My first fucking ADHD thread

Tramadol

Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    Okay, I am officially in the club now.

    අපේ brain එක prioritize කරගන්න ඉම්පොර්ටන්ට් task එක මොකක්ද කියල හරියට ෆිල්ටර් කරගන්න system පිස්සු කෙලිනකොට, මට තේරුනේ මෙහෙම.
    ඇත්තටම දැන් කරන දෙයින් හරි රිවර්ඩ් කෙමිකල් එකක් හම්බෙන්නේ නැති නිසයි නේ දැන් වෙන වෙන දේවල් කරන්න හිතෙන්නේ . ..

    උදාහරනෙකට පට්ටම ඉම්පොර්ටන්ට් දෙයක් කරන්න ඕනේ දෙයක් ගැන බලාගෙන කර කර ඉද්දි ඔන්න වල්ල කසනවා. කසපු ගමන් හිතනවා වලු කැසිල්ලේ ආදීනව. ඉතින් වල්ල නොකසා ඉන්න ඕනේ නම් මොකක්ද කරන්න ඕනේ? අහ්හ් වල්ල හෝදගෙන ඉන්න ඕනෙ. එහෙනම් මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා ඉස්සෙල්ල වල්ල හෝදගෙන එමු ... ඒක මිට වඩා ඉම්පොටන්ට් නේ... මොකද මට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන් එතකොට, වල්ලටත් සනීපයි... perfect එතකොට (ලාවට OCD පාරකුත් යනවා ඔය අස්සෙන්). දැන් කරන වැඩේ ඉම්පොටන්ට් තමයි හැබැයි මේ අවස්ථාවේ කරන්න ඕනේ වල්ල හෝදන එක... කියල ඔන්න යනවා වල්ල හෝදන්න..... ඊට පස්සේ තව මගුලක් . ..

    පස්සේ ආයේ කොහොමහරි පරණ ටාස්ක් එකට ආවොත් තේරෙනවා අනේ මගුල කාලේ කෑවා කියල සමහර උන්ට, සමහර උන්ට ඒක තේරෙන්නෙත් නැහැ උනේ මොකක්ද කියල මෙතැනදී.

    හැබැයි මට තේරෙන දේ උබලට කියන්නම්.

    රිටාලින් පස්සේ දුවනවට වඩා තේරුම් ගනින් මේ සිස්ටම් එක කැඩිලා තියෙන්නේ අපේ ඇයි කියල....
    ලොකුම හේතුව අපිට මේ දැන් කරන වැඩෙන් dopamine හරියට හම්බෙන්නේ නැතුව යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක තේරුම් ගනින්...

    ඊටපස්සේ චැලේන්ජ් කරන්නේ මෙහෙමයි...
    මේකට මට රිවර්ඩ් එකක් හම්බවෙන්නේ නැහැ, හැබැයි චැලේන්ජ් එක තමයි රිවර්ඩ් නැති වැඩක් දැන් මම කරන්න යන්නේ... කරොත් මම තමයි ඔන්න පොර! ADHD පැරද්දුව, (හැබැයි ඇත්තටම පරද්දුවම නෙමෙයි, අපිට දැන් කරන ටාස්ක් එකෙන් රිවර්ඩ් හම්බුනේ නැති උනත්, අපි අපිටම චැලේන්ජ් කරගෙන අන්න ඒ කරන චැලේන්ජ් එක win කරලා අපි රිවර්ඩ් එකක් ගන්නව. එතකොට ඩබල් රිවර්ඩ් නිසා අපිට ටිකක් dopamine හම්බෙනව.

    බෝනස් ටිප්:
    1. මේ විදිහට අපි අපිවම තේරුම් ගන්න නම් අනාපනසති වගේ භාවනවල් ප්‍රැක්ටිස් කරන්න
    2. chess ප්‍රැක්ටිස් කරන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    12,944
    7,269
    113
    Kotahena
    Its shocking to know you have adhd😨
    I just didn't give a flying fuck about it. ඕක ගැන කියවන්න ගියහම තමයි ඕක ඕනවට වඩා වැඩි වෙන්නේ. ඊටපස්සේ ඒක ගැන විතරයි ඔලුවේ තියෙන්නේ.

    මන් මේ දැම්මේ අනික් උන්ට උදව්වක් විදිහට.

    මගේ ජීවිතේට ADHD වලින් බාදාවක් නැහැ මම ඒවාට ගැලපෙන ක්‍රම වේද පොඩි කාලේ ඉඳන්ම හොයාගෙන තිබ්බේ. ලඟදි කරලා diagnosis report එක ගත්තේ. ගත්තට පස්සේ ත් ඒ ගැන ලොකුවට හිතන්නේ නැ. වැඩක් නැති හින්ද සත පහකට.
    ඔය අනුරාද වගේ හිගන්නාගේ තුවාලේ කරගන්න මිනිහෙක් නෙමෙයි මට ජිවිතේ තව ගොඩක් දේවල් තියෙනවා විඳින්න, ඕක කරේ තියන් වටේට පුක දෙනවට වඩා
     
    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,993
    5,142
    113
    ADHD කියන්නෙ කම්මැලියොන්ට මහන්සි වෙලා වැඩ කරන්න කමමැලි කියල අනුන්ගෙ යැපෙන්න shape වෙන්න තියන නිදහසට කාරණාවක්.
    ඕකට එකම විසදුම ආනාපාන සතියට වඩා

    මෛත්‍රී භාවනාව​

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,345
    6,209
    113
    I just didn't give a flying fuck about it. ඕක ගැන කියවන්න ගියහම තමයි ඕක ඕනවට වඩා වැඩි වෙන්නේ. ඊටපස්සේ ඒක ගැන විතරයි ඔලුවේ තියෙන්නේ.

    මන් මේ දැම්මේ අනික් උන්ට උදව්වක් විදිහට.

    මගේ ජීවිතේට ADHD වලින් බාදාවක් නැහැ මම ඒවාට ගැලපෙන ක්‍රම වේද පොඩි කාලේ ඉඳන්ම හොයාගෙන තිබ්බේ. ලඟදි කරලා diagnosis report එක ගත්තේ. ගත්තට පස්සේ ත් ඒ ගැන ලොකුවට හිතන්නේ නැ. වැඩක් නැති හින්ද සත පහකට.
    ඔය අනුරාද වගේ හිගන්නාගේ තුවාලේ කරගන්න මිනිහෙක් නෙමෙයි මට ජිවිතේ තව ගොඩක් දේවල් තියෙනවා විඳින්න, ඕක කරේ තියන් වටේට පුක දෙනවට වඩා
    මම දන්න ඩොකියෙකුත් ඉන්නව බං ඔ්ක තියෙන. එයාට නම්බරපතල ම විදියට නෑ මං හිතන්නෙ.
     
    • Like
    Reactions: Yin And Yang

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,530
    48,754
    113
    සේදවත්ත
    Okay, I am officially in the club now.

    අපේ brain එක prioritize කරගන්න ඉම්පොර්ටන්ට් task එක මොකක්ද කියල හරියට ෆිල්ටර් කරගන්න system පිස්සු කෙලිනකොට, මට තේරුනේ මෙහෙම.
    ඇත්තටම දැන් කරන දෙයින් හරි රිවර්ඩ් කෙමිකල් එකක් හම්බෙන්නේ නැති නිසයි නේ දැන් වෙන වෙන දේවල් කරන්න හිතෙන්නේ . ..

    උදාහරනෙකට පට්ටම ඉම්පොර්ටන්ට් දෙයක් කරන්න ඕනේ දෙයක් ගැන බලාගෙන කර කර ඉද්දි ඔන්න වල්ල කසනවා. කසපු ගමන් හිතනවා වලු කැසිල්ලේ ආදීනව. ඉතින් වල්ල නොකසා ඉන්න ඕනේ නම් මොකක්ද කරන්න ඕනේ? අහ්හ් වල්ල හෝදගෙන ඉන්න ඕනෙ. එහෙනම් මේ වැඩේ පොඩ්ඩක් නවත්තලා ඉස්සෙල්ල වල්ල හෝදගෙන එමු ... ඒක මිට වඩා ඉම්පොටන්ට් නේ... මොකද මට නිදහසේ මේ වැඩේ කරගන්න පුළුවන් එතකොට, වල්ලටත් සනීපයි... perfect එතකොට (ලාවට OCD පාරකුත් යනවා ඔය අස්සෙන්). දැන් කරන වැඩේ ඉම්පොටන්ට් තමයි හැබැයි මේ අවස්ථාවේ කරන්න ඕනේ වල්ල හෝදන එක... කියල ඔන්න යනවා වල්ල හෝදන්න..... ඊට පස්සේ තව මගුලක් . ..

    පස්සේ ආයේ කොහොමහරි පරණ ටාස්ක් එකට ආවොත් තේරෙනවා අනේ මගුල කාලේ කෑවා කියල සමහර උන්ට, සමහර උන්ට ඒක තේරෙන්නෙත් නැහැ උනේ මොකක්ද කියල මෙතැනදී.

    හැබැයි මට තේරෙන දේ උබලට කියන්නම්.

    රිටාලින් පස්සේ දුවනවට වඩා තේරුම් ගනින් මේ සිස්ටම් එක කැඩිලා තියෙන්නේ අපේ ඇයි කියල....
    ලොකුම හේතුව අපිට මේ දැන් කරන වැඩෙන් dopamine හරියට හම්බෙන්නේ නැතුව යන නිසා තමයි මෙහෙම වෙන්නේ කියන එක තේරුම් ගනින්...

    ඊටපස්සේ චැලේන්ජ් කරන්නේ මෙහෙමයි...
    මේකට මට රිවර්ඩ් එකක් හම්බවෙන්නේ නැහැ, හැබැයි චැලේන්ජ් එක තමයි රිවර්ඩ් නැති වැඩක් දැන් මම කරන්න යන්නේ... කරොත් මම තමයි ඔන්න පොර! ADHD පැරද්දුව, (හැබැයි ඇත්තටම පරද්දුවම නෙමෙයි, අපිට දැන් කරන ටාස්ක් එකෙන් රිවර්ඩ් හම්බුනේ නැති උනත්, අපි අපිටම චැලේන්ජ් කරගෙන අන්න ඒ කරන චැලේන්ජ් එක win කරලා අපි රිවර්ඩ් එකක් ගන්නව. එතකොට ඩබල් රිවර්ඩ් නිසා අපිට ටිකක් dopamine හම්බෙනව.

    බෝනස් ටිප්:
    1. මේ විදිහට අපි අපිවම තේරුම් ගන්න නම් අනාපනසති වගේ භාවනවල් ප්‍රැක්ටිස් කරන්න
    2. chess ප්‍රැක්ටිස් කරන්න

    උබට වගේම උබේ අම්මටත් adhd ට්‍රමඩෝල් දිලා එවපන් අපේ ගෙදර හොද කරලා එවන්නම් . උබටත් ඕන්නම් වරෙන් උබට නිට්ටාවටම සුව කරලා දෙනවා කිරි තියන මෝල් ගස් වලින් මම මගේම බේතක් . වරෙන්කෝ දෙන්නම
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    3,645
    6,347
    113
    Narcissistic Sociopath Manipulator
    පොඩි කාලේ ADHD තියෙන කෙනෙක්ට ට්‍රිටමන්ට් නොකරොත් ලොකු වෙද්දී ප්‍රශ්න ගොඩක් එන්න පුළුවන් ADHD කියන්නෙ කම්මැලි කම නෙවේ. ADHD තියෙන එකෙක් උඹේ පොස්ට් එක සම්පුර්නෙන් කියවන එකකුත් නැහැ.