මාත් fiverr ගිග් එකක් දැම්ම. දැන් දවස් 5යි. 7 impressions and no clicks


. සවිසස් 300ක් වගෙ තියෙන නිෂේ එහෙකට දම්මෙත්. මේ සර්විස් එකට ඩිමාඩ්න්ඩ් එක මදි ඇති ම්න් හිතන්නෙ. මෙන නිෂේ එකක් ට්‍රයි කරන්න ඕනෙ
අයෙ මොකවත් කරන්න යන්න ඔනි නෑ හොදට ටයිටල් එකයි ඩිස්ක්‍රිප්ශන් එකයි හදල දාන්න. කට්ටිය අඩු නිච් එකක් කරන සබ්ජෙක්ට් එකේම බලන්න.
මේක තමා විදිය පරිස්සන් වෙන්න කොපි නොකර වැඩේ කරගන්න.
1. ඔයා කරන කැටගරි එකේම ටොප් ඉන්න අයගෙ ගිග් 20ක් විතර බලල 2කක් තොරගන්න.
2. තොරගත්ත ගිග් වලින් කීවර්ඩ් ගන්න. (
https://monkeylearn.com/keyword-extractor-online/)
3. ටයිටල් එක යුනික් විදියට හදන්න
4. ප්‍රයිස් රෙන්ජ් එක ගොඩක්ම අඩු නොකර මැදට වඩා පොඩ්ඩක් වැඩියෙන් තියාගන්න.
5. පත හෑලි ඩිස්ක්‍රිප්ශන් එකේ දාන්න එපා පොයින් ෆොර්ම් එකෙන් ලිස්ට් වගේ හදල දාන්න. අර උඩින් ගත්ත කීවර්ඩ් එහෙම යූස් කරන්න. තොරගත්ත දෙකේ තියන විදියට ලගින් යන්න ඩිස්ක්‍රිප්ශන් එක හදාගන්න
6. දවස් 6ක් 7ක් ඉවසීමෙන් බලන් ඉන්න. ආයෙ මැදදි ඕක එඩිට් කරන්න යන්න එපා
7. ප්‍රොෆයිල් එකෙත් බොරු දාන්න එපා සරලව දාන්න.
ඔය ටික කරල අප්ඩේට් එකක් දාන්න මොකද උනේ කියල
ඔය මම කරන විදියට නරකක් නන් වෙලා නෑ මේ වෙනකන්.
වැඩේ හරි ගියොත් අනිවා උබ අලුතෙන් හොයාගත්ත දේවල් එක්ක පොස්ට් එකක් හරි නූලක් හරි දාපන් තව කාට හරි ගොඩයන්න
@Heshan Daminda meka balapan
https://elakiri.com/threads/fiver-ගිග්-දාන-විදිය.2072709/
------
Post added on Sep 23, 2022 at 11:45 AM