහෙමයි... මේකට මට රිවර්ඩ් එකක් හම්බවෙන්නේ නැහැ, හැබැයි චැලේන්ජ් එක තමයි රිවර්ඩ් නැති වැඩක් දැන් මම කරන්න යන්නේ... කරොත් මම තමයි ඔන්න පොර! ADHD පැරද්දුව, (හැබැයි ඇත්තටම පරද්දුවම නෙමෙයි, අපිට දැන් කරන ටාස්ක් එකෙන් රිවර්ඩ් හම්බුනේ නැති උනත්, අපි අපිටම චැලේන්ජ් කරගෙන අන්න ඒ කරන චැලේන්ජ් එක win කරලා අපි රිවර්ඩ් එකක් ගන්නව. එතකොට ඩබල් රිවර්ඩ් නිසා අපිට ටිකක් dopamine හම්බෙනව. බෝනස් ටිප්: 1. මේ විදිහට අපි අපිවම තේරුම් ගන්න නම් අනාපනසති වගේ භාවනවල් ප්රැක්ටිස් කරන්න 2. chess ප්රැක්ටිස් කරන්න [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom