Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
My Fiverr Journey - 2K Per Month
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා.තමන්ට අත් දකින්න ලැබෙන අත්දැකීම්, සිදුවීම් එක්ක මිනිස්සු ක්රියා කරන හැටි තීරණ ගන්න හැටි වෙනස් වෙනවා කිව්වොත් ඒක හරි, වයසින් මුහුකුරා ගියා කියන එකට වඩා. ඉස්සර අන්තර්ජාලය එන්න කලින් අපි දැනුම හොයා ගත්තේ පත්තරෙන් නැත්තම් වැඩිහිටි කෙනෙක්ගෙන්. මාත් එහෙම කෙනෙක්.

2009-2012 කාලෙදි තමා ලංකාවේ සිංහල බ්ලොග් වල රජ දැක්ම ලෙස මම දකින්නේ. ඇත්තටම ඒක වෙනම ආතල් එකක්.පට්ට සිරා බ්ලොග් තිබ්බා ඒ කාලේ. ඔය කාලේ තමා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියන එක ඔලුවට ගැහුවේ. දවස ගානේ ඇඩ් කිලික් කලා සත පහක් හොයා ගන්න බැරි උනා, SCAM සයිට් වල කට්ට කෑවා. ආ මතක් කරන්න ඕනේ ඒ කාලේ Internet ගියේ 3G Phone වලින් Dial-up Connection හදාගෙන.iPlus Blog එක අන්න බ්ලොග් එක. Fiverr ගැන මුල ඉදලා හැම දෙයක්ම ලිව්වා එයා ඒ කාලේ. කරන්න ට්රයි කරත් කරන්න බැරි උනා, අමාරුයි කියලා හිතලා කරේ නෑ.Odesk එකේ Account හැදුවා, Payoneer එකෙන් කාඩ් ගෙන්න ගත්තා.මෙලෝ දෙයක් දන්නේ නැහැ.බිට්කොයින් ගැන බ්ලොග් තිබ්බා. කරන හැටි තිබ්බා.

පස්සේ ඔය Internet සල්ලි හොයන සීන් එක එපා වෙලා ගියා. ආපහු සුපුරුදු චරිතෙට ආවා.අරවා කරන්න, මේවා කරන්න, සහතික ගන්න, පන්ති යන්න. කෝස් කරන්න. ජොබ් වලට යන්න. අන්තිමට මම ජොබ් එකකට යනකොට ගත්තේ LKR 25,000 පඩිය.වැඩි ඈතක නෙමේ මේ අවුරුද්දේ මුල.එතකොට තමා දැක්කේ මේ කිරියේ IM ගැන ත්රේඩ් යනකොට.කියෙව්වා හැම එකක්ම.විශේෂයෙන් මතක් කරන්න ඔනේ තරුව, එයාගේ ත්රේඩ් ගොඩක් උදව් උනා. Thank You! ආයේ හරියට කරන්න ඕනේ කියන මෝරාල් එක අවා.ඉතින් ඕන කරන දේවල් හෙව්වා,ඉගෙන ගත්තා, පටන් ගත්තා.

හිතුවේ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් කියලා. දැනට මාස 11

මහන්සි වෙලා වැඩ කරපු නිසයි මෙතෙන්ට ආවේ. මහන්සි වෙන්නේ නැතුව නම් මේ කිසි දෙයක් ලබා ගන්න බෑ. මම දැක්කා නිකන් ඉදලා සල්ලි හොයන්නේ කෝමද අහාල ත්රේඩ් දාලා තිබ්බා. මොන ජෝක්ස් එකක්ද ඒ? එහෙම කෙනෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්න ඕනෙ හොදේ.මුලින් මහන්සි උනොත් පස්සේ නිකන් ඉදගෙන ඉදලා සල්ලි හොයන්න පුලුවන් කියලා එලකිරි එන බටු ඇට වගේ කොල්ලන්ට මතක් කරන්න ඕන.

ගනන් වැඩි නිසා මාසෙට ඕඩර් 10 වගේ එන්නේ. ඒ ඇති හොදටම. $5ට වැඩ කරන කාලේ නම් ඕඩර් ආව හොදට.තමන් යම්කිසි ස්ථාවරයකට ආවම Fiverr ඇතුලේ අපිට ඔය $5 වැඩ කරන් සීන් එකෙන් අයින් වෙන්න පුලුවන්

Fiverr එකේ ඔයා කරන වැඩේ ඔයාගේ උපරිමෙන්ම කරන්න.තව කාගෙවත් ගිග් උස්සලා කරන්න යන්න එපා. තමන්ගෙම දෙයක් කරන්න, තමන් Fiverr ඇතුලේ Unique වෙන දෙයක්.හොද ගිග් වීඩියෝ එකක්/ Images ටිකක් හොද Description එකක් ලියලා ගිග් එක දැම්මා නම් ගිග් එක රෑන්ක් වෙනවා.ඒකට හොද මාකට් රිසර්ච් එකක්, Keyword Research එකක් කරන්න.Customer Communication ගොඩක් වැදගත් Fiverr වලදී. Short Messages නිකන් යවන්න එපා. හොද පිලිතුරක් වැදගත් විදිහට තනි Message එකක් ඇතුලේ යවන්න.

අද මම ඉන්න තැනට එන්න උදව් උනේ මේවා

Google Ads වලින් එන ලින්ක් වලට ගියා.

අම්බානක බ්ලොග්/Web Sites කියෙව්වා. තාමත් කියවනවා.

Forum වලට සම්බන්ද උනා. අනිවාර්යෙන් ඒවා කියවන්න.ඕන තරම් ක්රම තියෙනවා සල්ලි හොයන්න

YouTube Video බලන්න පුලුවන් තරම්.

මේ හැම දේකටම උදව් කරපු Special කෙනෙක් හිටියා ඒ තමා Google. හැම දෙයක්ම හොයා ගත්තේ දැන ගත්තේ ගූගල් එකෙන්. අහලවත් නැති පට්ට වටින සයිට් හොයා ගත්තේ ගූගල් එකෙන්. මේක මම තනියම ආපු ගමනක්, උදව් කරන්න උදව් දෙන්න කවුරුත් හිටියේ නෑ. මේ ගමනේ වැරදුන තැන් නම් ගොඩක් තියෙනවා.ඒවා මිල කරන්න බැරි අත්දැකීම්.

මට කියන්න තියෙන්නේ උත්සහ කරන්න, අත අරින්න එපා. කරන්න බැරි කිසිම දෙයක් නැහැ. 2009 දී මම එහෙම හිතලා ඉස්සරහට ගියා නම් මම ඉන්නේ අද මෙතන නෙමේ. ඒ කාලේ මට එහෙම කරන්න බැරි උනා. මගේ ආකල්ප මම දැන් වෙනස් කරගත්තා, කවදාවත්ම ඒව වෙනස් කරන්නේ නැහැ ආයේ.දැනුම රැස් කරන්න, අවධානම් ගන්න,පැකිලෙන්න එපා. අද කරන්න ඕන දේ මේ දැන්ම කරන්න. මොකද ඊලග විනාඩියේදී ඒ දේ වෙන කෙනෙක් කරන්න පුලුවන්.ප්රශ්න වලින් පැනලයන්න එපා, දිනන්න මොකක් හරි ක්රමයක් තියෙනවමයි.මොකද අදට වඩා හෙට හොදයි.අන්තර්ජාලය කියන්නේ සල්ලි උල්පතක්.මේ උල්පතේ පුංචිම පුංචි දිය බුබුලක් අස්සට රිංග ගන්න ඔයා සර්ථක වෙනවා ඔයාටම පෙනෙයි.

තව දෙයක් කියන්න ඕනේ හදවතින්ම උදව් කරන මිනිස්සුත් ඉන්නවා.එලකිරියේ මට එහෙම හිත හොද මිනිස්සු කීප දෙනෙක්ම මුන ගැහිලා තියෙනවා. My Respect to That People.තමන් කෙනෙක්ට ගෞරව කලොත් තමා තමන්ටත් පෙරලා ගෞරවය හම්බ වෙන්නේ.මතක තියාගන්න මිනිස්සු කුහකයි කියන එකත්, පැලෙන්න ඊරිසියා කරනවා කියන එකත්. මිනිස්සු වල කපයි, වට්ටන්න හදයි. ඒක තමා මිනිස් ස්භාවය. ඒ නිසා තමන්ගේ පාඩුවේ වැඩ කරන්න. Stay Undetected.අනුන් දිහා බලලා හූල්ලන්න එපා, තමන්ට තියෙන දේ ගැන හිතන්න ඒකෙන් ගොඩ යන්න

දැන් මේ ත්රේඩ් එක දැම්මාම රෙප් කපන අයියලයි, රෙද්ද උස්සන් එන දාපිය ප*යා Proof කියන අයියලයි ඕන හු**ක් කරගන්න එකයි ඇත්තේ.මේක දැම්මේ ජීවිතේ ගොඩ යන්න ඕන කියලා හිතන් ඉන්න උන් වෙනුවෙන්, තමන්ගේ දෙමාපියන්ට සලකන්න ඕන කියලා හිතන උන්ට. සොච්චම් පඩියකට කෝච්චි අස්සේ හිරා වෙලා යන උන්ට.

මේ ත්රේඩ් එක දැකලවත් අදම පටන් ගනිල්ලා.ගොඩ යමු බං බොකෙකෙන්ම කියන්නේ.බුදු දහමට අනුව වැඩ කරන්න. තමන් මුලින් හොයා ගන්නේ කීයක්ද ඒක ධර්මයට පූජා කරන්න වරදින්නේ නැහැ.

[YOUTUBE]SIComeyNSaM[/YOUTUBE]

[QUOTE="Super Hot, post: 22590634, member: 557284"] [CENTER][SIZE="3"][FONT="Verdana"]කාලයත් එක්ක මිනිස්සු වෙනස් වෙනවා.තමන්ට අත් දකින්න ලැබෙන අත්දැකීම්, සිදුවීම් එක්ක මිනිස්සු ක්රියා කරන හැටි තීරණ ගන්න හැටි වෙනස් වෙනවා කිව්වොත් ඒක හරි, වයසින් මුහුකුරා ගියා කියන එකට වඩා. ඉස්සර අන්තර්ජාලය එන්න කලින් අපි දැනුම හොයා ගත්තේ පත්තරෙන් නැත්තම් වැඩිහිටි කෙනෙක්ගෙන්. මාත් එහෙම කෙනෙක්.:rolleyes:[/FONT][/SIZE] [FONT="Verdana"][SIZE="3"]2009-2012 කාලෙදි තමා ලංකාවේ සිංහල බ්ලොග් වල රජ දැක්ම ලෙස මම දකින්නේ.:love: ඇත්තටම ඒක වෙනම ආතල් එකක්.පට්ට සිරා බ්ලොග් තිබ්බා ඒ කාලේ. ඔය කාලේ තමා අන්තර්ජාලයෙන් සල්ලි හොයන්න පුලුවන් කියන එක ඔලුවට ගැහුවේ.:eek: දවස ගානේ ඇඩ් කිලික් කලා සත පහක් හොයා ගන්න බැරි උනා, SCAM සයිට් වල කට්ට කෑවා.:baffled: ආ මතක් කරන්න ඕනේ ඒ කාලේ Internet ගියේ 3G Phone වලින් Dial-up Connection හදාගෙන.:PiPlus Blog එක අන්න බ්ලොග් එක. Fiverr ගැන මුල ඉදලා හැම දෙයක්ම ලිව්වා එයා ඒ කාලේ.:yes: කරන්න ට්රයි කරත් කරන්න බැරි උනා, අමාරුයි කියලා හිතලා කරේ නෑ.:oo:Odesk එකේ Account හැදුවා, Payoneer එකෙන් කාඩ් ගෙන්න ගත්තා.මෙලෝ දෙයක් දන්නේ නැහැ.බිට්කොයින් ගැන බ්ලොග් තිබ්බා. කරන හැටි තිබ්බා.:sorry: [/SIZE][/FONT] [IMG]https://i.imgur.com/DzRxsMj.jpg[/IMG] [SIZE="3"][FONT="Verdana"]පස්සේ ඔය Internet සල්ලි හොයන සීන් එක එපා වෙලා ගියා.:( ආපහු සුපුරුදු චරිතෙට ආවා.අරවා කරන්න, මේවා කරන්න, සහතික ගන්න, පන්ති යන්න. කෝස් කරන්න. ජොබ් වලට යන්න. අන්තිමට මම ජොබ් එකකට යනකොට ගත්තේ LKR 25,000 පඩිය:baffled:.වැඩි ඈතක නෙමේ මේ අවුරුද්දේ මුල.එතකොට තමා දැක්කේ මේ කිරියේ IM ගැන ත්රේඩ් යනකොට.කියෙව්වා හැම එකක්ම.විශේෂයෙන් මතක් කරන්න ඔනේ තරුව, එයාගේ ත්රේඩ් ගොඩක් උදව් උනා.;) Thank You! ආයේ හරියට කරන්න ඕනේ කියන මෝරාල් එක අවා.ඉතින් ඕන කරන දේවල් හෙව්වා,ඉගෙන ගත්තා, පටන් ගත්තා.:cool:[/FONT][/SIZE] [SIZE="3"]හිතුවේ නෑ මෙච්චර දුරක් එන්න පුලුවන් කියලා. දැනට මාස 11 [IMG]https://i.imgur.com/iPhGg3W.png[/IMG][/SIZE] [SIZE="3"][FONT="Verdana"]මහන්සි වෙලා වැඩ කරපු නිසයි මෙතෙන්ට ආවේ.:yes: මහන්සි වෙන්නේ නැතුව නම් මේ කිසි දෙයක් ලබා ගන්න බෑ. මම දැක්කා නිකන් ඉදලා සල්ලි හොයන්නේ කෝමද අහාල ත්රේඩ් දාලා තිබ්බා.:frown: මොන ජෝක්ස් එකක්ද ඒ?:rofl: එහෙම කෙනෙක් හම්බ උනොත් අටපට්ටමට කියන්න ඕනෙ හොදේ.:Pමුලින් මහන්සි උනොත් පස්සේ නිකන් ඉදගෙන ඉදලා සල්ලි හොයන්න පුලුවන් කියලා එලකිරි එන බටු ඇට වගේ කොල්ලන්ට මතක් කරන්න ඕන.:nerd:[/FONT][/SIZE] [IMG]https://i.imgur.com/XvKT7Kv.jpg[/IMG] [SIZE="3"][FONT="Verdana"]ගනන් වැඩි නිසා මාසෙට ඕඩර් 10 වගේ එන්නේ. ඒ ඇති හොදටම. $5ට වැඩ කරන කාලේ නම් ඕඩර් ආව හොදට.තමන් යම්කිසි ස්ථාවරයකට ආවම Fiverr ඇතුලේ අපිට ඔය $5 වැඩ කරන් සීන් එකෙන් අයින් වෙන්න පුලුවන් [/FONT][/SIZE] [IMG]https://i.imgur.com/BavqgJl.png[/IMG] [SIZE="3"]Fiverr එකේ ඔයා කරන වැඩේ ඔයාගේ උපරිමෙන්ම කරන්න.තව කාගෙවත් ගිග් උස්සලා කරන්න යන්න එපා. තමන්ගෙම දෙයක් කරන්න, තමන් Fiverr ඇතුලේ Unique වෙන දෙයක්.හොද ගිග් වීඩියෝ එකක්/ Images ටිකක් හොද Description එකක් ලියලා ගිග් එක දැම්මා නම් ගිග් එක රෑන්ක් වෙනවා.ඒකට හොද මාකට් රිසර්ච් එකක්, Keyword Research එකක් කරන්න.Customer Communication ගොඩක් වැදගත් Fiverr වලදී. Short Messages නිකන් යවන්න එපා. හොද පිලිතුරක් වැදගත් විදිහට තනි Message එකක් ඇතුලේ යවන්න.[/SIZE] [SIZE="3"]අද මම ඉන්න තැනට එන්න උදව් උනේ මේවා [/SIZE] [SIZE="3"][B]Google Ads වලින් එන ලින්ක් වලට ගියා. අම්බානක බ්ලොග්/Web Sites කියෙව්වා. තාමත් කියවනවා. Forum වලට සම්බන්ද උනා. අනිවාර්යෙන් ඒවා කියවන්න.ඕන තරම් ක්රම තියෙනවා සල්ලි හොයන්න YouTube Video බලන්න පුලුවන් තරම්.[/B][/SIZE] [IMG]https://i.imgur.com/77VTxHm.jpg[/IMG][/CENTER] [SIZE="3"][CENTER][FONT="Verdana"]මේ හැම දේකටම උදව් කරපු Special කෙනෙක් හිටියා ඒ තමා Google.:love: හැම දෙයක්ම හොයා ගත්තේ දැන ගත්තේ ගූගල් එකෙන්. අහලවත් නැති පට්ට වටින සයිට් හොයා ගත්තේ ගූගල් එකෙන්. මේක මම තනියම ආපු ගමනක්, උදව් කරන්න උදව් දෙන්න කවුරුත් හිටියේ නෑ. මේ ගමනේ වැරදුන තැන් නම් ගොඩක් තියෙනවා.ඒවා මිල කරන්න බැරි අත්දැකීම්.:cool:[/FONT][/CENTER][/SIZE] [SIZE="3"][FONT="Verdana"][CENTER]මට කියන්න තියෙන්නේ උත්සහ කරන්න, අත අරින්න එපා. කරන්න බැරි කිසිම දෙයක් නැහැ. 2009 දී මම එහෙම හිතලා ඉස්සරහට ගියා නම් මම ඉන්නේ අද මෙතන නෙමේ. ඒ කාලේ මට එහෙම කරන්න බැරි උනා. මගේ ආකල්ප මම දැන් වෙනස් කරගත්තා, කවදාවත්ම ඒව වෙනස් කරන්නේ නැහැ ආයේ.දැනුම රැස් කරන්න, අවධානම් ගන්න,පැකිලෙන්න එපා. අද කරන්න ඕන දේ මේ දැන්ම කරන්න. මොකද ඊලග විනාඩියේදී ඒ දේ වෙන කෙනෙක් කරන්න පුලුවන්.ප්රශ්න වලින් පැනලයන්න එපා, දිනන්න මොකක් හරි ක්රමයක් තියෙනවමයි.මොකද අදට වඩා හෙට හොදයි.අන්තර්ජාලය කියන්නේ සල්ලි උල්පතක්.මේ උල්පතේ පුංචිම පුංචි දිය බුබුලක් අස්සට රිංග ගන්න ඔයා සර්ථක වෙනවා ඔයාටම පෙනෙයි.[/CENTER][/FONT][/SIZE] [CENTER][IMG]https://i.imgur.com/YxaYVlR.jpg[/IMG] [SIZE="3"][FONT="Verdana"]තව දෙයක් කියන්න ඕනේ හදවතින්ම උදව් කරන මිනිස්සුත් ඉන්නවා.එලකිරියේ මට එහෙම හිත හොද මිනිස්සු කීප දෙනෙක්ම මුන ගැහිලා තියෙනවා. My Respect to That People.තමන් කෙනෙක්ට ගෞරව කලොත් තමා තමන්ටත් පෙරලා ගෞරවය හම්බ වෙන්නේ.මතක තියාගන්න මිනිස්සු කුහකයි කියන එකත්, පැලෙන්න ඊරිසියා කරනවා කියන එකත්. මිනිස්සු වල කපයි, වට්ටන්න හදයි. ඒක තමා මිනිස් ස්භාවය. ඒ නිසා තමන්ගේ පාඩුවේ වැඩ කරන්න. Stay Undetected.අනුන් දිහා බලලා හූල්ලන්න එපා, තමන්ට තියෙන දේ ගැන හිතන්න ඒකෙන් ගොඩ යන්න දැන් මේ ත්රේඩ් එක දැම්මාම රෙප් කපන අයියලයි, රෙද්ද උස්සන් එන දාපිය ප*යා Proof කියන අයියලයි ඕන හු**ක් කරගන්න එකයි ඇත්තේ.මේක දැම්මේ ජීවිතේ ගොඩ යන්න ඕන කියලා හිතන් ඉන්න උන් වෙනුවෙන්, තමන්ගේ දෙමාපියන්ට සලකන්න ඕන කියලා හිතන උන්ට. සොච්චම් පඩියකට කෝච්චි අස්සේ හිරා වෙලා යන උන්ට. [CENTER][IMG]https://i.pinimg.com/236x/98/aa/f4/98aaf449433a99f3ae8ac315af2e2578--quote-karma-quotes-about-karma-truths.jpg[/IMG][/CENTER] මේ ත්රේඩ් එක දැකලවත් අදම පටන් ගනිල්ලා.ගොඩ යමු බං බොකෙකෙන්ම කියන්නේ.බුදු දහමට අනුව වැඩ කරන්න. තමන් මුලින් හොයා ගන්නේ කීයක්ද ඒක ධර්මයට පූජා කරන්න වරදින්නේ නැහැ.[/FONT][/SIZE] [YOUTUBE]SIComeyNSaM[/YOUTUBE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom